සියළු පුවත්

ඒකාබද්ධ සාගරික නිපුණතා පුහුණු පාඨමාලාව ත්‍රිකුණාමලයේදී
 

ඒකාබද්ධ සාගරික නිපුණතා පුහුණු (Integrated Maritime Skills Training) පාඨමාලාවක් ඊයේ (සැප්තැම්බර් 03) ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේ ශ්‍රවණාගාරයේදී ආරම්භ කරන ලදී. ...

2018-09-04

නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 24 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 24 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය. ...

2018-09-04

ලුතිනන් කොමාණ්ඩර් (මාලිමා) මර්වින් පෝල්රාජ් මහතා ශ්‍රීලංනානෞ ‘රණවිජය’ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගොඩබෑමේ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘රණවිජය’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් (මාලිමා) මර්වින් පෝල්රාජ් මහතා අද (සැප්තැම්බර් 03) වැඩ භාර ගන්නා ලදී. ...

2018-09-03

කකාඩු (KAKADU 2018) නාවික අභ්‍යාසයේ සමාරම්භක උත්සවය ඕස්ට්‍රේලියාවේ ඩාවින් මුහුදු තීරයේදී
 

ඕස්ට්‍රේලියානු නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන කකාඩු (KAKADU 2018) නාවික අභ්‍යාසයේ සාමාරම්භක උත්සවය පසුගිය අගෝස්තු 31වන දින ඕස්ට්‍රේලියාවේ ඩාවින් මුහුදු තීරයේදී පැවැත්වුණී. ...

2018-09-03

232 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයන් 384 දෙනෙකු විසිර යති
 

ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ 232 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් 384 දෙනෙකු සිය මුලික පුහුණුව නිමකොට පසුගිය සැප්තැම්බර් 01 වන දින විසිර යන ලදී. ...

2018-09-03

ලෝක කැරම් ශූරතාවය ජයාග්‍රහණය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හරසරින් පිළිගැනේ
 

කොරියානු කැරම් සම්මේලනය මඟින් සංවිධානය කරනු ලැබු 05 වන ලෝක කැරම් තරඟාවලිය පසුගිය අගෝස්තු 24 වන දින සිට 29 දින දක්වා රටවල් 20 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 160 දෙනෙකුගේ සහභාගීත්වයෙන් දකුණු කොරියාවේ චන්චියොන් හි පිහිටි සොන්ගම් ක්‍රීඩා ගම්ම...

2018-09-01

රුවන්ඩා ආරක්ෂක අමාත්‍යතුමා දකුණු නාවික විධානයේ සංචාරයක
 

කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණයට සහභාගිවිම සඳහා මෙරටට පැමිණි රුවන්ඩා ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් ජේම්ස් කබාරේබේ (James Kabarebe) මහතා අද (අගෝස්තු 31) දකුණු නාවික විධාන මූලස්ථානයේ සංචාරයක නිරත විය....

2018-08-31

සාර්ථක පුහුණු සංචාරයකින් අනතුරුව ඇමරිකානු නාවික හමුදාවට අයත් ‘ඇන්කරේජ්’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි
 

පුහුණු සංචාරයක් සඳහා පසුගිය අගෝස්තු 24 වන දින ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් නෞකාවක් වන ‘ඇන්කරේජ්’ නෞකාව සාර්ථක සංචාරයකින් අනතුරුව පසුගිය අගෝස්තු 28 වන දින දිවයිනෙන් පිටත් විය....

2018-08-31

ලෝක හමුදා ගොල්ෆ් ශූරතාවලිය සඳහා ආරක්‍ෂක සේවා ගොල්ෆ් කණ්ඩායම ජර්මනිය බලා පිටත් වේ
 

12 වන ලෝක හමුදා ගොල්ෆ් ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා කපිතාන් ජගත් කුමාර මහතාගේ නායකත්වයෙන් යුතු ආරක්ෂක සේවා ගොල්ෆ් කණ්ඩායම පසුගිය අගෝස්තු 24 වන දින ජර්මනිය බලා පිටත්ව යන ලදී. ...

2018-08-31

යුද්ධයේදී අබාධිත තත්ත්වයට පත් නාවික රණවිරුවෙකු වෙත මුදල් පරිත්‍යාගයක්
 

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා විශ්‍රාමික සේවා පුද්ගලයින්ගේ සංගමය විසින් යුද්ධයේදී අබාධිත තත්ත්වයට පත් සුළු නිලධාරි ඩීඑස් ආරියරත්න රණවිරුවා හට රුපියල් 425,000.00 ක මුල්‍ය පරිත්‍යාගයක් සිදු කරන ලදී. ...

2018-08-30

ශ්‍රීලංනානෞ ‘ජගතා’ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් (මාලිමා) සමන් විජේසුන්දර මහතා වැඩ භාර ගනී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘ජගතා’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් (මාලිමා) සමන් විජේසුන්දර මහතා අද (අගෝස්තු 29) වැඩ භාර ගන්නා ලදී. ...

2018-08-29

ඉන්දියානු ජාතික ආරක්ෂක විද්‍යාලයේ දූත පිරිස නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරතවේ
 

මේජර් ජෙනරාල් ‍එස්සී මොහාන්තී ( Major General SC Mohanty) මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 14 දෙනෙකුගෙන් සමන්විත ඉන්දියානු ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ දූත පිරිස ඊයේ (අගෝස්තු 28) නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත විය. ...

2018-08-29

ශ්‍රී ලංකා නාවික හමුදාව ඇමෙරිකානු වෙරළාරක්‍ෂක ‘ෂර්මන්’ (USCGC Sherman) නෞකාව භාර ගනී
 

ඇමෙරිකා එක්සත් ජනපදය මඟින් ශ්‍රීලංකා නාවික හමුදාව වෙත ලබා ගන්නා ලද ඇමෙරිකානු වෙරළාරක්‍ෂක ‘ෂර්මන්’ (USCGC Sherman) නෞකාව නාවික හමුදාධීපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා වෙත නිල වශයෙන් භාර දිම ඊයේ (අගෝස්තු 27) හවායි දුපතේ හොනොලුල...

2018-08-28

මුහුදේදී ආපදාවට ලක් වූ ධීවරයින් හට නාවික හමුදාවෙන් සහාය
 

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘සමුදුර’ නෞකාවට අනුයුක්ත නිලධාරින් සහ නාවිකයින් පසුගිය අගෝස්තු 17 වන දින ත්‍රිකුණාමල ෆවුල් තුඩුවේ සිට නාවික සැතපුම් 653 ක් වූ මුහුදු ප්‍රදේශයේදී අනතුරට පත් යාත්‍...

2018-08-28

ඉන්දියානු ජාතික ආරක්ෂක විද්‍යාලයේ දූත පිරිසක් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරතවේ
 

මේජර් ජෙනරාල් ‍එස්සී මොහාන්තී ( Major General SC Mohanty) මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 14 දෙනෙකුගෙන් සමන්විත ඉන්දියානු ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ දූත පිරිසක් ඊයේ (අගොස්තු 27) නාවික හමුදා මුලස්ථානයේ සංචාරයක නිරත විය. ...

2018-08-28