සියළු පුවත්
පාකිස්තානු නාවික නෞකා සයිෆ් කොළඹ වරායට සේන්දු වෙයි

පාකිස්තානු නාවික හමුදාවට අයත් සයිෆ් නෞකාව අද (නොවැම්බර් 05) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය. ...
2017-11-05
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ අනවසරයෙන් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන් මඟින් අද (නොවැම්බර් 05) අළුයම වෙත්තලකේනි ප්‍රදේශයට ඊසාන දෙසින් වු ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු සහ ඔවුන්ට අ...
2017-11-05
බංග්ලාදේශ ආරක්ෂක උපදේශකතුමන් නැගෙනහිර නාවික විධානය භාර ආඥාපතිතුමා හමුවෙයි

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක, කොමදෝරු එස්එම් හකීම් මහතා අද (නොවැම්බර් 04) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිමල් සරත්සේන මහතා හමු විය....
2017-11-04
ශ්‍රී ලංකා සහ ඉන්දියානු නාවික පුද්ගලයින් වෙනුවෙන් විශේෂ යෝගා ව්‍යායාම වැඩසටහනක්

පුහුණු සහ සුහද සංචාරයක් සඳහා පසුගිය නොවැම්බර් 02 වන දින මෙරටට පැමිණි ඉන්දියානු නාවික සහ වෙරළාරක්ෂක බලකා නෞකාවන්ගේ කාර්යය මණ්ඩලය හා ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයින් වෙනුවෙන් අද (නොවැම්බර් 04) කොළඹ වරාය පරිශ්‍රයේදී විශේෂ යෝගා ව්...
2017-11-04
නීති විරෝධී ලෙස හක්බෙල්ලන් 3033 ක් ප්‍රවාහනය කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

නාවික හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ විශේෂ යාත්‍රා බලඝණයේ නාවිකයන් පිරිසක් විසින් ඊයේ (නොවැම්බර් 03) රාත්‍රී මන්නාරම, ඔලුතුඩුවායි ප්‍රදේශයේ නීති විරෝධී ලෙස හක්බෙල්ලන...
2017-11-04
රෝගාතුර ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහාය

නාවික හමුදාවට ලැබුනු තොරතුරකට අනුව බහුදින ධීවර යාත්‍රාවක සිටි රෝගාතුර වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව ඊයේ (නොවැම්බර් 03) කටයුතු කරන ලදී....
2017-11-04
නායක නාවික සෙබළ ජේඒඩී නන්දන නාවිකයාගේ පවුලේ සාමාජිකයින් වෙත ‘නැවිරු සවියෙන්’ රුපියල් මිලියනයක රක්ෂණ වන්දියක්

ශ්‍රී ලංකා නාවික හමුදා රාජකාරියේ නිරතව සිටියදී හදිසි අනතුරකින් වියෝ වූ නායක නාවික සෙබළ ජේඒඩී නන්දන වෙනුවෙන් ˝නැවිරු සවිය˝ නාවික සුවසහන රක්ෂණ අරමුදල මගින් රුපියල් මිලියනයක රක්ෂණ වන්දි මුදලක් ප්‍රදානය කරන ලදී. ...
2017-11-03
ඉන්දියානු නාවික හා වෙරළාරක්ෂක නෞකාවන්හි අණදෙන නිලධාරීන් නාවික හමුදාධිපතිතුමන් හමුවෙයිි

සුහද සංචාරයක් සඳහා අද (නොවැම්බර් 02) දින ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘තීර්’, ‘සුජාතා’ සහ වෙරළාරක්ෂක බලකායට අයත් ‘සාරතී’ යන නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්ම...
2017-11-02
ඉන්දියානු නාවික හමුදාවට අයත් නෞකා 3 ක් කොළඹ වරායට

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘තීර්’, ‘සුජාතා’ සහ වෙරළාරක්ෂක බලකායට අයත් ‘සාරතී’ යන නෞකාවන් අද (නොවැම්බර් 02) සුහදතාවය වර්ධනය කර ගැනීමේ සහ පුහුණු කටයුතු සිදු කිරීමේ සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය....
2017-11-02
ඉන්දුනීසියානු රුවල් නෞකාව කොළඹ වරායෙන් පිටත් වෙයි

සුහද සංචාරයක් සඳහා පසුගිය ඔක්තෝබර් මස 30 වන දින මෙරටට පැමිණි ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් රුවල් නෞකාවක් වන ‘බිම සුකී’ නෞකාව සාර්ථක සංචාරයකින් අනතුරුව අද (නොවැම්බර් 02) කොළඹ වරායෙන් පිටත් විය. ...
2017-11-02
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන් මඟින් අද (නොවැම්බර් 02) අළුයම ඩෙල්ෆ්ට් දූපතට උතුරු සහ බටහිර දෙසින් වු ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයන් වලදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු සහ ඔ...
2017-11-02
අභිනව නාවික හමුදාධිපතිතුමන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 22 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අද (නොවැම්බර් 01) ආරක්ෂක මාණ්ඩලික කාර්යාලයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය. ...
2017-11-01
නාවික හමුදාධිපතිතුමන් ආරක්ෂක ලේකම් හමුවෙයි

නව නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අද (නොවැම්බර් 01) ආරක්ෂක අමාත්‍යාංශයේදී, ආරක්ෂක අමාත්‍යංශ ලේකම්, ජනාධිපති නීතීඥ කපිල වෛද්‍යරත්න මහතා හමුවිය. ...
2017-11-01
බත්තරමුල්ල ගේට්වේ ජාත්‍යන්තර පාසලට නාවික හමුදාවෙන් බෝට්ටු සේවාවක්

බත්තරමුල්ල, ගේට්වේ ජාත්‍යන්තර පාසලෙහි අධ්‍යාපනය හදාරනු ලබන සිසුන්ගේ ප්‍රවාහන පහසුකම් සඳහා නාවික හමුදාව විසින් අරම්භ කරන ලද බෝට්ටු සේවාව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (නොවැ...
2017-11-01
05 වන ආසියානු ගෘහස්ථ සහ සටන් කලා තරඟාවලියේ රන් පදක්කම තුෂාරි අබේරත්න විසින් දිනා ගනී

05 වන ආසියානු ගෘහස්ථ සහ සටන් කලා තරඟාවලියේ මිටර් 800 ධාවන ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට නාවික හමුදාවේ සේවය කරන බල කාන්තා නැවි තුෂාරි අබේරත්න සමත් වී ඇත. ...
2017-11-01