සියළු පුවත්
සාර්ථක සංචාරයකින් අනතුරුව “ක්‍රී සුල්තාන් හසානුඩීන්” නෞකාව දිවයිනෙන් පිටත් වෙයි
සුහද සංචාරයක් සඳහා පසුගිය සැප්තැම්බර් 08 වන දින කොළඹ වරායට සේන්දු වූ ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් “ක්‍රී සුල්තාන් හසානුඩීන්” නෞකාව සාර්ථක සංචාරයකින් අනතුරුව අද (සැප්තැම්බර් 10) දිවයිනෙන් පිටත් විය. ...
2018-09-10
නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 31 දෙනෙකු නාවික හමුදා භාරයට
පසුගිය දිනයන් හිදී නැගෙනහිර ප්‍රදේශයේ නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් 31 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට සමත් වූ අතර, ඔවුන් ඉදිරි නීතිමය කටයුතු සඳහා අදාල ධීවර පරීක්‍ෂක කාර්යාලයන් වෙත භාර දීමට කටයුතු කෙරුණි....
2018-09-10
තෙල් කාන්දුවෙන් ඇති වූ පරිසර හානීය අවම කිරීමට නාවික හමුදා දායකත්වය
මුහුදේ සිට මුතුරාජවෙල තෙල් ගබඩා සංකීර්ණය වෙත තෙල් ගෙන යන ඉන්ධන නලයක ඊයේ (සැප්තැම්බර් 08) සිදු වූ තෙල් කාන්දුවීමක් හේතුවෙන් දික්ඕවිට ප්‍රදේශයට සිදුවීමට ගිය විශාල පරිසර හානිය අවම කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, ඛනිජ තෙල් නීති...
2018-09-09
ඉන්දුනීසියා නාවික හමුදාවට අයත් “ක්‍රී සුල්තාන් හසානුඩීන්” නෞකාව කොළඹ වරායට සේන්දු වේ
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් “ක්‍රී සුල්තාන් හසානුඩීන්” නෞකාව අද (සැප්තැම්බර් 08) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය. ...
2018-09-08
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිශ්පාදනය කරන ලද යාත්‍රා දෙකක් වෙරළාරක්‍ෂක බලකායට ප්‍රදානය කෙරේ
වැලිසර නාවික කඳවුරේ පිහිටුවා ඇති වෙරළබඩ මුර යාත්‍රා තැනීමේ ව්‍යාපෘතිය මඟින් (Inshore Patrol Craft Construction Project) නිෂ්පාදනය කරන ලද වෙරළබඩ මුර යාත්‍රා දෙකක් (02) ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකායට නිල වශයෙන් ප්‍රදානය කිරීම ඊයේ (සැප්තැම්බර් 07) කොළඹ, වරාය ප...
2018-09-08
මෑත ඉතිහාසයේ සොයාගත් වැඩිම කේරළ ගංජා තොගය නාවික හමුදාව සොයා ගනී
උතුරු මැද නාවික විධානයට අයත් වෙරළබඩ මුර යාත්‍රාවන් තුනකට (03) අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් සිදු කරන ලද මුර සංචාරයක් අතරතුරදී ඊයේ (සැප්තැම්බර් 07) ඉරණතිව් දුපතට ගිණිකොන දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී පාවෙමින් තිබූ කේරළ ගංජා කිල...
2018-09-08
ඉන්දු-ලංකා ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසය - SLINEX 2018 ත්‍රිකුණාමලයේදී
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර පැවැත්වෙන ඉන්දු-ලංකා ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසය (Sri Lanka India Naval Exercise - SLINEX 2018) අද (සැප්තැම්බර් 07) ආරම්භ කෙරුණු අතර, එය සැප්තැම්බර් 13 වන දින දක්වා ත්‍රිකුණාමලය මුහුදු තීරයේදී පැවැත්වීමට ...
2018-09-07
ඉන්දියානු නාවික හමුදාවට අයත් නෞකාවන් තුනක් (03) ත්‍රිකුණාමලය වරායට සේන්දු වෙයි
ඉන්දියානු නාවික හමුදාවට අයත් සුමිත්‍ර, කර්ච් සහ කෝරා ද්ව් යන නෞකාවන් ඉන්දු-ලංකා ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසයට සහභාගිවීම සඳහා අද (සැප්තැම්බර් 07) ත්‍රිකුණාමලය වරායට සේන්දු විය. ...
2018-09-07
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසල මහා පෙරහැරට නාවික හමුදා දායකත්වය
වාර්ෂිකව පවත්වනු ලබන හෙළයේ මහා සංස්කෘතික මංගල්‍ය වන මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සහ සතර මහා දේවාලයන්හි ඇසළ මහා පෙරහැර මෙම වසරේද පසුගිය අගෝස්තු 16 වන දින සිට 28 වන දින දක්වා අති උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී. ...
2018-09-07
ආරක්‍ෂක සේවා වුෂු තරඟාවලියේ ශූරතාවය නාවික හමුදාවට
ආරක්‍ෂක සේවා වුෂු තරඟාවලිය පනාගොඩ, යුද්ධ හමුදා කඳවුරේදී ඊයේ (සැප්තැම්බර් 06) පැවැති අතර, ඒ සඳහා ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වීය. ...
2018-09-07
ශ්‍රීලංනානෞ ‘අභීත II’ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (මාලිමා) ශානක ජයතිලක මහතා වැඩ භාර ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘අභීත II’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (මාලිමා) ශානක ජයතිලක මහතා අද (සැප්තැම්බර් 07) වැඩ භාර ගන්නා ලදී. ...
2018-09-07
ඉන්දීය නාවික හමුදාවේ නැගෙනහිර නාවික විධානයට අණදෙන ප්‍රධාන ධජ නිලධාරී නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
ඉන්දියානු නාවික හමුදාවේ දකුණු නාවික විධානයට අණදෙන ප්‍රධාන ධජ නිලධාරී රියර් අද්මිරාල් දිනේෂ් කේ. ත්‍රිපති මහතා අද (සැප්තැම්බර් 06) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමු විය. ...
2018-09-06
ජ්‍යේෂ්ඨ නාවිකයින් 60 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යේෂ්ඨ නාවිකයින් 60 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක් (5) බැගින් වූ පොලී රහිත ණය මුදල් ලබා දීම අද (සැප්තැම්බර් 06) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නාව...
2018-09-06
කොමාණ්ඩර් (අවි) කුසුම් මංජුල මහතා ශ්‍රීලංනානෞ ‘ජයසාගර’ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
ශ්‍රී ලංකා නාවික නෞකා ‘ජයසාගර’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (අවි) කුසුම් මංජුල මහතා අද (සැප්තැම්බර් 06) වැඩ භාර ගන්නා ලදී. ...
2018-09-06
නව පත්විම ලද රුසියානු ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් නව පත්වීම් ලද කර්නල් ඩෙනිස් අයි. ස්කෝඩා මහතා අද (සැප්තැම්බර් 05) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමු විය. ...
2018-09-05


