සියළු පුවත්
උතුරු නාවික විධානය භාර ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් කපිල සමරවීර වැඩ භාර ගනී.
රියර් අද්මිරාල් කපිල සමරවීර අද (මැයි 28) උතුරු නාවික විධාන මූලස්ථානයේදී උතුරු නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී....
2019-05-28
නීති විරෝධී දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
නාවික පුද්ගලයින් පිරිසක් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයින් පිරිසක් එක්ව 2019 මැයි 27 වන දින සිදුකළ සෝදිසි මේහෙයුමකදී නීති විරෝධී දුම්වැටි පැකට් 08 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. ...
2019-05-28
කේරළ ගංජා කිලෝග්‍රෑම් 126.695 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (මැයි 26) මන්නාරම, උදයපුරම් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි කේරළ ගංජා කිලෝග්‍රෑම් 126.695 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත....
2019-05-26
ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගණයේ ඉදිකරන ලද නාවික විවාහක නිවාස දෙකක් විවෘත කෙරේ
ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගණයේ ඉදි කරන ලද නාවික විවාහක නිවාස දෙකක් (02) 2019 මැයි 25 වන දින නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ ගේ අතින් විවෘත කරන ලදී....
2019-05-26
නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් නවදෙනෙකු (09) නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 මැයි 25 වන දින වලල්තොඩ්ඩම් මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් නවදෙනෙකු (09) අත්අඩංගුවට ගෙන ඇත. ...
2019-05-26
නාවික හමුදාව එරක්කන්ඩි වෙරළ තීරයේදී මුහුදු ප්‍රදේශයේදී තහනම් ධීවර දැලක් සමඟ ධීවර යාත්‍රාවක් සොයා ගැනේ
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 මැයි 25 වන දින එරක්කන්ඩි වෙරළ තීරයේදී මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැලක් සමඟින් ඩිංගි යාත්‍රාවක් සොයා ගෙන ඇත. ...
2019-05-26
නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් හයදෙනෙකු (06) නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (මැයි 25) මුලතිව්, ගරුකන්ද ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් හයදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත. ...
2019-05-25
නාවික හමුදාව මඩකළපුව කළපු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් 110 ක් සොයා ගැනේ
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (මැයි 25) මඩකළපුව, කළපු ප්‍රදේශයෙදී අඩි 100 දිගැති තහනම් ධීවර දැල් 110 සොයා ගැනීමට සමත්ව ඇත....
2019-05-25
යාපනය, පුවරසන්තිව් දුපතේ තිබී පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් නාවික හමුදාව සොයා ගැනේ
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 මැයි 24 වන දින යාපනය, පුවරසන්තිව් දූපතේ සිදු කළ සෝදිසි කිරීමකදි සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් සොයා ගැනීමට සමත් වී ඇත....
2019-05-25
30 වන අන්තර්ජාතික මුහුදු සීමා සමුළුව උතුරු මුහුදේ ශ්‍රීලංනානෞ සයුරළ නෞකාවේදී පවත්වයි
ශ්‍රී ලංකා - ඉන්දීය නාවික හමුදා නියෝජිතයින් අතර වාර්ෂිකව පවත්වනු ලබන අන්තර්ජාතික මුහුදු සීමා සමුළුව 2019 මැයි 24 වන දින කන්කසන්තුරයට උතුරින් වූ ඉන්දු ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාවේදී පවත්වන ලදී....
2019-05-25
අරිසිමලේ ප්‍රදේශයෙන් පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් නාවික හමුදාව සොයා ගැනේ
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 මැයි 24 වන දින අරිසිමලේ ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් සොයාගැනීමට සමත් වී ඇත....
2019-05-25
පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ පුද්ගලයෙකු නාවික හමුදා භාරයට
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 මැයි 24 වන දින තලෙයිමන්නාරම, පියර්ගම වෙරළ තීරයේදී පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. ...
2019-05-25
කේරළ ගංජා කිලෝග්‍රෑම් 233 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (මැයි 25) උතුරු මුහුදේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි කේරළ ගංජා කිලෝග්‍රෑම් 233 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත....
2019-05-25
නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය විමට උත්සාහ කළ පුද්ගලයින් 41 ක් නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් සිදු කළ මුර සංචාරයක් අතරතුරදි නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය විමට උත්සාහ කළ පුද්ගලයින් 41 ක් අත්අඩංගුවට ගෙන ඇත....
2019-05-25
තවත් ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු යන්ත්‍රයක් ජනතා අයිතියට පත් කෙරේ
ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු යන්ත්‍රයක් අනුරාධපුරය, රාජාංගනය ප්‍රදේශයේ පිහිටි සමථ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේදී අද (මැයි 24) ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ ආඥාපති, කපිතාන් (සංඥා) ජානක නිස්සංක ගේ ප්‍රදානත්වයෙන් විවෘත ...
2019-05-25


