සියළු පුවත්

රුසියානු නාවික හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරින් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි
 

පසුගිය දෙසැම්බර් 20 වන දින, මෙරටට පැමිණි රුසියානු නාවික හමුදාවේ බලඝණ ආඥාපති, රියර් අද්මිරාල් එඩ්වඩ් මිහායිලෝව් සහ රුසියානු නාවික නෞකා ‘වර්යාග්’, ‘අද්මිරාල් පැන්ට්ලීවි’ සහ ‘බෝරිස් බටෝමා’ යන නෞකාවන්හි අණදෙන නිලධාරින් වන කපිතාන...

2018-12-23

ඇමරිකානු නාවික හමුදාවට අයත් ‘රුෂ්මෝර්’ නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි
 

ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් යුධ නෞකාවක් වන ‘රුෂ්මෝර්’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (දෙසැම්බර් 21) කොළඹ වරායට සේන්දු විය....

2018-12-21

ටෙක්නෝ ශ්‍රී ලංකා 2018 තාක්ෂණික හා වෙළඳ ප්‍රදර්ශණයේදී නාවික හමුදාව මගින් ඉදිරිපත් කල නව නිර්මාණ වෙනුවෙන් ත්‍යාග ප්‍රදානෝත්සවයක් නාවික හමුදාව සිදු කරන ලදි.
 

‘ටෙක්නෝ ශ්‍රී ලංකා 2018’ තාක්ෂණික හා වෙළඳ ප්‍රදර්ශණය පසුගිය ‍ඔක්තෝබර් 12 වන දින සිට 14 වන දින දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙගාපොලිස් හා බස්නාහිර සංවර්ධන...

2018-12-21

ඉන්දියානු නාවික නෞකා ‘ජමුනා’ නෞකාව කොළඹ වරායට පැමිණේ
 

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘ජමුනා’ නෞකාව මෙරට මුහුදු සීමාව සිතියම් ගත කිරීමේ එකාබද්ධ වැඩසටහනට සහභාගීවිම සඳහා අද (දෙසැම්බර් 20) කොළඹ වරායට සේන්දු විය....

2018-12-20

රුසියානු නාවික හමුදාවට අයත් නෞකාවන් 03 ක් කොළඹ වරායට සේන්දු වෙයි
 

රුසියානු නාවික හමුදාවට අයත් වර්යාග්, අද්මිරාල් පැන්ට්ලීවි සහ බෝරිස් බටෝමා යන නෞකාවන් සුහද සංචාරයක් සඳහා අද (දෙසැම්බර් 20) කොළඹ වරායට සේන්දු විය....

2018-12-20

2018/2019 තරඟ වාරය සඳහා නාවික හමුදා රග්බි කණ්ඩායම් වෙනුවෙන් හච්සන් ටෙලිකොමියුනිකේෂන් ලංකා (පෞද්ගලික) සමාගම අනුග්‍රාහකත්වය දක්වයි
 

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ‍ක්ෂේත්‍ර‍යේ දියුණුව සඳහා කවදත් දායකත්වය ලබා දෙනු ලබන Hutchison Telecommunications Lanka (Pvt) Ltd සමාගම 2018/2019 තරඟ වාරය සඳහා ‍ රුපියල් මිලියන 08 ක අනුග්‍රාහක දායකත්වයක් නාවික හමුදා රග්බි කණ්ඩායම වෙත ලබා දීමට ඉදිරිපත් වි ඇති අතර, ඒ පිළිබ...

2018-12-19

මෙරට අත්අඩංගුවේ තිබූ තවත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 7 ක් යළි ඉන්දියාවට
 

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නියැලීම හේතුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදා භාරයට ගන්නා ලද ඉන්දීය ධීවරයින්ට අයත් ට්‍රෝලර් ධීවර යාත්‍රා 07 ක් යලි එරටට භාර දීම ඊයේ (දෙසැම්බර් 18) ශ්‍...

2018-12-19

‘ආචාර්ය නිහාල් ඡිනසේන අනුස්මරණ රුවල් යාත්‍රා තරඟාවලිය - 2018’ ජයග්‍රහණ රැසක් නාවික හමුදාව සතු කර ගනී
 

රුහුණු රුවල් යාත්‍රා සාමාජය මගින් සංවිධානය කරනු ලබන ‘ආචාර්ය නිහාල් ඡිනසේන රුවල් යාත්‍රා තරඟාවලිය පසුගිය දෙසැම්බර් 15 වන දින කප්පරතොට, මිරිස්ස මුහුදු තීරයේදී ඉතා සාර්ථක අයුරින් පවත්වන ලද අතර, මෙවර තරඟාවලිය සඳහා නාවික හමුදා රුව...

2018-12-19

චින යුද්ධ හමුදා ඒකාබද්ධ මාණ්ඩලික දෙපාර්තමෙන්තුවේ යුධ කටයුතු පිළිබඳ ආධාරක නියෝජිත ආයතනයේ නියෝජිතයන් පිරිසක් දකුණු නාවික විධානයේ සංචාරයක නිරත වෙයි
 

මෙරටට පැමිණි සිටින චින යුද්ධ හමුදා ඒකාබද්ධ මාණ්ඩලික දෙපාර්තමෙන්තුවේ යුධ කටයුතු පිළිබඳ ආධාරක නියෝජිත ආයතනයේ අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් ෂායි යුහුආන් මහතා (Major General Zhai Yuehuan) ඇතුළු නියෝජිතයින් පිරිස පසුගිය දෙසැම්බර් 17 වන දින දකුණු නාවික ...

2018-12-19

ජ්‍යේෂ්ඨ නාවිකයින් 100 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යේෂ්ඨ නාවිකයින් 100 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (5) බැගින් වූ පොලි රහිත ණය මුදල් ලබා දීම අද (දෙසැම්බර් 17) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නාවි...

2018-12-17

නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 35 ක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 35ක් නාවික හමුදා භාරයට පත් විය. ...

2018-12-17

අන්තර් විධාන සරඹ තරඟාවලිය පූනෑවේදී පැවැත්වෙයි
 

නාවික හමුදා අන්තර් විධාන සරඹ තරඟාවලිය පසුගිය දෙසැම්බර් 13 වන දින පූනෑව ශ්‍රී ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේදී පැවැත්විණි....

2018-12-15

රියර් අද්මිරාල් සමන්ත විමලතුංග මහතා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
 

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ, අධ්‍යක්‍ෂ ජෙනරාල් වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් සමන්ත විමලතුංග මහතා සිය වසර 34 ක නාවික සේවය නිමා කරමින් අද දින (දෙසැම්බර් 14) විශ්‍රාම යන ලදී. ...

2018-12-14

ඩිජිටල් විශිෂ්ඨතා සම්මාන උළෙල 2018 (SLT Zero One Award) හිදී ශ්‍රී ලංකා නාවික හමුදාව සම්මාන හිමිකර ගනී
 

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකාවේ ආයතන අතුරින් හොඳම තොරතුරු තාක්‍ෂණ පද්ධති තේරීම සඳහා වූ ඩිජිටල් විශිෂ්ඨතා සම්මාන උළෙල (SLT Zero One Award) පසුගිය දෙසැම්බර් 11 වන දින කොළඹ, ගලදාරි හෝටල් පරිශ්‍රයේදී ප...

2018-12-14

ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කරදුන් නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නාවික හමුදාවෙන් උපහාර
 

2018 වසරේ 05 වන ලෝක කැරම් ශූරතා තරඟාවලිය සහ ආසියානු දැල්පන්දු ශූරතා තරඟාවලිය මෙන්ම 01 වන ආසියානු වුෂු තරඟාවළියේදී ශ්‍රී ලංකාවට ගෞරවයක් සහ කීර්තියක් අත්කර දුන් නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ඔවුන් නාවික හමුදාවට අභිමානයක් අත්...

2018-12-13