සියළු පුවත්

ගෝපාල්පුරම් මුහුදු ප්‍රදේශයේ දියේ ගිලෙමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු බේරා ගැනේ
 

නැගෙනහිර නාවික විධානයට අයත් නිලාවේලිහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට අනුයුක්ත වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ ජීවීතාරක්ෂක කණ්ඩායමට අයත් නාවිකයන් පිරිසක් විසින් ඊයේ (දෙසැම්බර් 24) ගෝපාල්පුරම් මුහුදු ප්‍රදේශයේදී දි...

2017-12-25

කේරළ ගංජා කිලෝග්‍රෑම් 02 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ ගෝනහේන, පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරීන් එක්ව සිදු කරන ලද සෝදිසී කිරීමකදී මලිගාවත්ත, ප්‍රදේශයේදි කේරළ ගංජා කිලෝග්‍රෑම් 02 ක් සමඟ පු...

2017-12-25

නාවික හමුදාධිපතිතුමන් ඉන්දියාවේ කොචිහි පිහිටි දකුණු නාවික විධාන මුලස්ථානයේ සංචාරයක නිරත වේ
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා පසුගිය දෙසැම්බර් මස 20 වන දින සිට 23 වන දින දක්වා ඉන්දියාවේ කොචිහි පිහිටි දකුණු නාවික විධානයේ සිව් දින නිළ සංචාරයක නිරත වන ලදි....

2017-12-24

නීති විරෝධී කටයුතු වල නිරත වු පුද්ගලයින් 04 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 04 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව පියවර ගෙන ඇත....

2017-12-24

දියේ ගිලෙමින් සිටි පුද්ගලයින් පස්දෙනෙකු බේරා ගැනීමට නාවික හමුදා සහාය
 

කළුතර පොලිසිය මගින් සිදු කළ දැනුම් දීමකට අනුව නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකයට (4RU) අනුයුක්ත ජීවිතාරක්ෂක කණ්ඩායමේ නාවිකයින් පිරිසක් විසින් පසුගිය දෙසැම්බර් 22 වන දින කළු ග‍ඟේ ඔරු පැදීමට ය...

2017-12-24

අසාධ්‍ය රෝගියෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහාය
 

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මගින් සිදු කළ දැනුම් දීමකට අනුව බහුදින ධීවර යාත්‍රාවක සිටි අසාධ්‍ය රෝගියෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව ඊයේ (දෙසැම්බර් 22) කටයුතු කරන ලදී....

2017-12-23

ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායේ ‘සෙටොගිරි’ නෞකාව ත්‍රිකුණාමලය වරායෙන් පිටත්ව යයි
 

පසුගිය දෙසැම්බර් 20 දින ත්‍රිකුණාමලය වාරයට සේන්දු වූ ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් (JMSDF) ‘සෙටොගිරි’ නෞකාව ඊයේ (දෙසැම්බර් 22) දින සිය තෙදින නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් ත්‍රිකුණාමලය වරායෙන් පිටත් විය....

2017-12-23

66 වන ජාතික හා ප්‍රවිණයන්ගේ ජීවිතාරක්ෂක තරඟාවලියේ නාවික හමුදාවට ජයග්‍රහණ රැසක්
 

66 වන ජාතික සහ ප්‍රවීණයන්ගේ ජීවිතාරක්ෂක තරඟාවලිය 2017 පසුගිය දෙසැම්බර් මස 20 සහ 21 යන දෙදින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල පිහිණුම් තඨාකයේ සහ ගල්කිස්ස මුහුදු ‍තීරයේදී පැවැත්වූ අතර, එහිදී ජයග්‍රහණ රැසක් අත් කර ගැනීමට නාවික හමුදාවට ...

2017-12-22

සෙටොගිරි නෞකාවේ කාර්යය මණ්ඩලයෙන් ත්‍රිකුණාමලය වෙරළ තීරය පිරිසිදු කිරීමට සහාය
 

සුහද සංචාරයක් සඳහා පසුගිය දෙසැම්බර් 20 වන දින දිවයිනට පැමිණි ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් (JMSDF) සෙටොගිරි නෞකාවේ කාර්යය මණ්ඩලය සහ නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් ඊයේ (දෙසැම්බර් 21) ත්‍රිකුණාමලය වෙරළ තීරය ප...

2017-12-22

අන්තර් නෞකා/යාත්‍රා, සංඥා, කඹ හා ගැට තරඟාවලිය 2017
 

නාවික දියත් විධානය විසින් සංවිධානය කරන ලද අන්තර් නෞකා/යාත්‍රා, සංඥා, කඹ හා ගැට තරඟාවලිය - 2017 පසුගිය දෙසැම්බර් 20 වන දින ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ...

2017-12-22

සාර්ථක සංචාරයකින් අනතුරුව ඉන්දියානු නාවික නෞකා ‘සුට්ලෙජ්’ දිවයිනෙන් පිටත්ව යයි
 

ශ්‍රී ලංකාව අවට මුහුදු සීමාව සිතියම් ගත කිරීමේ එකාබද්ධ වැඩසටහනට සහභාගීවිම සඳහා පසුගිය ඔක්තෝබර් මස 26 වන දින කොළඹ වරායට සේන්දු වූ ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘සුට්ලෙජ්’ නෞකාව එම කාර්යයන් සාර්ථක ලෙස නිමා කරමින් අද (දෙසැම්බර් 21) ...

2017-12-21

67 වන නාවික දින සැමරුම නිමිත්තෙන් පරාක්‍රම ආයතනයේ ලේ දන්දීමේ වැඩසටහනක්
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 67 වන නාවික දින සැමරුමට සමගාමීව ඊයේ (දෙසැම්බර් 20) කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී ලේ දන් දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි....

2017-12-21

ගජමුතු 7 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ ගම්පොල පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් පිරිසක් එක්ව පසුගිය දෙසැම්බර් 19 වන දින පේරාදෙණිය ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී ගජමුතු 7 ක් සමග පුද්ගල...

2017-12-21

ඩයලොග් කුසලාන චැම්පියන් ලීග් පාපන්දු තරඟාවලියෙන් නාවික හමුදාවට තවත් ජයක්
 

2017 ඩයලොග් කුසලාන චැම්පියන් ලීග් පාපන්දු තරඟාවලියේ ඊයේ (දෙසැම්බර් 20) පැවති තරඟයෙන් පොලිස් කණ්ඩායම පරදා සිය ජයග්‍රහණය තහවුරු කර ගැනීමට නාවික හමුදා කණ්ඩායම සමත් විය. ...

2017-12-21

විවෘත රුවල් යාත්‍රා තරඟාවලියෙන් නාවික හමුදා රුවල් යාත්‍රා සංචිතයට ජයග්‍රහණ රැසක්
 

ලංකා මෝටර් රුවල් යාත්‍රා සංගමය මගින් සංවිධානය කරන ලද විවෘත රුවල් යාත්‍රා තරඟාවලිය පසුගිය දෙසැම්බර් 17 වන දින බොල්ගොඩ ජලාශයේදී සාර්ථක ලෙස පැවැත්වූ අතර, එහිදී ජයග්‍රහණ රැසක් අත්කර ගැනීමට නාවික හමුදා රුවල් යාත්‍රා කණ්ඩායම සමත් ව...

2017-12-21