සියළු පුවත්

“හද‍ට හදක්” භාරකාර අරමුදලට නාවික හමුදාව සිය දායකත්වය සපයයි
 

හදවත් රෝගවලට ගොදුරුවී සිටින, එම සැත්කම් සඳහා මුදල් සොයාගත නොහැකි ජනතාව වෙනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ මූලිකත්වයෙන් පිහිටුවා ඇති “හදට හදක්” භාරකාර අරමුදල සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා ඇතුළ...

2018-09-15

කොමාණ්ඩර් හේමන්ත රණසිංහ මහතා ශ්‍රීලංනානෞ වික්‍රම II නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා වික්‍රම II නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් හේමන්ත රණසිංහ මහතා අද (සැප්තැම්බර් 14) වැඩ භාර ගන්නා ලදී. ...

2018-09-14

ඉන්දු-ලංකා නාවික අභ්‍යාසය SLINEX 2018 සාර්ථකව නිමාවට පත්වෙයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර ත්‍රිකුණාමළය මුහුදේ පැවති ඉන්දු-ලංකා ඒකාබද්ධ නාවික අභ්‍යාසය (Sri Lanka India Naval Exercise - SLINEX 2018) ඊයේ (සැප්තැම්බර් 13) සාර්ථකව නිමාවට පත්විය. ...

2018-09-14

ආරක්‍ෂක සේවා බර ඉසිලීමේ තරඟාවලියේ කාන්තා ශූරතාවය නාවික හමුදාවට
 

කැළණිය විශ්වවිද්‍යාලීය ගෘහස්ථ ක්‍රිඩාංගණයේදි ඊයේ (සැප්තැම්බර් 12) පැවති 2018 ආරක්‍ෂක සේවා බර ඉසිලීමේ තරඟාවලියෙන් නාවික හමුදා කාන්තා කණ්ඩායම ඉතා පහසු ජයක් අත් කර ගැනීමට සමත් වූ අතර, ඒ අනුව තරඟාවලියේ සමස්ථ ශූරතාවය නාවික හමුදා කාන්...

2018-09-13

ශ්‍රීලංනානෞ ‘රණරිසි’ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (එඑස්ඩබ්) ප්‍රදීප කොඩිප්පිලි මහතා වැඩ භාර ගනී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘රණරිසි’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (එඑස්ඩබ්) ප්‍රදීප කොඩිප්පිලි මහතා අද (සැප්තැම්බර් 13) වැඩ භාර ගන්නා ලදී. ...

2018-09-13

මුහුදට මුසු වූ ‍තෙල් ඉවත් කළ නාවික හමුදා මෙහෙයුම
 

උස්වැටකෙයියාව මුහුදු තීරයේ ඇති ඉන්ධන නලයක පසුගිය සැප්තැම්බර් 08 වන දින තෙල් කාන්දුවීමක් සිදු වූ අතර, ඒ හේතුවෙන් දික්ඕවිට වෙරළ තීරය ආශ්‍රිතව තෙල් එක් රැස්වීමක් නිරික්‍ෂණය කරන ලදී. ...

2018-09-13

මුහුදේදී අනතුරට පත් ධීවරයින් සොයා ගිය නාවික හමුදා මෙහෙයුම
 

දකුණු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවක් මඟින් අද (සැප්තැම්බර් 12) ගාල්ලට ඔබ්බේන් වූ මුහුදු ප්‍රදේශයේදී අනතුරට ලක්ව සිටි ධීවර යාත්‍රාවක් මුදවා ගැනීම සඳහා මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදී. ...

2018-09-12

නාවික හමුදා 422 වන ප්‍රති ආශ්‍රැත යන්ත්‍රය වීර මොහාන් ජයමහ විදුහලට
 

නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් පියවරක් ඊයේ (සැප්තැම්බර් 11) දින නිමාවට පත් විය. ...

2018-09-12

බංග්ලාදේශ නාවික හමුදාවට අයත් ‘සෝමුද්‍ර ජෝයි’ නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි
 

බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘සෝමුද්‍ර ජෝයි’ නෞකාව අද (සැප්තැම්බර් 12) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට ‍සේන්දු විය. ...

2018-09-12

ලෝක කැරම් ශූරතාවය සඳහා සහභාගී වූ නාවික හමුදා සාමාජිකයින් නාවික හමුදාධිපති හමුවෙයි
 

කොරියානු කැරම් සම්මේලනය මඟින් සංවිධානය කරනු ලැබු 05 වන ලෝක කැරම් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නාවික හමුදාව නියෝජනය කළ සාමාන්‍ය නැවි නිශාන්ත ප්‍රනාන්දු ක්‍රීඩකයා සහ සාමාන්‍ය කාන්තා නැවි ජෝශප් රෝෂිතා ක්‍රීඩිකාව අ...

2018-09-12

පළමු පොපි මල නාවික හමුදාධිපති වෙත ප්‍රදානය කෙරේ
 

ශ්‍රී ලංකා නාවික හමුදා සංගමය විසින් දියත් කරනු ලබන පොපි මල් සැමරුමේ ආරම්භය සනිටුහන් කරමින් එහි පළමු පොපි මල නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා වෙත අද (සැප්තැම්බර් 12) ප්‍රදානය කරන ලදී. ...

2018-09-12

නාවික හමුදාව විසින් අලම්පිල් මුහුදු තීරයේදී මිණිමුතු මෝරේකු බේරා ගැනේ

නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨාභය ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (සැප්තැම්බර් 10) මුලතිව්, අලම්පිල් වෙරළ තීරයට ගොඩගසා සිටි මිණිමුතු මෝරේකු (Whale shark – Rhincodon typus) බේරා ගෙන දියඹට මුදා හැරිමට කටයුතු කර ...

2018-09-11

නීතිවිරෝධී ලෙස සංක්‍රමණය වීමට උත්සාහ කළ සැකකරුවන් 90 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

ශ්‍රී ලංකා මුහුදු කලාපය තුළ සිදු විය හැකි නීති විරෝධී කටයුතු වැලැක්විම අරමුණු කර ගනිමින් මුර සංචාර සඳහා යොදවා තිබු ශ්‍රී ලංකා නාවික හමුදාවේ බටහිර නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන්ට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක...

2018-09-11

නාවික පවුල්වල දූ දරුවන් හට ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරේ
 

2017 වසරේ පැවති අධ්‍යාපන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිට, විශිෂ්ට ලෙස සමත් වූ නාවික පුද්ගලයින්ගේ දූ දරුවන් වෙත ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ ප්‍රධා...

2018-09-11

උතුරු මුහුදේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 118 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් සෙඩ්රික් යාත්‍රාවකට අයත් විශේෂ යාත්‍රා බලඝණයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය සැප්තැම්බර් 09 වන දින පේදුරුතුඩුව ප්‍රදිපාගාරයට නාවික සැතපුම් 10 ක් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයේදී කේර...

2018-09-11