සියළු පුවත්
නාවික හමුදාධිපතිතුමා නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත වෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා ඊයේ (මාර්තු 05) නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත විය. ...
2018-03-06
නීති විරෝධී කටයුතු වල නිරත වු පුද්ගලයින් 06 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් විය....
2018-03-05
ශ්‍රී ලංකා නාවික තඨාකාංගණයේ 33 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි

ශ්‍රී ලංකා නාවික තඨාකාංගණයේ 33 වන සංවත්සර දිනය පසුගිය මාර්තු මස 01 වන වන දිනට යෙදී තිබූණි. ...
2018-03-05
කන්කසන්තුරේ මාවඩිපුරම් ප්‍රදේශයේ ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක්

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් උතුරු නාවික විධානයට අනුයුක්ත වෛද්‍ය අංශයේ නිලධාරීන් සහ නාවිකයන් විසින් ඊයේ (මාර්තු 04) කන්කසන්තුරේ, මාවඩිපුරම් ගම්මානයේ ක...
2018-03-05
පලෙයිතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ශික මංගල්‍යය පැවැත්වීමට නාවික හමුදා සහාය

පලෙයිතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ශික දේව මංගල්‍යය පසුගිය මාර්තු 03 වන දින උත්කර්ශවත් අයුරින් පැවැත්විණි. ...
2018-03-05
නාවික හමුදාව කේරළ ගංජා කිලෝග්‍රෑම් 404 ක් සොයා ගැනේ

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව ඊයේ (මාර්තු 03) මීගමුව සහ නවච්චෝලේ යන ප්‍රදේශයන්හිදී සිදු කළ සෝදිසි කිරීම්වලදි දළ වශයෙන් කෝටි 4 කට වඩා වටිනාකමකින් යුතු කේරළ ගංජා කිලෝග්‍රෑම් 404 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හ...
2018-03-04
ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන තුන්ප්‍රයාම තරඟාවලිය - 2018

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන තුන්ප්‍රයාම තරඟාවලිය 2018 අද (මාර්තු 03) දික්ඕවිට වරාය පරිශ්‍රයෙන් ආරම්භ කර උස්වැටකෙයියාව මාලිමා උත්සව ශාලාව පරිශ්‍රයෙන් නිමාවන ලදී....
2018-03-03
නාවික හමුදාව අනතුරට පත් ධිවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන එයි

බේරුවල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ “වික්ටෝරියා 4” නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු අනතුරකට ලක්විම හේතුවෙන් ඊයේ (මාර්තු 02) කඩිනමින් වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කරන...
2018-03-03
ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසය - MILAN 2018 සඳහා ශ්‍රීලංනානෞ සමුදුර සහ සුරනිමිල නෞකාවන් අන්දමන් දුපත් බලා පිටත්වෙයි

ඉන්දීය නාවික හමුදාව විසින් පවත්වනු ලබන ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසයක් වන මිලාන් (MILAN) අභ්‍යාසයට සහභාගීවිම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර සහ සුරනිමිල යන නෞකාවන් අද (මාර්තු 02) ත්‍රිකුණාමල වරායෙන් අන්දමන් දුපත් බලා පිටත් විය. ...
2018-03-02
“IRONMAN 70.3” ජාත්‍යන්තර තුන්ප්‍රයාම තරඟාවලියේ ශ්‍රී ලාංකික ජයග්‍රහකයා නාවික හමුදාධිපතිතුමා හමුවෙයි

“IRONMAN 70.3” ජාත්‍යන්තර තුන්ප්‍රයාම තරඟාවලිය පසුගිය පෙබරවාරි මස 25 වන දින කොළඹ ගාලු මුවදොරදී පැවැත්විණි....
2018-02-28
දකුණු නාවික විධානය භාර ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් කපිල සමරවීර මහතා වැඩ භාර ගනී

රියර් අද්මිරාල් කපිල සමරවීර මහතා අද (පෙබරවාරි 28) දකුණු නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී....
2018-02-28
නාවික හමුදාව අසාධ්‍ය ධීවරයෙකු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන එයි

ගාල්ල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ “විනෝද් ක්‍රිෂාන් 06” නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු හට ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් අද (පෙබරවාරි 28) කඩිනමින් වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුද...
2018-02-28
නාවික හමුදා මැරීන් බලඇණියේ පුහුණුව ලැබූ නාවික පුද්ගලයන් 139 දෙනෙකු විසිර යති

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් බලඇණියට අනුයුක්තව පුහුණුව ලැබූ තෙවන කණ්ඩායමට අයත් නිලධාරීන් 16 දෙනෙකු සහ නාවිකයන් 123 දෙනෙකු සිය පුහුණුව සාර්ථක ලෙස නිමා කරමින් ඊයේ (පෙබරවාරි 27 ) ත්‍රිකුණාමලය, සාම්පුර් හි පිහිටි මැරීන් බලඇණි මූලස්...
2018-02-28
“IRONMAN 70.3” ජාත්‍යන්තර තුන්ප්‍රයාම තරඟාවලියේ ශ්‍රී ලාංකික ජයග්‍රහණය නායක ශාරීරික අභ්‍යාසක ජේඑම්එස්එන් කුමාර විසින් දිනා ගනී

රටවල් 62 ක් නියෝජනය කරමින් තරඟකරුවන් 612 දෙනෙක් සහභාගී වූ “IRONMAN 70.3” ජාත්‍යන්තර තුන්ප්‍රයාම තරඟාවලිය පසුගිය පෙබරවාරි මස 25 වන දින කොළඹ ගාලු මුවදොරදී පැවැත්විණි....
2018-02-27
නීති විරෝධී කටයුතු වල නිරත පුද්ගලයින් 8 දෙනෙකු නාවික හමුදා භාරයට

පසුගිය දින කිහිපය තුළ ප්‍රදේශයන් කිහිපයකදී නීති විරෝධී කටයුතු වල නිරත වූ පුද්ගලයින් 8 දෙනෙකු නාවික හමුදා භාරයට ගන්නා ලදී....
2018-02-26