සියළු පුවත්

ශ්‍රී ලංකා නාවික නෞකා ‘ථෙරපුත්ත’ ආයතනය සිය 10 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි

වයඹ නාවික විධානයට අයත් සිලාවතුර පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ‘ථෙරපුත්ත’ ආයතනයේ 10 වන සංවත්සරය ඊයේ (මැයි 14) අභිමානවත් ලෙස සමරන ලදි....

2019-05-15

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 24 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (මැයි 14) ත්‍රිකුණාමලය, කඩකාරච්චෙනායි ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 24 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ...

2019-05-15

ශ්‍රී ලංකා නාවික නෞකා ‘භරණ’ ආයතනය සිය 10 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි

වයඹ නාවික විධානයට අයත් මොල්ලිකුලම් පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ‘භරණ’ ආයතනයේ 10 වන සංවත්සරය ඊයේ (මැයි 14) අභිමානවත් ලෙස සමරන ලදි....

2019-05-15

නීති විරෝධි ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 14 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (මැයි 14) උප්පාරු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ...

2019-05-15

ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව සිංගප්පුරුවට ලඟා වෙයි

ජාත්‍යන්තර මුහුදු ආරක්ෂක ප්‍රදර්ශනයට (International Maritime Defence Exhibition – IMDEX) සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව පසුගිය මැයි 12 වන දින සිංගප්පුරුවේ චැංගී වරායට ලඟා විය....

2019-05-15

නීති විරෝධි ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (මැයි 13) ත්‍රිකුණාමලය, රවුන්ඩ් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් පස්දෙනෙකු (05) අත්අඩංගුවට ගෙන ඇත. ...

2019-05-14

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 14 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (මැයි 13) ත්‍රිකුණාමලය, කඩකාරච්චෙනායි ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ...

2019-05-14

නාවික හමුදාව වෙරුගල් ආරු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් 11 ක් සොයා ගැනේ

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (මැයි 13) ත්‍රිකුණාමලය, වෙරුගල් ආරු ප්‍රදේශයෙදී අඩි 75 දිගැති තහනම් ධීවර දැල් 11 සොයා ගැනීමට සමත්ව ඇත....

2019-05-14

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් නාවික හමුදාධිපතිතුමන් බැහැදකී

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතිගරු ඩේවිඩ් හොලි මහතා ඊයේ (මැයි 13) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවිය. ...

2019-05-14

ශ්‍රී චන්ද්‍රසේකර විශේෂ පාසලේ දරුවන්ගේ සුවදුක් විමසිමට නාවික හමුදා සාමාජිකයින් එක්වෙයි

එළඹෙන මැයි 18 දිනට යෙදෙන වෙසක් පුන් ‍පොහෝය දින නිමිති කර ගනිමින් ඊයේ (මැයි 12) නාවික හමුදා සාමාජිකයින් විසින් මොරටුව, ශ්‍රී චන්ද්‍රසේකර විශේෂ පාසලේ දරුවන්ගේ සුවදුක් විමසිමට එක් විය. ...

2019-05-13

නීති විරෝධි ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් නවදෙනෙකු (09) නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (මැයි 12) පොල්මල්කුඩා ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් නවදෙනෙකු (09) අත්අඩංගුවට ගෙන ඇත. ...

2019-05-13

ත්‍රිකුණාමලය, ඩච් බේ වෙරළ තීරයේදී සැක කටයුතු ධිවර යාත්‍රා 02 ක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (මැයි 12) ත්‍රිකුණාමලය, ඩච් බේ වෙරළ තීරයේදී සැක කටයුතු ධීවර යාත්‍රා දෙකක් (02) සොයා ගෙන ඇත. ...

2019-05-13

තලෛයිමන්නාරම වැලි පර අතර සිරවි අනතුරට පත් ධීවර යාත්‍රාවක් අළුත්වැඩියාව සඳහා නාවික හමුදා සහාය

තලෛමන්නාරමට ඔබ්බේන් වූ මුහුදු ප්‍රදේශයේ වැලි පර අතර සිරවි අනතුරටපත් ධීවර යාත්‍රාවක් අළුත්වැඩියාව සඳහා අද (මැයි 12) නාවික හමුදා සහාය ලබා දෙන ලදි. ...

2019-05-12

ශ්‍රීලංකා නාවික හමුදා නෞකා පන්තියට එක්වූ ඇමෙරිකානු වෙරළාරක්‍ෂක ‘ෂර්මන්’ ‍නෞකාව කොළඹ වරායට

ඇමෙරිකා එක්සත් ජනපදය වෙතින් ශ්‍රීලංකා නාවික හමුදාව වෙත ලබා ගන්නා ලද ඇමෙරිකානු වෙරළාරක්‍ෂක ‘ෂර්මන්’ (USCGC Sherman) නෞකාව අද (මැයි 12) කොළඹ වරායට සේන්දු වෙයි....

2019-05-12

ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය සංගමයේ නව සභාපති පිළිගැනීමේ උත්සවය කොළඹදී

ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය සංගමයේ නව සභාපති, වෛද්‍ය රියර් අද්මිරාල් සේනරූප ජයවර්ධන පිළිගැනීමේ උත්සවය ඊයේ (මැයි 11) කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ...

2019-05-12