සියළු පුවත්

නීතිවිරෝධී ධීවර කටයුතු සඳහා යොදාගන්නා පුපුරණ ද්‍රව්‍ය තොගයක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජූලි 14 වන දින යාපනය, ගුරුනගර් ප්‍රදේශයේ වෙරළ තීරයේ සිදු කළ සෝදිසි කිරීමකදි පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට සමත් වී ඇත....

2019-07-15

නීල හරිත සංග්‍රාමයේ තවත් මෙහෙවරක්

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ නිර්මාණශීලි සංකල්පයක් මත ගොඩනැගුණු නීල හරිත සංග්‍රාමයේ තවත් එක් පියවරක් තබමින් උතුරු නාවික විධානයේ නිලධාරින් හා නාවිකයින් එක්ව වෙරළ තීරය පිරිසිදු කිරිමේ වැඩසටහනක් 2019 ජූලි 1...

2019-07-15

කළුතර, කැලිඩෝ වෙරළ තීරයට අයත් මුහුදේ දියේ ගිලෙමින් සිටි පුද්ගලයින් පිරිසක් නාවික හමුදාව බේරා ගැනේ

කළුතර, කැලිඩෝ වෙරළ තීරයට අයත් මුහුදේ දියේ ගිලෙමින් සිටි පුද්ගලයින් හයදෙනෙකු (06) බේරා ගැනීමට නාවික හමුදාව 2019 ජූලි 14 වන දින සමත් වන ලදී. ...

2019-07-15

කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදා පුද්ගලයින් සහ පුත්තලම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත නිලධාරින් එක්ව 2019 ජූලි 15 වන දින රස්නායකපුර, කඩිගාව ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත. ...

2019-07-15

මසුන් ඇල්ලීමට යොදා ගන්නා නීති විරෝධී දැල් තොගයක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා භාරයට

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2019 ජූලි 13 වන දින සිදු කල සෝදිසි කිරීමකදි මසුන් ඇල්ලීමට යොදා ගන්නා නීති විරෝධී දැල් තොගයක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

...

2019-07-14

නීති විරෝධී මත්පැන් ලිටර් 130 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජූලි 13 වන දින පුල්මුඩේ, කෝකිලායි ප්‍රදේශයේදී දේශිය මත්පැන් ලිටර් 130 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.

...

2019-07-14

උතුරු මැද නාවික විධානයේ ඉදිකිරීම් රැසක් විවෘත කෙරේ

උතුරු මැද නාවික විධානයේ ඉදිකිරීම් රැසක් 2019 ජූලි 13 වන දින උතුරු මැද නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මුදිත ගමගේ ‍ගේ ප්‍රදානත්වයෙන් විවෘත කෙරුණි. ...

2019-07-14

හෙරොයින් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2019 ජූලි 12 වන දින ත්‍රිකුණාමලය, සල්පේයාරු ප්‍ර‍දේශයේදී හෙරොයින් ග්‍රෑම් 1.630 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත. ...

2019-07-13

දකුණු නාවික විධානය ආශ්‍රිත වෙරළ තීරයන් පිරිසිදු කිරීමට නාවික හමුදා දායකත්වය

දකුණු නාවික විධානය ආශ්‍රිත වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ තවත් වැඩසටහනක් අද (ජූලි 13) එම විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී....

2019-07-13

වංකාලේ කළපු ප්‍රදේශයෙන් වෝටර්ජේල් කූරු කිහිපයක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජුලි 12 වන දින මන්නාරම, වංකාලේ කළපු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි වලදමා තිබූ වෝටර්ජේල් කූරු කිහිපයක් සොයා ගැනීමට සමත් වී ඇත.

...

2019-07-13

වේදනා නාශක ඖෂධ කිහිපයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් එක්ව 2019 ජුලි 12 වන දින ත්‍රිකුණාමලය, ගෝපාල්පුරම් ප්‍රදේශයේ සිදු කළ වැටලිමකදි වේදනා නාශක ඖෂධ කිහිපයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගෙන ඇත.

...

2019-07-13

නාවික පර්යේෂණ ඒකකයේ නව ගොඩනැගිල්ල නාවික හමුදාධිපති විසින් විවෘත කෙරේ

වැලිසර, නාවික කඳවුරු පරිශ්‍රයේ අභිනවයෙන් ඉදි කරන ලද නාවික පර්යේෂණ ඒකකයේ නව ගොඩනැගිල්ල 2019 ජූලි 12 වන දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් විවෘත කෙරුණි.

...

2019-07-13

ජාත්‍යන්තර නෞකා හා වරාය පහසුකම් ආරක්ෂාව ක්‍රියාත්මක කිරීම් පිළිබඳව සාකච්ජාවක් ගාල්ල සහ හම්බන්‍තොට ප්‍රදේශයන්හිදී

ජාත්‍යන්තර නෞකා හා වරාය පහසුකම් ආරක්ෂාව පිළිබඳව බහු පාර්ශවීය සාකච්ජාවක් 2019 ජුලි 11 සහ 12 යන දෙදින ගාල්ල සහ හම්බන්තොට ප්‍රදේශයන්හිදී පැවැත්වෙන ලදි.

...

2019-07-13

‘Wide Probe on Ghost Ship’ යන සිරස්තලය යටතේ 2019 ජූලි 13 දින සිලෝන් ටූඩේ පුවත්පතේ පළ වූ සාවද්‍ය තොරතුරු ඇතුලත් පුවත නාවික හමුදාව තරයේ ප්‍රතික්ෂේප කරයි

2019 ජුලි මස 13 වන දින සිලෝන් ටූඩේ පුවත්පතේ ‘Wide probe on ghost ship’ යන සිරස්තලය යටතේ පල වූ පුවත නිවැරදි කරන මෙන් පුවත්පතේ ප්‍රධාන කර්තෘ වෙත නාවික හමුදාව ඉදිරිපත් කල ලිපිය පහත පරිදි දැක්වේ.

...

2019-07-13

මත්ද්‍රව්‍ය ජාවරම් කටයුතු හා සම්බන්ධ බවට සැක කිරීම මත නාවික හමුදා භාරයට ගත් යාත්‍රාව කොළඹ වරාය වෙත රැගෙන එන ලදී

නාවික හමුදාව විසින් අනන්‍යතාවය හෝ ලියාපදිංචිය තහවුරු නොවන ආකාරයට ගාල්ලට ඔබ්බෙන් වූ දකුණු ගැඹුරු මුහුදේ යාත්‍රා කරමින් සිටියදී නාවික හමුදා භාරයට ගත් ධීවර යාත්‍රාව සහ එහි තිබූ මත් කුඩු බවට සැක කෙරෙන කිලෝ ග්‍රෑම් 60 ක් පමණ වන ද්‍...

2019-07-12