සියළු පුවත්
නීති විරෝධී දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
නාවික පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජූනි 01 වන දින පූනෑව ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මේහෙයුමකදී නීති විරෝධී දුම්වැටි 200 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. ...
2019-06-02
නාවික හමුදාව මඩකළපුව කළපු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් සොයා ගැනේ
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජූනි 01 මඩකළපුව, කළපු ප්‍රදේශයෙදී අඩි 100 දිගැති තහනම් ධීවර දැල් 04 ක් සොයා ගැනීමට සමත්ව ඇත....
2019-06-02
නාවික හමුදා කිමිදුම් කරුවන් විසින් පොල්වත්ත ගඟට පැන සියදිවි නසාගත් පුද්ගලයෙකුගේ මෘත දේහය සොයා ගැනේ
වැලිගම, අකුරැස්ස මාර්ගයේ දෙනිපිටිය මහ පාලම අසලින් පොල්වත්ත ගඟට පැන සියදිවි නසාගත් පුද්ගලයෙකුගේ මෘත දේහය සොයා ගැනීමට නාවික හමුදා කිමිදුම් කරුවන් සමත් විය....
2019-06-01
ශ්‍රී ලංකා නාවික නෞකා ‘විඡයබා’ ආයතනය සිය 22 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි
නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘විඡයබා’ ආයතනයේ 22 වන සංවත්සරය අද (ජුනි 01) අභිමානවත් ලෙස සමරන ලදි....
2019-06-01
නාවික හමුදාව උල්ලක්කාලෙයි කළපු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් සොයා ගැනේ
නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (ජූනි 01) උදෑසන උල්ලක්කාලෙයි කළපු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුර නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැල් කිහිපයක් සොයා ගැනීමට සමත්ව ඇත. ...
2019-06-01
ඉන්දීය වෙරළාරක්ෂක බළකායේ ‘සංකල්ප්’ නෞකාව ගාලු වරායට සේන්දු වෙයි
ඉන්දීය වෙරළාරක්ෂක බළකායට අයත් ‘සංකල්ප්’ නෞකාව අද (මැයි 31) සැපයුම් කටයුතු සඳහා ගාලු වරායට සේන්දු විය. ...
2019-05-31
දියේ ගිලී මිය ගිය පුද්ගලයෙකුගේ මෘත දේහයක් නාවික හමුදාව විසින් සොයා ගැනේ
බණ්ඩාරවෙල, පනංගල වැවේ ගිලී අතුරුදහන්ව සිටි පුද්ගලයෙකුගේ මෘත දේහය සොයා ගැනීමට නාවික හමුදාව සමත්ව ඇත. ...
2019-05-31
නාවික හා සාගරික විද්‍යාපීඨයට නව ටෙනිස් ක්‍රිඩාංගණයක්
නාවික හා සාගරික විද්‍යාපීඨයේ ඉදි කරන ලද නව ටෙනිස් ක්‍රිඩාංගණය අද (මැයි 31) නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහගේ සුරතින් විවෘත කරන ලදී....
2019-05-31
ගංජා කිලෝග්‍රෑම් 2.35 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමග එක්ව 2019 මැයි 30 වන දින කණුකෙටිය, හුංගම ප්‍රදේශයේදී සිදුකල වැටලීමකදී ගංජා කිලෝග්‍රෑම් 2.35 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත. ...
2019-05-31
පොඩුවකට්ටු කළපු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැලක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට
නාවික පුද්ගලයින් විසින් 2019 මැයි 30 පොඩුවකට්ටු කළපු ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැලක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත....
2019-05-31
කේරළ ගංජා ග්‍රෑම් 500 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමග එක්ව 2019 මැයි 29 වන දින හම්බන්තොට, බඳගිරිය ප්‍රදේශයේදී සිදුකල වැටලීමකදී කේරළ ගංජා ග්‍රෑම් 500 ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගු...
2019-05-30
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අනවසර වැලි කැනිම් කටයුතු සිදු කරන ස්ථාන වැටලිමට විශේෂ මෙහෙයුමක්
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුල අනවසර වැලි කැනිම් සිදු කරන ස්ථාන හඳුනාගෙන එම ස්ථාන වැටලිම සඳහා භූ විද්‍යා සමික්‍ෂණ හා පතල් කාර්යාංශය මැයි මස 28 වන දින සිට 30 වන දින දක්වා මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති අතර, ඒ සඳහා නාවික හමුදාව සහ වලා...
2019-05-29
නාවික හමුදා ක්‍රිකට් කණ්ඩායම අන්තර් සමාජ ප්‍රිමියර් ලිග් ක්‍රිකට් අනුශූරතාවය දිනා ගනියි
2018/2019 අන්තර් සමාජ ප්‍රීමියර් ලිග් ක්‍රිකට් තරඟාවලියේ පළමු පෙළ ‘බී’ කාණ්ඩයේ අනු ශූරතාවය හිමි කර ගැනීමට නාවික හමුදා කණ්ඩායම සමත් විය. ...
2019-05-29
අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ රචනා තරඟාවලියේ ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්‍රදානය කෙරේ
නාවික පර්යේෂණ ඒකකය විසින් සංවිධානය කරන ලද, 2018 වර්ෂය සඳහා වූ අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ රචනා තරඟාවලියේ ජයග්‍රාහකයන් වෙත මුදල් ත්‍යාග සහ සහතිකපත් බෙදාදීම අද (මැයි 29) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් ...
2019-05-29
ගංවතුර ආපදාවට පෙර නාවික හමුදා සුදානම
ගාල්ල, වක්වැල්ල ප්‍රදේශයේ වක්වැල්ල පාලමෙහි සිරවී තිබූ ගස්කොලං සහ කුණුරොඩු ගංවතුර ආපදාවකට පෙර ඉවත් කිරීමට අද (මැයි 28) නාවික හමුදාව කටයුතු කරන ලදී. ...
2019-05-28


