සියළු පුවත්

රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
 

උතුරු නාවික විධානය භාර ආඥාපති වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතා සිය 34 වසරක නාවික සේවය නිමා කරමින් අද දින (පෙබරවාරි 26) විශ්‍රාම යන ලදී. ...

2018-02-26

උතුරු නාවික විධානය භාර ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ වැඩ භාර ගනී
 

රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතා ඊයේ (පෙබරවාරි 25) උතුරු නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී....

2018-02-26

කොමාණ්ඩර් බුද්ධික ජයවීර ශ්‍රීලංනානෞ ප්‍රතාප නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ප්‍රතාප ‍නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (මාලිමා) බුද්ධික ජයවීර මහතා අද (පෙබරවාරි 26) දින වැඩ භාර ගන්නා ලදී....

2018-02-26

කච්චතිව් දූප‍තේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය 2018
 

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ කතෝලික බැතිමතුන් විසින් ඉමහත් ගෞරවයෙන් හා භක්තියෙන් යුතුව පුද පූජා පවත්වන ඉන්දු-ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ පිහිටි ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපතේ ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථාන...

2018-02-25

නීති විරෝධී ලෙස මෙරටින් රැගෙන යාමට සූදානම් කර තිබූ රත්‍රං කිලෝග්‍රෑම් 07 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (පෙබරවාරි 24) කල්පිටිය, කන්දක්කුලිය වෙරළ තීරයේදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් රැගෙන යාමට සුදානම් කර තිබූ රත්‍රං කිලෝග්‍රෑම් 07 ...

2018-02-25

වෛද්‍ය රියර් අද්මිරාල් ලලිත් ඒකනායක නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය සේවා වශයෙන් රාජකාරී කළ වෛද්‍ය රියර් අද්මිරාල් ලලිත් ඒකනායක මහතා සිය 35 වසරක නාවික සේවය නිමා කරමින් ඊයේ (පෙබරවාරි 24) විශ්‍රාම යන ලදී....

2018-02-25

අපි වෙනුවෙන් අපි අර්ධ නිවාස ව්‍යාපෘතියේ ප්‍රේශණ පත් ප්‍රදානය කෙරේ
 

අපි වෙනුවෙන් අපි අර්ධ නිවාස ව්‍යාපෘතිය යටතේ නිවාස ඉදිරිකිරීම සම්පූර්ණ කර ගැනීම සඳහා සුදුසුකම් ලැබූ නාවික පවුල් 27 ක් සඳහා එයට අදාල ප්‍රේශණ පත් ප්‍රදානය කිරීම ඊයේ (පෙබරවාරි 23) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි....

2018-02-24

නාවික හමුදාව සාගරික පරිසර පද්ධති සුරැකීමට දායක වෙමින් කඩොලාන පැල ලක්ෂයක් රෝපණය කිරීමේ කඩයිම පසු කරයි
 

ශ්‍රී ලංකාවේ සාගරික සහ ගොඩබිම් පරිසර පද්ධතීන් සුරැකීම සදහා සුවිශේෂී දායකත්වයක් ලබා දෙනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාව, කඩොලාන පරිසර පද්ධති ව්‍යාප්ත කිරීමේ වැඩසටහන යටතේ මේ වන විට ‍කඩොලාන පැල ලක්ෂයක් රෝපණය කිරීමේ කඩයිම පසු කිරීම...

2018-02-23

උතුරු නාවික විධානය භාර ආඥාපතිතුමන් අතින් ඉදිකිරීම් කිහිපයක් විවෘත කෙරේ
 

උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතා විසින් සිය ආඥාපති ධූරයේ අවසන් කඳවුරු චාරිකාවාරය ඊයේ (පෙබරවාරි 22) සිදු කළ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් කන්කසන්තුරය ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයේ අභිනව ඉද...

2018-02-23

කොමදෝරු ආනන්ද ගුරුගේ ධජ නිලධාරී නාවික දියත් විධානය වශයෙන් වැඩ භාර ගනී
 

කොමදෝරු ආනන්ද ගුරුගේ මහතා ඊයේ (පෙබරවාරි 22) ධජ නිලධාරී නාවික දියත් විධානය වශයෙන් වැඩ භාර ගන්නා ලදී....

2018-02-23

ඕස්ට්‍රේලියානු ‍නියෝජ්‍ය මහකොමසාරිස්තුමන් නැගෙනහිර නාවික විධානය භාර ආඥාපතිතුමා හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහකොමසාරිස් ටිම් හගින්ස් මහතා ඊයේ (පෙබරවාරි 22) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිමල් සරත්සේන මහතා හමුවිය....

2018-02-23

නාවික හමුදාව ඩෙල්ෆ්ට් ජැටිය ඉදිකිරීමේ දෙවන අධියර නිමාවට පත් කරයි
 

උතුරු නාවික විධානයේ අනුග්‍රහය මත ඉදි කෙරුනු ඩෙල්ෆ්ට් ජැටියේ දෙවන අධියරේ ව්‍යාපෘතිය සාර්ථක ලෙස නිමාවට පත් කෙරුණු අතර, එය විවෘත කිරීමේ උත්සවය ඊයේ (පෙබරවාරි 21) පැවැත්විණි....

2018-02-22

ඩයලොග් අන්තර් සමාජ පිලිමලුන් පිටු දැකීමේ රග්බි තරඟාවලියෙන් නාවික හමුදාවට තවත් ජයක්
 

ඩයලොග් අන්තර් සමාජ පිලිමලුන් පිටු දැකීමේ රග්බි තරඟාවලියේ අවසන් පූර්ව වටයේ තවත් එක් තරඟය ඊයේ (පෙබරවාරි 21) නාවික හමුදා සහ හැව්ලොක් ක්‍රීඩා සමාජ රග්බි කණ්ඩායම් අතර පැවැත්විණි....

2018-02-22

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත පුද්ගලයින් 5 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවටේ
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය පෙබරවාරි මස 17 වන දින ත්‍රිකුණාමලය, උප්පුරාල් ප්‍රදේශයේදී නීති විරෝධී ක්‍රම භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයින් 5 දෙනෙ...

2018-02-21

මුහුදු සීමාව උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින් 109 කට සහ ලාංකික ධීවරයින් 6 දෙනෙකු හට නිදහස
 

මුහුදු සීමා උල්ලංඝණය කර නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වීම හේතුවෙන් අත්අංඩගුවේ පසුවූ ඉන්දීය ධීවරයින් 109 දෙනෙකු යළි එරටට භාර දීම සහ ඉන්දීය අත්අඩංගුවේ පසුවූ ශ්‍රී ලාංකික ධීවරයින් 6 දෙනෙකු නැවත මෙරටට භාර දීම අද (පෙබරවාරි 20) නාව...

2018-02-20