සියළු පුවත්

උතුරු නාවික විධානය භාර ආඥාපති උතුරු පළාත් ආණ්ඩුකාරතුමන් හමුවෙයි

උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් කපිල සමරවීර අද (ජුනි 14) උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී උතුරු පළාත් ආණ්ඩුකාර, ගරු ආචාර්ය සුරේන් රාඝවන් මැතිතුමා හමුවිය. ...

2019-06-14

ඒකාබද්ධ පුහුණු හුවමාරු පාඨමාලාව (JCET) ත්‍රිකුණාමලයේදී ආරම්භ කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ එක්සත් ජනපද නාවික හමුදාව එක්ව ඒකාබද්ධ පුහුණු හුවමාරු පාඨමාලා (Joint Combined Exchange Training) අභ්‍යාසය 2019 ජුනි 13 වන දින ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී ආරම්භ කරන ලදී. ...

2019-06-14

නාවික හමුදාව තුවාල වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන එයි

මුහුදේදී තුවාල වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට අද (ජුනි 14) ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරන ලදී....

2019-06-14

කොළඹ ප්‍රදේශයේ ඇල මාර්ගයක් පිරිසිදු කිරීමට නාවික හමුදා දායකත්වය

ශ්‍රී ලංකා නාවික නෞකා තක්‍ෂිලා ආයතනයේ නාවික හමුදා ඇළ මාර්ග පිරිසිදු කිරීමේ විශේෂ ව්‍යාපෘතිය මඟින් 2019 ජුනි 13 වන දින කොළඹ ප්‍රදේශයේ ඇල මාර්ගයක් පිරිසිදු කිරීම සිදු කරන ලදී. ...

2019-06-14

කේරළ ගංජා කිලෝග්‍රෑම් 6 .45ක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදාව සහ මිහින්තලය, පොලිසිය එක්ව 2019 ජුනි 12 වන දින මිහින්තලය පොලිසිය අසලදි කේරළ ගංජා කිලෝග්‍රෑම් 6.45 ක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු (04) අත්අඩංගුවට ගෙන ඇත. ...

2019-06-13

බටහිර නාවික විධානය භාර ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ වැඩ භාර ගනී.

රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ 2019 ජුනි 12 වන දින බටහිර නාවික විධාන මූලස්ථානයේදී බටහිර නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී....

2019-06-13

ගංවතුර ආපදාවකදි නාවික හමුදාවේ කාර්යය භාරය පිළිබදව නාවික පුද්ගලයින් දැනුවත් කිරීමේ වැඩස‍ටහනක්

හදිසි ගංවතුර ආපදා තත්වයකදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව නාවික පුද්ගලයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2019 ජුනි මස 11 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා ‘නිපුණ’ ආයතනයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විය....

2019-06-13

කොමාණ්ඩර් රාජ් ප්‍රසන්ත ශ්‍රීලංනානෞ ප්‍රතාප නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ප්‍රතාප නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (අවි) රාජ් ප්‍රසන්ත 2019 ජුනි 11 වන දින වැඩ භාර ගන්නා ලදී. ...

2019-06-12

නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (ජුනි 12) ත්‍රිකුණාමලය, බැක් බේ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ධීවර දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් පස්දෙනෙකු (05) අත්අඩංගුවට ගෙන ඇත. ...

2019-06-12

ලුතිනන් කොමාණ්ඩර් ගිහාන් ධර්මසිරි ශ්‍රීලංනානෞ විරයා නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා විරයා නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් (අවි) ගිහාන් ධර්මසිරි 2019 ජුනි 11 වන දින වැඩ භාර ගන්නා ලදී. ...

2019-06-12

ශ්‍රීලංනානෞ එඩිතර II සහ අභීත II නෞකාවන් සිය අභිමානවත් 19 වන සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර නෞකාවන් වන ශ්‍රී ලංකා නාවික නෞකා එඩිතර II සහ අභීත II යන නෞකාවන් 2019 ජුනි 11 වන දින සිය අභිමානවත් 19 වන සංවත්සරය සමරන ලදී....

2019-06-12

ශ්‍රී ලංකා බ්‍රිතාන්‍ය කවුන්සිලය මඟින් පවත්වන ලද ඉංග්‍රිසි භාෂා පුහුණු පාඨමාලාවේ සහතික පත් ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ අනුග්‍රහය යටතේ ශ්‍රී ලංකා බ්‍රිතාන්‍ය කවුන්සිලය මඟින් පවත්වන ලද ඉංග්‍රිසි භාෂා පුහුණු පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානය කිරීම 2019 ජුනි 11 වන දින කොළඹ, ප්‍රදිපාගාර අවන්හල් පරිශ්‍ර...

2019-06-12

නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුනි 11 වන දින ත්‍රිකුණාමලය, රොකී තුඩුව අවට මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ධීවර දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) අත්අඩංගුවට ගෙන ඇත. ...

2019-06-12

ශ්‍රීලංනානෞ උදාර සහ වික්‍රම II නෞකාවන් සිය අභිමානවත් 19 වන සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර නෞකාවන් වන ශ්‍රී ලංකා නාවික නෞකා උදාර සහ වික්‍රම II යන නෞකාවන් අද (ජුනි 11) සිය අභිමානවත් 19 වන සංවත්සරය සමරන ලදී....

2019-06-11

ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරන කර්නල් යසින් යැනුඅර් ප්‍රිබදි අද (ජුනි 11) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමු විය....

2019-06-11