සියළු පුවත්

ඉඳුරාම බඳවා ගත් නිලධාරීන් 14 දෙනෙකු නාවික හා සාගරික විද්‍යාපීඨයේදී විසිර යයි
 

2018 වර්ෂයේ පලමු ඉඳුරාම බඳවා ‍ගැනීමට අයත් තාක්‍ෂණික අංශයේ නිලධාරින් පස්දෙනෙකු (05) සහ ස්වේච්ජා අංශයට අයත් කාන්තා නිලධාරින් තිදෙනෙකු (03) ඇතුළුව නිලධාරින් නවදෙනෙකු (09) න්‍යායාත්මක සහ ප්‍රායෝගික පුහුණුව සාර්ථකව අවසන් කර පසුගිය ඔක්තෝබ...

2018-10-14

සාර්ථක පුහුණු සංචාරයක් නිම කරමින් ශ්‍රීලංනානෞ සාගර සහ ශ්‍රීලංනානෞ සුරනිමිල නෞකාවන් දිවයිනට පැමිණෙයි
 

පසුගිය ඔක්තෝබර් 06 වන දින කොළඹ වරායෙන් ඉන්දියාව බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා සාගර සහ සුරනිමිල යන නෞකාවන් ඔක්තෝබර් 08 වන දින ඉන්දියාවේ කොචින් වරායට සේන්දු වූ අතර, එහිදි, නාවික සම්ප්‍රදායානුකූ...

2018-10-14

යුද්ධයේදී ආබාධිත තත්ත්වයට පත් නාවික රණවිරුවෙකු වෙත නව නිවසක්
 

රණවිරු සේවා අධිකාරියේ මූලිකත්වයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ අක්මීමන, ගොනාමුල්ල ප්‍රදේශයේ පදිංචි යුද්ධයේදී ආබාධිත තත්ත්වයට පත් බල සෙබළ, රාහුල කාරියවසම් නාවික රණවිරුවා හට අංගසම්පූර්ණ නිවසක් ඉදිකර පරිත්‍යාග කරන ලදී....

2018-10-13

පලමු මැරීන් බලඝණයේ පුහුණුව ලැබූ නාවික පුද්ගලයන් 77 දෙනෙකු විසිර යති

ශ්‍රී ලංකා නාවික හමුදා පලමු මැරීන් බලඝණයේ ‘ඩි’ කණ්ඩායමට අනුයුක්තව පුහුණුව ලැබූ නිලධාරීන් 5 දෙනෙකු සහ නාවිකයන් 72 දෙනෙකු සිය පුහුණුව සාර්ථක ලෙස නිමා කරමින් ඊයේ (ඔක්තෝබර් 12) ත්‍රිකුණාමලය, සාම්පුර් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ව...

2018-10-13

ඉන්දීයනු නාවික හමුදාවට අයත් ‘රාජ්පුත්’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි
 

පසුගිය ඔක්තෝබර් 11 වන දින කොළඹ වරායට සේන්දු වූ ඉන්දීය නාවික හමුදාවට අයත් ඉන්දියානු නාවික නෞකා ‘රාජ්පුත්’ නෞකාව ඊයේ (ඔක්තෝබර් 12) සිය දෙදින නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත් විය. ...

2018-10-13

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘රාජ්පුත්’ නෞකාව කොළඹ වරායට
 

ඉන්දීය නාවික හමුදාවට අයත් ඉන්දියානු නාවික නෞකා ‘රාජ්පුත්’ නෞකාව අද (ඔක්තෝබර් 11) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙන ලද අතර, නාවික සම්ප්‍රදායන්ට අනුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී. ...

2018-10-11

රියර් අද්මිරාල් හේමචන්ද්‍ර කුලරත්න මහතා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදා අධ්‍යක්ෂ නාවික දන්ත වෛද්‍ය සේවා වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් හේමචන්ද්‍ර කුලරත්න මහතා සිය 27 වසරක නාවික සේවය නිමා කරමින් අද දින (ඔක්තෝබර් 10) විශ්‍රාම යන ලදී. ...

2018-10-10

ජන ජිවිතය යථා තත්වයට පත් කිරීමට නාවික හමුදා දායකත්වය
 

අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාව ඉන් මුදවා ගැනීම සඳහා නාවික හමුදා සහන සැළසීමේ කණ්ඩායම් 18 ක් සහ ඩිංගි යාත්‍රා 13 ක්, හදිසි මුදවාගැනීමේ යාත්‍රා (Emergency Rescue Boat) 02 ක් මේ වන විට දකුණු සහ බස්නාහිර යන පළාත් වෙත අනුයුක්ත කර ඇත....

2018-10-10

මුහුදේ අතරමං වූ ධීවරයින් 7 දෙනෙකු ගොඩබිම වෙත රැගෙන ඒමට ඇමෙරිකානු සහ ශ්‍රී ලංකා නාවික හමුදා සහාය
 

ඇමෙරිකානු නාවික හමුදා සහාය ඇතිව දකුණු නාවික විධානයට අනුයුක්ත නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘ජයසාගර’ නෞකාව මඟින් ඊයේ (ඔක්තෝබර් 09) ගාල්ල වරායට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී ධීවර යාත්‍රාවක ඇතිවූ දෝශයක් හේතුවෙන් අතරමංව සිටි ධ...

2018-10-10

ගංවතුර වෙනුවෙන් නාවික හමුදා මෙහෙයුම් තවදුරටත්
 

ගංවතුර හේතුවෙන් විපතට පත් ජනතාව ඉන් මුදවා ගැනීම සඳහා නාවික හමුදා සහන සැළසීමේ කණ්ඩායම් 14 ක් සහ ඩිංගි යාත්‍රා 11 ක්, හදිසි මුදවාගැනීමේ යාත්‍රා (Emergency Rescue Boat) 02 ක් මේ වන විට දකුණු සහ බස්නාහිර යන පළාත් වෙත අනුයුක්ත කර ඇත....

2018-10-09

අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට සහන සැළසීමේ නාවික හමුදා දායකත්වය
 

මේ දින වල ශ්‍රී ලංකාවට බලපා ඇති අයහපත් කාළගුණික තත්ත්වයෙන් විපතට පත් ජනතාව ඉන් මුදවා ගැනීම සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ උපදෙස් හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ තොරතුරු මත නාවික හමුදාව මේ වන විට දකුණු සහ බස්නාහිර පළා...

2018-10-09

නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් සිව්දෙනෙකු (04) අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින සිව්දෙනෙකු (04) නාවික හමුදා භාරයට පත් විය....

2018-10-09

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන බැඩ්මින්ටන් තරගාවලිය - 2018
 

2018 වර්ෂය සඳහා වු ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන බැඩ්මින්ටන් තරඟාවලිය 2018 ඔක්තෝබර් මස 01 වන දින සිට 05 වන දින දක්වා ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපිඨ බැඩ්මින්ටන් ක්‍රීඩා පිටියේදි පවත්වන ලදී. ...

2018-10-08

චීන නාවික හමුදාවට අයත් ‘හයි යන්ග්ඩාඕ’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි
 

පසුගිය ඔක්තෝබර් 04 වන දින කොළඹ වරායට සේන්දු වූ චීන නාවික හමුදාවට අයත් ‘හයි යන්ග්ඩාඕ’ නෞකාව අද දින (ඔක්තෝබර් 07) සිය සිව්දින නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත් විය....

2018-10-07

ශ්‍රීලංනානෞ සාගර සහ සුරනිමිල නෞකාවන්ගේ ඉන්දියානු සංචාරය
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ශ්‍රී ලංකා නාවික නෞකා සාගර සහ ශ්‍රී ලංකා නාවික නෞකා සුරනිමිල යන නෞකාවන් ඊයේ (ඔක්තෝබර් 06) පුහුණු අභ්‍යාසයන් ඇතුලත් සුහද සංචාරයක් සඳහා කොළඹ වරායෙන් ඉන්දියාව බලා පිටත් විය....

2018-10-07