සියළු පුවත්
ජාතික ආහාර සැණකෙළියේදී හොඳම අවන්හල ලෙස රන් සම්මානයෙන් නාවික හමුදා ප්‍රදීපාගාර අවන්හල පිදුම් ලබයි
ශ්‍රී ලංකා කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය එක්ව සංවිධානය කරන ලද “ජාතික ආහාර සැණකෙළිය - 2018” පසුගිය දෙසැම්බර් 07, 08 සහ 09 යන තෙදින තුළ කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසළ ග්‍රීන් පාර්ත්හි දී පවත්වන ලදී. ...
2018-12-13
හමුදාමය භූගෝලීය කටයුතු සම්බන්ධ රුසියානු නියෝජිතයින් පිරිසක් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන හමුදාමය භූගෝලීය කටයුතු සම්බන්ධ රුසියානු නියෝජිත ප්‍රධානී, මේජර් ජෙනරාල් ඇලෙක්සැන්ඩර් නිකොලොවිච් මහතා ඇතුළු නියෝජිතයින් පිරිස ඊයේ (දෙසැම්බර් 12) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදා මාණ්ඩලික ප්...
2018-12-13
68 වන නාවික හමුදා සංවත්සරය හවායි හීදී උත්කර්ෂවත් අයුරින් සමරයි
ඇමෙරිකා එක්සත් ජනපදය මඟින් ශ්‍රීලංකා නාවික හමුදාව වෙත ලබා ගන්නා ලද පී 626 නෞකාවට අනුයුක්ත ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් සහ නාවිකයින් විසින් පසුගිය දෙසැම්බර් 09 වන දිනට යෙදී තිබූ ශ්‍රී ලංකා නාවික හමුදා 68 වන සංවත්සරය ඉතා උත්කර්ෂ...
2018-12-12
ඉන්දියානු නාවික හමුදා ‘අද්මිරාල් කුසලාන’ රුවල් යාත්‍රා තරඟාවලියේදි ශ්‍රි ලංකා නාවික හමුදා මධ්‍ය නිලධාරින් සිය දක්ෂතා ප්‍රදර්ශනය කරයි
ඉන්දියාවේ ඉසිමලා හි පිහිටි ඉන්දියානු නාවික හමුදා විද්‍යාපීඨය (Indian Naval Academy) විසින් 09 වන වරට සංවිධානය කරන ලද ‘Admiral’s Cup Regatta - 2018’ රුවල් යාත්‍රා තරඟාවලිය පසුගිය දෙසැම්බර් මස 02 වන දින සිට දෙසැම්බර් මස 06 වන දින දක්වා අති උත්කර්ශවත් අන්දමින් ඉන...
2018-12-11
නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 05 ක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 05 ක් නාවික හමුදා භාරයට පත් විය....
2018-12-11
ශ්‍රී ලංකා නාවික හමුදාව සිය 68 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි
ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන රට වැට බැදි රන් වැට, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 68 වන සංවත්සරය අදට (දෙසැම්බර් 9) යෙදී ඇති අතර, ඒ වෙනුවෙන් සිදු කරනු ලබන වැඩසටහන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ උපදේශකත්වය හා ...
2018-12-09
ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී සාර්ථකව පුහුණුව නිමකළ මධ්‍ය නිලධාරීන් 36 දෙනෙකු අධිකාරියට පත් කෙරේ
ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව නිම කළ 58 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරීන් 34 දෙනෙකු සහ 56 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරීන් 02 දෙනෙකු සිය මූලික පුහුණුව අවසන් කිරීමෙන් පසු පසුගිය දෙසැම්බර්...
2018-12-09
68 වන නාවික හමුදා දිනයට සමඟාමිව ඉස්ලාම් ආගමික වැඩසටහන කොළඹදී
2018 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 68 වන සංවත්සරයට සමඟාමිව පවත්වන ලද ඉස්ලාම් ආගමික වැඩසටහන පසුගිය දෙසැම්බර් 06 වන දින කොළඹ කොටුව, චැතැම් වීදියේ ජුම්මා මුස්ලිම් පල්ලියේදී පැවැත්විණි....
2018-12-08
නාවික හමුදා 68 වන සැමරුම නිමිත්තෙන් හින්දු ආගමික වැඩසටහනක් පැවැත්වෙයි
2018 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 68 වන සංවත්සරයට සමඟාමිව පවත්වන ලද හින්දු ආගමික වැඩසටහන පසුගිය දෙසැම්බර් 05 වන දින කොළඹ, ශ්‍රී පොන්නම්බලවානේෂ්වරම් හින්දු කෝවිලේදී පැවැත්විණි....
2018-12-08
ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන බොක්සිං තරගාවලිය - 2018
2018 වර්ෂය සඳහා වු ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන බොක්සිං තරඟාවලිය පසුගිය නොවැම්බර් මස 27 වන දින සිට දින 04 ක් පුරා ත්‍රිකුණාමලය, නැගෙනහිර නාවික විධාන බොක්සිං ක්‍රිඩා පිටියේදී පවත්වන ලදී....
2018-12-08
අඛණ්ඩව 18 වන වරටත් නාවික හමුදාව ජාතික මල්ලවපොර ශූරතාවය දිනා ගනියි
ජාතික මල්ලවපොර සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ජාතික මල්ලවපොර තරඟාවලිය පසුගිය දෙසැම්බර් 01 වන දින සිට 04 වන දින දක්වා මීගමුව, කඩොල් කැලේ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ගෘහස්ථ ක්‍රිඩාංගණයේදී පැවති අතර, එහිදී සුවිශේෂි දක්‍ෂතා දක්වමින...
2018-12-05
68 වන නාවික දිනයට සමගාමිව නාවික ධජයන්ට සෙත් පැතීමේ පුණ්‍ය මහෝත්සවය ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී
2018 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 68 වන සංවත්සරය නිමිත්තෙන් නාවික ධජයන්ට සෙත් පැතීමේ පුණ්‍ය මහෝත්සවය නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ජය ශ්‍රී මහා ...
2018-12-05
අභිනවයෙන් ඉදි කළ ‘මිහින්තලය නාවික නිකේතනය’ විවෘත කෙරේ
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා පසුගිය දෙසැම්බර් 02 සහ 03 යන දෙදින තුළ උතුරු මැද නාවික විධානයේ සංචාරයක නිරත වූ අතර, එහිදී උතුරු මැද නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් මුදිත ගමගේ මහතා විසින් නාවික හමුද...
2018-12-05
68 වන නාවික දිනයට සමඟාමිව සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනයක් හා දානමය පිංකමක් වැලිසරදී
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 68 වන නාවික හමුදා දිනය නිමිත්තෙන් වැලිසර, ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේදී සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනයක් හා දානමය පිංකමක් පසුගිය නොවැම්බර් 30 සහ දෙසැම්බර් 01 වන දින පැවැත්විණි. ...
2018-12-05
ඉන්දියානු වෙරළාරක්ෂක බළකායේ ජ්‍යේෂ්ඨ නිලධාරින් නාවික හමුදාධිපති හමුවෙයි
පසුගිය දෙසැම්බර් 01 වන දින, මෙරටට පැමිණි ඉන්දියානු වෙරළාරක්‍ෂක බලකායේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් (ප්‍රතිපත්ති සහ සැලසුම්), ඉන්ස්පෙක්ටර් ජෙනරාල් වීඑස් පතානියා මහතා සහ ‘සමර්’ සහ ‘අර්යමන්’ නෞකාවන්හි අණදෙන නිලධාරින් වන ඩිපියුරි...
2018-12-05


