සියළු පුවත්

නීති විරෝධී ලෙස ලඟ තබා ගත් වියලි මුහුදු කූඩැල්ලන් තොගයක් නාවික හමුදා බාරයට

නාවික හමුදා පුද්ගලයින් සහ මන්නාරම, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලයට අනුයුක්ත නිලධාරින් එක්ව 2019 ජූලි 17 වන දින තලෙයිමන්නාරම, එරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශයේ සිදු කළ වැටලිමකදී වියලි මුහුදු කූඩැල්ලන් තොගයක් සමඟ පුද්ගලයෙකු නාවික හමු...

2019-07-18

නීති විරෝධි ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජූලි 17 වන දින යාපනය, වෙත්තලකේනි ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට ගෙන ඇත.

...

2019-07-18

කොමාණ්ඩර් නිමන්ත තිසේරා ශ්‍රීලංනානෞ වික්‍රම II නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා වික්‍රම II නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (අවි) නිමන්ත තිසේරා 2019 ජූලි 17 වන දින වැඩ භාර ගන්නා ලදී.

...

2019-07-18

ශ්‍රී ලංකා නාවික නෞකා ‘නිපුණ’ ආයතනයේ නව ආඥාපති වශයෙන් කපිතාන් චන්දිම සිල්වා වැඩ භාර ගනී

කපිතාන් චන්දිම සිල්වා අද (ජූලි 17) ශ්‍රී ලංකා නාවික නෞකා ‘නිපුණ’ ආයතනයේ 24 වන ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී.

...

2019-07-17

බිඩී කොළ සහ දුම්කොළ කිලෝග්‍රෑම් 2393 ක් ප්‍රවාහනය කළ පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (ජූලි 17) අළුයම යාපනය, මණ්ඩතිව් හන්දියේදී නීති වි‍රෝධි ලෙස බිඩී කොළ සහ දුම්කොළ ප්‍රවාහනය කළ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා බාරයට ගෙන ඇත.

...

2019-07-17

උතුරු මැද නාවික විධානය භාර ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් සුදත් කුරුකුලසූරිය වැඩ භාර ගනී

රියර් අද්මිරාල් සුදත් කුරුකුලසූරිය අද (ජූලි 17) උතුරු මැද නාවික විධාන මූලස්ථානයේදී උතුරු මැද නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී....

2019-07-17

ප්‍රවාහන සහායක ජීඑම්එන්ජී ජයරත්න හට ත්‍රි‍රෝද රථයක් පරිත්‍යාග කෙරේ

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත නාවික හමුදා සේවයේ නියුතු ප්‍රවාහන සහායක ජීඑම්එන්ජී ජයරත්න නාවිකයාගේ රෝගී දරු‍වා වෛද්‍ය සායන වෙත රැගෙන යාමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සලසා ගැනීම සඳහා ත්‍රිරෝද රථයක...

2019-07-17

නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදි කල අනුරාධපුර භූ විද්‍යා සමික්‍ෂණ හා පතල් කාර්යාංශ‍යේ නව කාර්යාලය ජනතා අයිතියට

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ ඉදිකරන ලද නව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශ ප්‍රාදේශීය කාර්යාල අද (2019 ජූලි 17) ජනතා අයිතියට පත් කරන ලදී....

2019-07-17

මත්ද්‍රව්‍ය ලඟ තබා ගත් පුද්ගලයෙකු කොටු කර ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ මන්නාරම, පොලිසිය එක්ව 2019 ජූලි 16 වන දින මන්නාරම නගරයේදී කේරළ ගංජා සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

...

2019-07-17

මත් ද්‍රව්‍ය මැඩලීමේ නාවික හමුදා තවත් මෙහෙයුමක්

නාවික හමුදා පුද්ගලයින් සහ පුත්තලම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත නිලධාරින් එක්ව 2019 ජූලි 16 වන දින පුත්තලම ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී මදන මෝදක සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

...

2019-07-17

මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් සඳහා නාවික හමුදා දායකත්වය

නාවික හමුදා මත්ද්‍රව්‍ය නිවාරණ එකකයේ නිලධාරින් රාජාංගණය සහ සීගිරිය යන ප්‍රදේශයන්හිදී 2019 ජුලි 14 සහ 15 යන දෙදින මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් දේශනයන් පවත්වන ලදී....

2019-07-16

හක් බෙල්ලන් තොගයක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදා පුද්ගලයින් සහ මන්නාරම, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කර්යාලයට අනුයුක්ත නිලධාරීන් එක්ව 2019 ජූලි 15 වන දින නීති විරෝධී ලෙස හක් බෙල්ලන් ඇල්ලූ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

...

2019-07-16

නීති විරෝධි ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා බාරයට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (ජූලි 15) අළුයම මුලතිව්, කොක්කුතුඩුවායි ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) අත්අඩංගුවට ගෙන ඇත. ...

2019-07-15

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදා පුද්ගලයින් සහ පොලිසියට අනුයුක්ත නිලධාරින් එක්ව 2019 ජූලි 14 වන දින යාපනය, පණ්ඩතිරිප්පු ප්‍රදේශ‍යේ සිදු කළ වැටලිමකදි කේරළ ගංජා කිලෝග්‍රෑම් 09.590 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා බාරයට ගෙන ඇත. ...

2019-07-15

කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා සහන සත්කාරක සේවා මධ්‍යස්ථානය සඳහා මුල්ගල තැබේ

නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදිවෙන කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා සහන සත්කාරක සේවා මධ්‍යස්ථානය සඳහා මුල්ගල තැබිමේ උත්සවය අද (2019 ජූලි 15) පැවැත්විණි....

2019-07-15