සියළු පුවත්

හෙරෝයින් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (මැයි 24) පෑලියගොඩ ප්‍ර‍දේශයේදී හෙරෝයින් ග්‍රෑම් 5 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත. ...

2019-05-24

නාවික හමුදාව රෝගී වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන එයි

මුහුදේදී රෝගී වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට අද (මැයි 24) ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරන ලදී....

2019-05-24

නීති විරෝධි ලෙස වැලි ප්‍රවාහනය කල පුද්ගලයින් පිරිසක් නාවික හමුදා අත්අඩංගුවට

නාවික පුද්ගලයින් පිරිසක් විසින් 2019 මැයි 23 වන දින ත්‍රිකුණාමලය, කන්දල්කාඩු ප්‍රදේශයේ දී නීති විරෝධී ලෙස වැලි ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත....

2019-05-24

දකුණු නාවික විධානයේ අක්‍රීයව පැවැති ජීව වායු ව්‍යාපෘතිය නැවත ක්‍රියාකාරි තත්වයට පත් කෙරේ

දකුණු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා දක්ෂිණ ආයතනයේ ස්ථාපිත කර ඇති ජීව වායු ව්‍යාපෘතිය අක්‍රීයව පැවැති අතර, එය මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළ එනම් 2019 මැයි 21 වන දින නැවත ක්‍රියාකාරි තත්වයට පත් කිරීමට කටයුතු කරන ලදි. ...

2019-05-24

වලංගු අවසරපත් නොමැතිව හක් බෙල්ලන් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් සහ ‍මන්නාරම පොලිසිය එක්ව අද (මැයි 23) සිදු කළ සෝදිසි කිරීමකදි වංලගු අවසරපත් නොමැතිව හක් බෙල්ලන් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. ...

2019-05-23

ශ්‍රී ලංකාවේ ඉන්දියනු ආරක්‍ෂක උපදේශක උතුරු ප්‍රදේශභාර ආඥාපතිතුමා හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඉන්දියන් මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් අශෝක් රාඕ 2019 මැයි 19 වන දින උතුරු නාවික විධාන මූලස්ථානයේදී, උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ හමුවිය. ...

2019-05-23

කේරළ ගංජා කිලෝග්‍රෑම් 142.812 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව විසින් ලබා දෙන ලද තොරතුරකට අනුව යුද්ධ හමුදාව සහ පොලිසිය එක්ව අද (මැයි 22) මැදවච්චිය, මාර්ග බාධකයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 142.812 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත. ...

2019-05-22

ශ්‍රී ලංකා නාවික නෞකා ‘සමුදුර’ නෞකාව සාර්ථක පුහුණු සංචාරයකින් පසු යලි දිවයිනට

සිංගප්පූරුවේ පවත්වනු ලැබූ ජාත්‍යන්තර මුහුදු ආරක්ෂක ප්‍රදර්ශනයට (International Maritime Defence Exhibition – IMDEX) සහභාගී වීම සඳහා 2019 මැයි 06 වන දින ත්‍රිකුණාමලය වරායෙන් සිංගප්පුරුව බලා පිටත් වූ ශ්‍රී ලංකා නාවික නෞකා ‘සමුදුර’ නෞකාව සාර්ථක ලෙස සිය පුහුණු සං...

2019-05-22

ප්‍රංශයේ නියෝජිතයින් පිරිසක් නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

ප්‍රංශයේ නියෝජිතයින් පිරිසක් අද (මැයි 22) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවිය....

2019-05-22

ජ්‍යෙෂ්ඨ නාවික හමුදා නිලධාරීන් දොළොස් දෙනෙකු විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කමෙන් පිදුම් ලබයි

සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සුරතින් නාවික හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරින් දොළොස් දෙනෙකු අද (මැයි 22) විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කමෙන් පිදුම් ලබන ලදි....

2019-05-22

නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදි වන කොචිච්කඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ දාන ශාලව සඳහා මුල් ගල තැබේ

කොචිච්කඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් අභිනවයෙන් ඉදි වන දාන ශාලව සඳහා අද (මැයි 22) මුල් ගල තැබිම වතිකානුවේ අතිඋතුම් කාදිනල් ෆිලෝනි හිමිපාණන්ගේ ප්‍රදානත්වයෙන් සිදු කරන ලදි....

2019-05-22

මූතූර් ගෙංගෙයි පාලම යටින් තවත් අවි ආයුධ කිහිපයක් හමුවෙයි

මූතූර් ප්‍රදේශයේ ගෙංගෙයි පාලම යට නාවික හමුදාව විසින් 2019 මැයි 18 වන දින ආරම්භ කරන ලද කිමිදුම් මෙහෙයුම මඟින් තවත් අවි ආයුධ කිහිපයක් 2019 මැයි මස 21 වන දින සොයා ගෙන ඇත....

2019-05-22

පුපුරණ ද්‍රව්‍ය බාහිර පාර්ශවයන් සන්තකයට පත්වීමෙන් ජාතික ආරක්‍ෂාවට සිදු වන අහිතකර බලපෑම් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් හංවැල්ලේදී

පුපුරණ ද්‍රව්‍ය බාහිර පාර්ශවයන් සන්තකයට පත්වීමෙන් ජාතික ආරක්‍ෂාවට සිදු වන අහිතකර බලපෑම් පිළිබඳව කළුගල්, හුණුගල් හා ඒ ආශ්‍රිත ව්‍යාපාරයන් පවත්වාගෙන යනු ලබන හිමිකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2019 මැයි 21 වන දින හංවැල්ලේදී පැවැ...

2019-05-22

කේරළ ගංජා ග්‍රෑම් 760 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 මැයි 21 වන දින දෙවුන්දර, වැල්ලමඩම ප්‍රදේශ‍යේදී සිදු කළ වැටලිමකදි කේරළ ගංජා ග්‍රෑම් 760 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත. ...

2019-05-22

අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදාව සහ මන්නාරම, දිසා දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් එක්ව පසුගිය 2019 මැයි 21 වන දින මන්නාරම, දුම්රිය ස්ථානයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 923 ක් සමඟ යුවලක් අත්අඩංගුවට ගෙන ඇත. ...

2019-05-22