සියළු පුවත්

ජනාධිපති පරිසර සම්මාන උළෙලේදි වැලිසර නාවික මහ රෝහල ඇගයීමට ලක් කෙරේ
 

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ සංකල්පයකට අනුව, මධ්‍යම පරිසර අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරනු ලැබු ජනාධිපති පරිසර සම්මාන උළෙල පසුගිය ඔක්තෝබර් 19 වන දින බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ජනාධිපති මෛ...

2018-11-05

රත්‍රං කිලෝග්‍රෑම් 07 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අයත් වෙරළබඩ මුර යාත්‍රාවන්ට සහ සෙඩ්රික් යාත්‍රාවන්ට අනුයුක්ත නාවිකයන් සහ ශ්‍රි ලංකා නාවික නෞකා ‘විජය’ ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් සිදු කළ මුර සංචාරයක් අතරතුරදි ඊයේ (නොවැම්බර් 03) ඉප්පන්තිව් සහ ...

2018-11-04

රියර් අද්මිරාල් උදය සුමනසේකර මහතා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
 

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් (නාවික හා ගුවන් මෙහෙයුම්) වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් උදය සුමනසේකර මහතා සිය වසර 34 ක නාවික සේවය නිමා කරමින් අද දින (නොවැම්බර් 03) විශ්‍රාම යන ලදී. ...

2018-11-03

දකුණු මුහුදු තීරයේ කොරල්පර නැවත වගා කිරිමේ ව්‍යාපෘතියට නාවික හමුදා දායකත්වය
 

ගාල්ල දිස්ත්‍රික්කයේ රූමස්සල අවට මුහුදු තීරයේ කොරල්පර නැවත වගා කිරිමේ ව්‍යාපෘතියක් ඊයේ (නොවැම්බර් 02) ආරම්භ කල අතර, මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුන්ගේ දැනුමින් සහ ‘ඉන්සි’ සිමේන්ති සමාගමේ මුල්‍ය දායකත්වය යටතේ මෙම ව්‍යාපෘතිය ක්...

2018-11-03

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 17 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 17 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා තුනක් (03) ඊයේ (ඔක්තෝබර් 29) නාවික හමුදා භාරයට ගන්නා ලදී....

2018-10-30

නාවික හමුදාධිපතිතුමා නව අග්‍රාමාත්‍යවරයා හමුවෙයි
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ඊයේ (ඔක්තෝබර් 29) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හමු විය. ...

2018-10-30

බුරුන්ඩි ජනරජයේ උප ජනාධිපති තුමා ඇතුළු දූත පිරිස වැලිසර නාවික බෝට්ටු නිෂ්පාදනාංගනය නරඹයි.
 

නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි බුරුන්ඩි ජනරජයේ උප ජනාධිපති, අතිගරු ගැස්ටන් සින්ඩිම්වෝ මහතා ඇතුළු දූත පිරිස නාවික බෝට්ටු නිෂ්පාදනාංගනය නැරඹීම සඳහා වැලිසර නාවික හමුදා කඳවුර වෙත ඊයේ (ඔක්තෝබර් 28) දින පැමිණියහ....

2018-10-29

නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට පත් විය. ...

2018-10-29

නාවික හමුදාව අසාධ්‍ය ධීවරයෙකු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන එයි
 

අම්බලන්ගොඩ ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ “රං පුතා 06” නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු හට ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් ඊයේ (ඔක්තෝබර් 28) කඩිනමින් වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව ක...

2018-10-29

නාවික හමුදාවේ පූර්ණ දායකත්වයෙන් ඉරණතිව් දූපතේ පිහිටි සෙබමාලෙයි මාතා දේවස්ථානය අලුත්වැඩියා කර ජනතා අයිතියට පත් කරයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බෞද්ධ සංගමයේ අරමුදලින් වෙන් කරන ලද රු. 1,117,543.15 ක පිරිවැය දරමින් නාවික හමුදාවේ සිවිල් ඉංජිනේරු අංශයේ නාවිකයින්ගේ ශ්‍රම දායකත්වය උපයෝගී කර ගනිමින් අලුත්වැඩියා කර පිළිසකර කරන ලද ඉරණතිව් දූපතේ පිහිටි සෙබමා...

2018-10-29

ශ්‍රි ලංකා බෝට්ටු ප්‍රදර්ශනය 2018 සඳහා නාවික හමුදාවේ නියෝජනය
 

ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ බෝට්ටු තාක්ෂණ දියුණු කිරිමේ ආයතනය එක්ව සංවිධානය කරනු ලැබු යාත්‍රා ප්‍රදර්ශනය මෙවර ගාලු වරාය පරිශ්‍රය තුල ඉතා උත්කර්ෂවත් අයුරින් පසුගිය ඔක්තෝබර් මස 26 වන දින ආරම්භ කෙරුණු අතර, එය දින 3ක් පුරා ප...

2018-10-29

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන රුවල් යාත්‍රා තරඟාවලිය - 2018
 

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන රුවල් යාත්‍රා තරඟාවලිය පසුගිය ඔක්තෝබර් මස 25 සහ 26 යන දිනයන් හිදී ත්‍රිකුණාමලය, කොමාණ්ඩර් ශාන්ති බහාර් අනුස්මරණ රුවල් යාත්‍රා අංගනය ඉදිරිපිට මුහුදේ දී පවත්වන ලදී. ...

2018-10-28

යුද්ධයේදී ආබාධිත වූ සහ රාජකාරියේදී මියගිය නාවික රණවිරුවන් වෙනුවෙන් අංග සම්පූර්ණ නව නිවාස දෙකක්
 

ආරක්‍ෂක අමාත්‍යංශය මඟින් ක්‍රියාත්මක වන අපි වෙනුවෙන් අපි ව්‍යාපෘතිය හා වීර සෙබළ පදනම මඟින් යුද්ධයේදී ආබාධිත වූ සහ රාජකාරියේදී මියගිය නාවික රණවිරුවන් හට ඉදිකරන ලද අංග සම්පූර්ණ නව නිවාස දෙකක් පසුගිය ඔක්තෝබර් 25 වන දින ගලෙන් බිඳ...

2018-10-28

ජ්‍යේෂ්ඨ නාවිකයින් 100 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යේෂ්ඨ නාවිකයින් 100 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (5) බැගින් වූ පොලි රහිත ණය මුදල් ලබා දීම අද දින (ඔක්තෝබර් 26) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් න...

2018-10-26

කොළඹ වරායේ රසායනික ද්‍රව්‍ය බහාලුමක් පිපිරීමෙන් ඇති වූ ගින්න නිවා දැමීම සඳහා නාවික හමුදාව සහාය වෙයි.
 

කොළඹ වරායේ ජය බහාලුම් පර්යන්තයේදී (JCT) ඇලුමිනියම් ෆොස්ෆයිඩ් (Aluminium Phosphide) වර්ගයේ රසායනික ද්‍රව්‍ය පිරවූ බහාලුමක් පිපිරීමෙන් හටගත් ගින්න මුළුමනින්ම නිවා දැමීමේ කටයුතු සඳහා නාවික හමුදා ගිනි නිවීමේ කණ්ඩායම ඊයේ (ඔක්තෝබර් 23) සහාය දැක්ව...

2018-10-24