සියළු පුවත්

ගංවතුර ආපදාවට පෙර නාවික හමුදාව සුදානම්

ඉදරියේ දි ඇති විය හැකි ගංවතුර අවධානම වලක්වා ගැනිමේ අරමුණින් ගාල්ල, වක්වැල්ල පාලමෙහි සිරවී තිබූ ගස්කොලං සහ කුණු රොඩු ගංවතුර ආපදාවකට පෙර ඉවත් කිරීමට අද (ජුනි 10) නාවික හමුදාව කටයුතු කරන ලදී. ...

2019-06-10

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (ජුනි 10) ත්‍රිකුණාමලය, රවුන්ඩ් දූපත අවට මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් පස්දෙනෙකු (05) අත්අඩංගුවට ගෙන ඇත. ...

2019-06-10

ශ්‍රී ලංකා නාවික නෞකා ‘සාගර’ නෞකාව සිය අභිමානවත් 13 වන සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘සාගර’ නෞකාව 2019 ජුනි 09 වන දින සිය අභිමානවත් 13 වන සංවත්සරය සමරන ලදී....

2019-06-10

බීඩි කොළ කි‍ලෝග්‍රෑම් 115 ක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුනි 09 වන දින සිලාවතුර, හුනෙස් නගර් ප්‍රදේශයේ සිදු කළ පා මුර සංචාරයකදි බීඩි කොළ කිලෝග්‍රෑම් 115 ක් සොයා ගෙන ඇත....

2019-06-10

නාවික හමුදාව මඩකළපුව කළපු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් 106 ක් සොයා ගැනේ

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (ජුනි 09) මඩකළපුව, කළපු ප්‍රදේශයෙදී අඩි 100 දිගැති තහනම් ධීවර දැල් 106 සොයා ගැනීමට සමත්ව ඇත....

2019-06-09

හෙරොයින් මිලිග්‍රෑම් 48 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදාව පුද්ගලයින් පිරිසක් විසින් අද (ජුනි 09) ගාල්ල ධීවර වරාය දොරටුව අසලදි හෙරොයින් මිලිග්‍රෑම් 48 ක් සමඟ පුද්ගලයෙකු (01) අත්අඩංගුවට ගෙන ඇත. ...

2019-06-09

හෙරොයින් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදාව සහ තලෙයිමන්නාරම පොලිසියට අනුයුක්ත නිලධාරින් එක්ව 2019 ජුනි 08 වන දින තලෙයිමන්නාරම ප්‍රදේශයේදී හෙරොයින් මිලිග්‍රෑම් 40 ක් සමඟ පුද්ගලයෙකු (01) අත්අඩංගුවට ගෙන ඇත. ...

2019-06-09

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් හත්දෙනෙකු (07) නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (ජුනි 08) ත්‍රිකුණාමලය මලේයිමුණ්ඩාල මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් හත්දෙනෙකු (07) අත්අඩංගුවට ගෙන ඇත. ...

2019-06-08

නීති විරෝධී ධීවර කටයුතු පිළිබඳව ධීවර ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක්

නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද නීති විරෝධී ධීවර කටයුතු පිළිබඳව ධීවර ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2019 ජුනි මස 07 දින දකුණු නාවික විධානයට අයත් බල ප්‍රදේශය තුල ක්‍රියාත්මක කරන ලදි....

2019-06-08

බීඩි කොළ කි‍ලෝග්‍රෑම් 194.8 ක් නාවික හමුදාව සොයා ගනී

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුනි 07 වන දින පලෙයිතිව් දුපත සහ ඩෙල්ෆ් දුපත ආශ්‍රිත ප්‍රදේශයන්හි සිදු කළ මුර සංචාරයන් අතරතුරදි බීඩි කොළ කිලෝග්‍රෑම් 194.8 සොයා ගෙන ඇත....

2019-06-08

හෙරොයින් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (ජූනි 07) කල්පිටිය, කරඹ ප්‍ර‍දේශයේදී හෙරෝයින් ග්‍රෑම් 13 මිලිග්‍රෑම් 12 ක් සමඟ පුද්ගලයෙකු (01) අත්අඩංගුවට ගෙන ඇත....

2019-06-07

මහජන චීන සමූහාණ්ඩුව වෙතින් ලබා ගත් පී 625 නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව භාර ගනී

මහජන චීන සමූහාණ්ඩුව මඟින් හ්‍රී ලංකා රජය වෙත ලබා ගන්නා ලද පී 625 නෞකාව නිල වශයෙන් ශ්‍රීලංකා නාවික හමුදාව භාර ගැනීමේ උත්සවය ශ්‍රී ලංකා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් 2019 ජූනි 05 ...

2019-06-07

බීඩිකොළ කි‍ලෝග්‍රෑම් 287.3 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (ජුනි 07) සිලාවතුර, හුනෙස් නගර් වෙරළ තීරයේ සිදු කළ පා මුර සංචාරයකදි බීඩි කොළ කිලෝග්‍රෑම් 287.3 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත....

2019-06-07

පී 626 නෞකාව ශ්‍රී ලංකා නාවික නෞකා ‘ගජබාහු’ නමින් අධිකාරියට පත් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය වෙතින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබා ගන්නා ලද පී 626 නෞකාව අද (ජුනි 06) කොළඹ වරාය පරිශ්‍රයේදී සන්නද්ධ හමුදා සේනාධිනායක, අතිගරු ජනාධිපති මෛත්‍ර...

2019-06-06

කේරළ ගංජා කිලෝග්‍රෑම් 140.760 ක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුනි 05 වන දින මන්නාරම මුහුදේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි අතහැර දමා ගොස් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 140.760 ක් සමඟ ට්‍රෝලර් යාත්‍රාවක් සොයා ගෙන ඇත....

2019-06-06