සියළු පුවත්

බල සෙබළ එම්එස්එල් අබේවර්ධන හට නිවසක් පරිත්‍යාග කෙරේ
 

ශ්‍රී ලංකා නාවික හමුදා සුභසාධක අංශය විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන නිවසක් නොමැති නාවිකයන් හට නිවසක් ලබා දීමේ වැඩපිළිවෙලෙහි එක් අවස්ථාවක් සනිටුහන් කරමින් අද (දෙසැම්බර් 30) බල සෙබළ එම්එස්එල් අබේවර්ධන නාවිකයා හට නිවසක් පරිත්‍...

2017-12-30

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත පුද්ගලයින් 12 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

දකුණු සහ උතුරු මැද නාවික විධානයන්ට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (දෙසැම්බර් 29) තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත....

2017-12-30

කේරළ ගංජා කිලෝග්‍රෑම් 39.06 ක් සමඟ ඉන්දීය ජාතිකයෙකු ඇතුළු 4 දෙනෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද තොරතුරක් මත උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (දෙසැම්බර් 29) යාපනය අර්ධද්වීපයට අයත් කකරතිව් දූපතේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 39.06 ක් සමඟ පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. ...

2017-12-30

නාවික හමුදාව වක්වැල්ල පාලම යට සිරවී තිබූ විශාල දැව කොටස් ඉවත් කරයි
 

දකුණු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (දෙසැම්බර් 29) ගාල්ල වක්වැල්ල පාලමේ ජලය බැස යාමට නොහැකි වන සේ අවහිර වී පැවති ශාක කොටස් ඉන් ඉවත් කර ජලය බැසයාම විධිමත් කිරීමට කටයුතු කරන ලදී. ...

2017-12-29

කොළඹට ආසන්න පාසල් සඳහා පැල වර්ග ප්‍රදානය කෙරේ
 

කොළඹ නාවික මහ රෝහල මඟින් පසුගිය කාල සීමාව තුළදී කොළඹ ප්‍රදේශයට ආසන්න පාසල් සඳහා පැල වර්ග ප්‍රදානය කිරීමක් සිදු කරන ලදී....

2017-12-29

5 වසර ශිෂ්‍යත්ව කඩඉම ජයගත් දරු දැරියන් හට තිළිණ ප්‍රදානය කෙරේ
 

සක්‍රීය සේවයේ නියුතු සහ සටනේදී මිය ගිය නාවික පුද්ගලයින්ගේ මෙවර ශිෂ්‍යත්ව විභාගය ඉහලින් සමත් දරු දැරියන් 60 දෙනෙකු උදෙසා තිළිණ ප්‍රදානය කිරී‍මේ උත්සවය අද (දෙසැම්බර් 28) කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමති...

2017-12-28

පොල්අතු මෝදර ගංඟාවේ අවහිර වූ උණ පඳුර ඉවත් කිරීමේ නාවික හමුදා මෙහෙයුම
 

දකුණු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය දින කිහිපයේදී ගාල්ල, ඉමදූව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අද්දර වැල්ලාන මාර්ගය අසලින් ගලා බසින පොල්අතු මෝදර ගංඟාව අවහිර වන පරිදි ගැලවී ගසාගෙනවිත් සිරවී තිබූ විශාල උණ ...

2017-12-28

සීෂෙල්ස් මහකොමසාරිස්තුමන් නැගෙනහිර නාවික විධානය භාර ආඥාපතිතුමා හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ සීෂෙල්ස් ජනරජයේ මහකොමසාරිස් අතිගරු කොන්රාඩ් මෙඩරික් මහතා අද (දෙසැම්බර් 28) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, විධාන ආඥාපති, රියර් අද්මිරාල් නිමල් සරත්සේන මහතා හමුවිය. ...

2017-12-28

67 වන නාවික දින සැමරුම වෙනුවෙන් කැලණිය රජමහා විහාරයේදී බෞද්ධාගමික වැඩසටහනක්
 

පසුගිය දෙසැම්බර් මස 9 වන දිනට යෙදී තිබූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ 67 වන සංවත්සරයට සමගාමීව ඊයේ (දෙසැම්බර් 27) කැලණිය රජමහා විහාරස්ථානයේදී බෞද්ධාගමික වැඩසටහනක් පවත්වන ලදී....

2017-12-28

ඉන්දීය ධීවරයින් 20 දෙනෙකු නිදහස් කෙරේ
 

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නියැලීම හේතුවෙන් අත්අඩංගුවට පත්ව සිටි ඉන්දීය ධීවරයින් 20 දෙනෙකු යලි එරටට භාර දීම අද (දෙසැම්බර් 27) ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සහාය ...

2017-12-27

ගෝපාලපුරම් මුහුදේ ගිලෙමින් සිටි පුද්ගලයෙකු නාවික හමුදා ජීවිතාරක්ෂකයින් විසින් බේරා ගනී
 

නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට අනුයුක්ත වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ ජීවිතාරක්ෂක අංශයේ නාවිකයන් පිරිසක් විසින් ඊයේ (දෙසැම්බර් 26) ගෝපාලපුරම් මුහුදේ ගිලෙමින් සිටි පුද්ගලයෙකු බේරා ගැනීමට සමත් ව...

2017-12-27

සුනාමි ව්‍යයසනයෙන් දිවි අහිමි වූ නාවික විරුවන් හට පිං පැමිණවීම ගාල්ලේ දී
 

සුනාමි ව්‍යයසනය සිදුවී ඊයේ (දෙසැම්බර් 26) දිනට වසර 13 ක් ගතවී ඇති අතර, එයින් දිවි අහිමි වූ නාවික විරුවන් හට පිං පැමිණ වීමේ වැඩසටහනක් පසුගිය දෙසැම්බර් මස 25 සහ 26 යන දෙදින, ගාල්ල ශ්‍රී ලංකා නාවික නෞකා දක්ෂිණ නාවික කඳවුරු පරිශ්‍රයේදී පැව...

2017-12-27

ජ්‍යෙෂ්ඨ නාවිකයින් 40 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යෙෂ්ඨ නාවිකයින් 40 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (5) බැගින් වූ පොලි රහිත ණය මුදල් ලබා දීම අද (දෙසැම්බර් 26) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අතින් නාවික හමුදා මුලස...

2017-12-26

ශ්‍රීලංනානෞ රණධීර නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් ගයාන් වික්‍රමසූරිය වැඩ භාර ගනී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු මුර සංචාරක නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා රණධීර නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (මාලිමා) ගයාන් වික්‍රමසූරිය මහතා අද (දෙසැම්බර් 26) වැඩ භාර ගන්නා ලදී....

2017-12-26

ගෝපාලපුරම් මුහුදේ ගිලෙමින් සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා ජීවිතාරක්ෂකයින් විසින් බේරා ගැනේ
 

නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට අනුයුක්ත වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ ජීවිතාරක්ෂක අංශයේ නාවිකයන් පිරිසක් විසින් ඊයේ (දෙසැම්බර් 25) ගෝපාලපුරම් මුහුදේ ගිලෙමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු බේරාගෙන ...

2017-12-26