සියළු පුවත්
චීන නාවික නෞකා කී ජි ගුආන්ග් කොළඹ වරායට

චීන නාවික හමුදාවට අයත් කී ජි ගුආන්ග් පුහුණු නෞකාව අද (නොවැම්බර් 10) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය....
2017-11-10
ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදා ආරක්ෂක සහයෝගිතා අධ්‍යක්ෂක හමුදාධිපතිතුමන් හමුවෙයි

ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ ආරක්ෂක සහයෝගිතා අධ්‍යක්ෂක, කපිතාන් ෆ්‍රෑන්ක් ලින්කෝස් මහතා අද (නොවැම්බර් 09) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමු විය....
2017-11-09
රියර් අද්මිරාල් නීල් රොසයිරෝ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරේ වැඩ භාර ගනී

නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී වශයෙන් ඊයේ (නොවැම්බර් 08) පත් වූ රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා අද නාවික හමුදා මූලස්ථාන මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේදී නිල වශයෙන් සිය ධූරයේ රාජකාරී අරඹන ලදී. ...
2017-11-09
නාවික හමුදාධිපතිතුමන් අනුරාධපුරයේ ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන වැඳ පුදා ගනී

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා සහ සන්ධ්‍යා රණසිංහ මැතිනිය ඊයේ (නොවැම්බර් 08) අනුරාධපුරයේ ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන කිහිපයක් වැද පුදා ගන්නා ලදී. ...
2017-11-09
අග්නිදිග ආසියාතික රාජ්‍යයන්හි අන්තර්ජාතික නෞකා පිරික්සුම 2017 සඳහා ශ්‍රීලංනානෞ සයුරළ නෞකාව තායිලන්තය බලා ගමන් අරඹයි

අග්නිදිග ආසියාතික රාජ්‍යයන්ගේ අන්තර්ජාතික නෞකා පිරික්සුම (ASEAN IFR 2017) සහ නාවික අභ්‍යාසයන්ට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සතු විශාලතම ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාව වන ශ්‍රීලංනානෞ සයුරළ නෞකාව අද (නොවැම්බර් 09) ත්‍රිකුණාමලය ...
2017-11-09
14 වන බඳවා ගැනීමට අයත් ශිල්පීය අංශයේ නාවිකයන් 33 දෙනෙකු විසිර යති

ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ 14 වන බඳවා ගැනීමට අයත් ශිල්පීය අංශයේ නාවිකයන් 33 දෙනෙකු සිය මුලික පුහුණුව සාර්ථකව නිමකොට විසිර යෑම ඊයේ (නොවැම්බර් 08) වැලිසර පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා තක්ෂිලා ආයතනයේදී සිදු කෙරුණි. ...
2017-11-09
රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට

නාවික හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා පත් කොට ඇත. ...
2017-11-08
සාර්ථක සංචාරයකින් අනතුරුව පාකිස්තානු නාවික නෞකා සයිෆ් කොළඹ වරායෙන් පිටත් වෙයි

සුහද සංචාරයක් සඳහා පසුගිය නොවැම්බර් 05 වන දින කොළඹ වරායට සේන්දු වූ පාකිස්තානු නාවික හමුදාවට අයත් සයිෆ් නෞකාව සාර්ථක සංචාරයකින් අනතුරුව අද (නොවැම්බර් 08) දිවයිනෙන් පිටත් විය....
2017-11-08
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ අනවසරයෙන් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 4 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන් මඟින් අද (නොවැම්බර් 07) අළුයම ඩෙල්ෆ්ට් දූපතට බටහිර දෙසින් වු ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 4 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්...
2017-11-07
නාවික හමුදාධිපතිතුමන් යුද හමුදාධිපතිතුමා හමුවෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අද (නොවැම්බර් 06) යුද හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා හමු විය....
2017-11-06
සාර්ථක සංචාරයකින් අනතුරුව ඉන්දියානු නාවික නෞකාවන් දිවයිනෙන් පිටත් වෙයි

සුහද සහ පුහුණු සංචාරයක් සඳහා පසුගිය නොවැම්බර් මස 02 වන දින මෙරටට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘තීර්’, ‘සුජාතා’ සහ වෙරළාරක්ෂක බලකායට අයත් ‘සාරතී’ යන නෞකාවන් සාර්ථක සංචාරයකින් අනතුරුව අද (නොවැම්බර් 06) කොළඹ වරායෙන් පිටත් වි...
2017-11-06
ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමු වෙයි

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ ආරක්ෂක උපදේශක වශයෙන් නව පත්වීම් ලද කොමදෝරු සයිඩ් මක්සුමල් හකීම් මහතා අද (නොවැම්බර් 06) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමු විය....
2017-11-06
පාකිස්තානු නාවික නෞකා සයිෆ් හි අණදෙන නිලධාරී නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

සුහද සංචාරයක් සඳහා ඊයේ (නොවැම්බර් 05) මෙරටට පැමිණි පාකිස්තානු නාවික හමුදාවට අයත් සයිෆ් නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් ශහ්සාඩ් ඉක්බාල් මහතා අද නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හම...
2017-11-06
නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 22 දෙදෙනෙකු අත්අඩංගුවට

පසුගිය දිනයන්හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත වූ පුද්ගලයින් 22 දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් විය. ...
2017-11-06
නාවික හමුදාධිපතිතුමන් දළදා සමිඳුන් වැඳපුදා ගනී

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, අභිනව නාවික හමුදාධිපති ධූරයේ වැඩභාර ගැනීමෙන් අනතුරුව ඊයේ (නොවැම්බර් 04) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී දළදා සමිඳුන් වැඳපුදා ගැනීමට කටයුතු කරන ලදී....
2017-11-05