සියළු පුවත්
පැසිෆික් සහයෝගීතා වැඩසටහනේ සමාරම්භය ත්‍රිකුණාමලය නාවික කඳවුරේ තඨාකාංගණයේදී සනිටුහන් කෙරේ
පැසිෆික් සහයෝගීතා වැඩසටහනේ සමාරම්භක උළෙල ඊයේ (අප්‍රේල් 25) නැගෙනහිර නාවික විධානයේ නාවික තඨාකාංගනයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය. ...
2018-04-26
ජාතික ඔරු පැදීමේ තරඟාවලියේ සමස්ථ ශූරතාවය නාවික හමුදාවට
2018 අප්‍රේල් මස 23 සහ 24 යන දෙදින තුල දියවන්නා ඔය පරිශ්‍රයේදී පැවැත්වු දෙවන වේග හබල් ඔරු ජාතික තරඟාවලියේ (National Canoe Sprint Championship – 2018) සමස්ථ ශුරතාවය ඇතුළු විවිධ ජයග්‍රහන රැසක් හිමි කර ගැනීමට ශ්‍රීලංකා නාවික හමුදා හබල් ඔරු සංචිතයට අයත් නාවිකයි...
2018-04-26
නාවික හමුදාව කිලාලී කලපුවේදී ජිවිතාරක්‍ෂක පුහුණු මෙහෙයුම සාර්ථකව නිමා කරයි
පසුගිය අප්‍රේල් මස 24 වන දින නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණ, ක්‍ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණ, කිමිදුම් යන අංශයන්ගේ නාවිකයින් සහ ශ්‍රිලංනානෞ වේළුසුමන ආයතනයේ නිලධාරීන් සහ නාවිකයින් එක්ව කිලාලී කලපුවේ සංගුපිඩ්ඩි ප්‍රද්ශයේදී ස...
2018-04-26
ඇමරිකානු නාවික නෞකා මර්සී නෞකාව ත්‍රිකුණාමලය වරායට සේන්දුවෙයි
ඉන්දු-ආසියා-පැසිෆික් කලාපීය මානුෂිය ආධාර සහ ආපදා සහන (HADR) මූලික අරමුණ කරගත් වාර්ෂිකව පැවැත්වෙන පැසිෆික් සහයෝගීතා වැඩසටහන වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් මර්සී ආරෝග්‍යශාලා නෞකාව අද (අප්‍රේල් මස 25) ත්‍රිකුණාමලය ව...
2018-04-25
බහුපාර්ශවික කොමෝඩෝ (Komodo 2018) නාවික අභ්‍යාසය සඳහා ශ්‍රීලංනානෞ සාගර නෞකාව ඉන්දුනීසියාව බලා පිටත්වෙයි
බහුපාර්ශවික කොමෝඩෝ (Komodo 2018) නාවික අභ්‍යාසයට සහ 2018 අන්තර්ජාතික නෞකා පිරික්සුමට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා සාගර නෞකාව අද (අප්‍රේල් 24) ත්‍රිකුණාමලය වරායෙන් ඉන්දුනීසියාව බලා පිටත් විය....
2018-04-24
සාර්ථක සංචාරයකින් අනතුරුව රුසියානු නෞකාව දිවයිනෙන් පිටත් වෙයි
සුහද සංචාරයක් සඳහා පසුගිය අප්‍රේල් 18 වන දින කොළඹ වරායට සේන්දු වූ රුසියානු නාවික හමුදාවට අයත් ‘පෙරේකොප්’ නෞකාව සාර්ථක සංචාරයකින් අනතුරුව ඊයේ (අප්‍රේල් 22) දිවයිනෙන් පිටත් විය....
2018-04-23
නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 14 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය....
2018-04-23
නාවික කුසලාන ජෙට් ස්කී ශූරතාවලිය - 2018 ඉතා උත්කර්ෂවත් අයුරින් නිමා වේ
නාවික හමුදා අති ධාවනකාරි ජල ක්‍රීඩා සංචිතය මගින් පස්වන වරටත් සංවිධානය කරනු ලබන 2018 නාවික කුසලාන ජෙට් ස්කී ශූරතාවලිය පසුගිය (අප්‍රේල් 21) වන දින නුවරඑළිය, ග්‍රෙගරි වැව පරිශ්‍රයේදී ඉතා සාර්ථක අයුරින් පැවැත්විණි. ...
2018-04-23
නිති විරෝධී පන්න ක්‍රම භාවිතා කල ධීවරයින් අත්අඩංගුවට
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නිති විරෝධි පන්න ක්‍රම භාවිතා කළ ධීවරයින් 101 දෙනෙකු සහ ඩිංගි යාත්‍රා 14 ක් නාවික හමුදාව විසින් පසුගිය සති දෙක තුළ ත්‍රිකුණාමලය වරාය ආසන්න මුහුදේදී අත්අඩංගුවට ගන්නා ලදී....
2018-04-21
ශ්‍රී ලංකාවේ මහජන චීන සමුහආණ්ඩු තනාපති නාවික හමුදාධිපති හමුවේ
ශ්‍රී ලංකාවේ මහජන චීන සමුහආණ්ඩු තනාපති, චේන්ග් සූයුවාන් මහතා අද (අප්‍රේල් 20) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය. ...
2018-04-20
ඉන්දියානු නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී වයිස් අද්මිරාල් අජිත් කුමාර් මහතා නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත වෙයි
පසුගිය අප්‍රේල් මස 18 වන දින ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියානු නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, වයිස් අද්මිරාල් අජිත් කුමාර් මහතා එදින නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත විය. ...
2018-04-20
පාකිස්තානු ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නියෝජිතයන් පිරිසක් නැගෙනහිර නාවික විධානයේ සංචාරයක
පසුගිය අප්‍රේල් මස 17 වන දින අධ්‍යයන චාරිකාවක් සඳහා මෙරටට පැමිණි පාකිස්තානු ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නියෝජිත කණ්ඩායම් ප්‍රධානී, මේජර් ජෙනරාල් ෆයසු හුසෙන් ෂා මහතා ඇතුළු නියෝජිතයින් පිරිස පසුගිය අප්‍රේල් මස 18 වන දින නැගෙනහ...
2018-04-20
රියර් අද්මිරාල් දිමුතු ගුණවර්ධන මහතා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
ශ්‍රී ලංකා නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් පුහුණු වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් දිමුතු ගුණවර්ධන මහතා සිය 36 වසරක නාවික සේවය නිමා කරමින් අද දින (අප්‍රේල් 20) විශ්‍රාම යන ලදී....
2018-04-20
ශ්‍රී ලංකා නාවික හමුදාවේ දෙවන අධිතාක්ෂණික ගැඹුරු මුහුදු නිරික්ෂණ නෞකාව අග්‍රාමත්‍යතුමාගේ සුරතින් අධිකාරියට
ඉන්දියාවේ ගෝවා නැව් තඨාකාංගණයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් නිෂ්පාදනය කළ දෙවන අධිතාක්ෂණික ගැඹුරු මුහුදු නිරික්ෂණ නෞකාව අධිකාරියට පත් කිරීම ඊයේ (අප්‍රේල් 19) දින ශ්‍රී ලංකා ප්‍රජාත්‍රන්තික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය...
2018-04-20
රුසියානු නාවික හමුදාවට අයත් පෙරේකොප් නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි
රුසියානු නාවික හමුදාවට අයත් පුහුණු නෞකාවක් වන පෙරේකොප් නෞකාව සුහඳ සංචාරයක් සඳහා ඊයේ (අප්‍රේල් 18) කොළඹ වරායට සේන්දු විය....
2018-04-19


