සියළු පුවත්

නාවික හමුදා ජිවිතාරක්‍ෂක පුහුණු අභ්‍යාසයක් කිලාලී කලපුවේදී
 

ගංවතුර හා අනෙකුත් ස්වභාවික ආපදා තත්වයන් හීදී මුදවා ගැනීමේ මෙහෙයුම් වලදී ජිවිතාරක්‍ෂක ක්‍රම පිළිබඳව වු පුහුණු අභ්‍යාසයක් පසුගිය නොවැම්බර් මස 14 වන දින කිලාලී කලපුවේ සංගුපිඩ්ඩි ප්‍රදේශයේදී සාර්ථකව නිමාවට පත්විය. ...

2018-11-16

68 වන නාවික දිනයට සමඟාමිව ක්‍රිස්තියානි දේව මෙහෙයක් කොළඹදී
 

අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 68 වන සංවත්සර සැමරුම එළඹෙන දෙසැම්බර් 09 වන දිනට යෙදි ඇති අතර, ඒ අනුව නාවික හමුදා දිනයට සමඟාමිව පවත්වනු ලබන ක්‍රිස්තියානි දේව මෙහෙය ඊයේ (නොවැම්බර් 13) කොළඹ, ශාන්ත ලුසියා ...

2018-11-14

‘කළු ග‍ඟ’ ජලාශයෙහි සිදු කළ නාවික හමුදා කිමිදුම් මෙහෙයුම
 

නැගෙනහිර නාවික විධානයට අයත් නාවික හමුදා කිමිදුම් අංශයට අනුයුක්ත නාවිකයින් විසින් මාතලේ, ලග්ගල ප්‍රදේශයේ පිහිටි ‘කළු ගඟ’ ජලාශයේ ගිලි තිබූ බුල්ඩෝසරයක් ගොඩගැනීම සඳහා කිමිදුම් මෙහෙයුමක් පසුගිය නොවැම්බර් 09 වන දින ආරම්භ කළ අතර, එ...

2018-11-14

නාවික හමුදා සිවිල් ඉංජිනේරු අංශය නිවාස ව්‍යාපෘති රැසකට සිය ශ්‍රම දායකත්වය සපයයි
 

ආරක්‍ෂක අමාත්‍යාංශයේ පුර්ණ උපදෙස් මත ත්‍රිවිධ හමුදාවට අනුයුක්ත සේවයේ නියුතු සහ විශ්‍රාමික රණවිරුවන් හට මෙන්ම සිවිල් ජනතාව වෙනුවෙන් නිවාස ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරිමට නාවික හමුදාව කටයුතු කරමින් සිටි. ...

2018-11-14

නාවික හමුදාධිපතිතුමන් ආරක්ෂක ලේකම් හමුවෙයි
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අද (නොවැම්බර් 13) ආරක්ෂක අමාත්‍යාංශයේදී ආරක්ෂක ලේකම්, හේමසිරි ප්‍රනාන්දු මහතා හමුවිය....

2018-11-13

නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය සිය අභිමානවත් 25 වන සංවත්සරය සමරයි
 

ආගමික වතාවත් වලට මුල් තැනක් ලබා දෙමින් 1993 නොවැම්බර් 09 වන දින ආරම්භ කරන ලද ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය සිය අභිමානවත් 25 වන සංවත්සරය ත්‍රිකුණාමලයේ පිහිටි විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී පසුගිය නොවැම්බර් 09 වන දින උත...

2018-11-13

නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 07 ක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 07 ක් නාවික හමුදා භාරයට පත් විය. ...

2018-11-13

රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් අනුස්මරණය විහාර මහා දේවි උද්‍යාන රණවිරු ස්මාරකය අභියසදී
 

මව් බිම වෙනුවෙන් සිය ජීවිත පුජා කළ විරෝධාර රණවිරුවන් අනුස්මරණය කිරීමේ උත්සවය ඊයේ (නොවැම්බර් 11) කොළඹ, විහාර මහා දේවී උද්‍යානය අසල පිහිටි රණවිරු ස්මාරකය අභියස දී ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ...

2018-11-12

ඩයලොග් කුසලාන රග්බි තරඟාවලියේ නාවික හමුදාව ඉදිරිපත් වූ පළමු තරඟයෙන් තියුණු ජයක්
 

ඩයලොග් රග්බි තරඟාවලියේ නාවික හමුදා රග්බි කණ්ඩායම ඉදිරිපත් වූ පළමු තරඟය ශ්‍රී ලංකා පොලිස් රග්බි කණ්ඩායම අතර පසුගිය නොවැම්බර් 09 වන දින කොළඹ පොලිස් ක්‍රිඩාංගණයේදී පැවැත්වුණු අතර, එහිදී පොලිස් කණ්ඩායම පරාජය කරමින් ලකුණු 24 ට 23 ක් ව...

2018-11-12

තලෙයිමන්නාරම ප්‍රදේශයෙන් කේරළ ගංජා තොගයක් සොයා ගැනේ
 

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (නොවැම්බර් 10) ඌරුමලෙයි සහ තලෙයිමන්නාරම අතර ප්‍රදේශයේ සිදු කරන ලද හදිසි පාමුර සංචාරයකදී පඳුරක් අතර අසුරණ 04 ක බහා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 39.84 ක ප්‍රමාණයක් සොයා ගෙන ඇත...

2018-11-11

අධික වර්ෂාව හේතුවෙන් කල්මුණේ ප්‍රදේශයට නාවික හමුදාවෙන් ප්‍රවාහන පහසුකම්
 

පසුගිය දිනවල ඇදහැලුනු අධික වර්ෂාව හේතුවෙන් ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට නොහැකිව සිටි කල්මුණේ, තිරවන්තියන්මඩු ප්‍රදේශයේ ජනතාව සඳහා ගිණිකොණ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් විසින් ප්‍රවාහන පහසුකම් සලසා දිමට කටයුතු කරන ලදී. ...

2018-11-11

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන මේස පන්දු තරඟාවලිය - 2018 බුස්සේදී
 

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන මේස පන්දු තරඟාවලිය - 2018 පසුගිය නොවැම්බර් මස 06 වන දින සිට 09 වන දින දක්වා බුස්ස, ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ පිහිටි ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පවත්වන ලදී....

2018-11-10

ජ්‍යේෂ්ඨ නාවිකයින් 99 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යේෂ්ඨ නාවිකයින් 99 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (5) බැගින් වූ පොලි රහිත ණය මුදල් ලබා දීම අද දින (නොවැම්බර් 09) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් න...

2018-11-09

අසාධ්‍ය ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදා සහාය
 

මාතර, ගන්දර ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ‘ලක්සිරි 04’ නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු හට පසුගිය නොවැම්බර් 05 වන දින ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් කඩිනමින් වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට නාව...

2018-11-07

නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 06 අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 06 ක් නාවික හමුදා භාරයට පත් විය. ...

2018-11-06