සියළු පුවත්
වේලනි මධ්‍ය මහා විද්‍යාලයට පැසිපන්දු පිටියක්...

නාවික හමුදාව විසින් සිදු කරගෙන යනු ලබන ප්‍රජා සේවාවන්හි තවත් එක් සේවාවක් ලෙස යාපනය, වේලනි මධ්‍ය මහා විද්‍යාලයට දැඩි අවශ්‍යතාවයක්ව පැවැති පැසිපන්දු ක්‍රීඩා පිටියක් ඉදිකර දීම සඳහා නාවික හමුදා ශ්‍රම දායකත්වය ලබා දී ඇත. ...
2017-11-01
නව නාවික හමුදාධිපති අතිගරු ජනාධිපතිතුමන් බැහැදකී

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 22 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අද (ඔක්තෝබර් 31) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සන්නද්ධ හමුදා සේනාධිනායක, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය....
2017-10-31
අභිනව නාවික හමුදාධිපතිතුමන් ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමා හමුවෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 22 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අද (ඔක්තෝබර් 31) ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ දී ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා හමුවිය....
2017-10-31
ඇමෙරිකානු නාවික හමුදාවට අයත් ‘නිමිට්ස්’ නෞකාව ඇතුළු ප්‍රහාරක නෞකා 06 කොළඹ වරායෙන් පිටත්ව යයි

පසුගිය ඔක්තෝබර් 28 වන දින කොළඹ වාරයට සේන්දු වූ ඇමෙරිකානු නාවික හමුදාවට අයත් ‘නිමිට්ස්’ නෞකාව ඇතුළු ඇමෙරිකානු ප්‍රහාරක නෞකාවන් වන ‘ප්‍රින්ස්ටන්’, ‘හොවාර්ඩ්’, ‘ශවුප්’, ‘පින්ක්නේ’ සහ ‘කිඩ්’ යන නෞකාවන් අද (ඔක්තෝබර් 31) දින සිය සිව්...
2017-10-31
ඇමෙරිකානු නාවික හමුදා II ප්‍රහාරක යුධ නෞකා කණ්ඩායම් ආඥාපති නාවික හමුදාධිපති හමුවෙයි

ඇමෙරිකානු නාවික හමුදා II වන ප්‍රහාරක යුධ නෞකා කණ්ඩායමේ ආඥාපති, රියර් අද්මිරාල් ග්රෙගරි හැරිස් මහතා ඇතුළු පිරිස ඊයේ (ඔක්තෝබර් 30) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය....
2017-10-31
ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකා මහජන චීන සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් සූ ජියෑන්වි මහතා ඊයේ (ඔක්තෝබර් 30) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය....
2017-10-31
ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනය 04 වන සංවත්සරය සමරයි

ගිණිකොන නාවික විධානයට අයත්, පානම පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනය අද (ඔක්තෝබර් 31) සිය 04 වන සංවත්සරය සමරනු ලැබු අතර, ඒ වෙනුවෙන් නාවික සම්ප්‍රදායානුකූල වැඩසටහන් රාශියක් සංවිධානය කර තිබිණි. ...
2017-10-31
ඉන්දුනීසියානු රුවල් නෞකාවක් කොළඹ වරායට සේන්දු වෙයි

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් රුවල් නෞකාවක් වන ‘බිම සුකී’ අද (ඔක්තෝබර් 30) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය. එහිදී නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී....
2017-10-30
ශ්‍රී ලංකාවේ ඉන්දියන් ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමු වෙයි

ශ්‍රී ලංකාවේ ඉන්දියන් මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කැප්ටන් අශෝක් රාඕ මහතා අද දින (ඔක්තෝබර් 30) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමු විය. ...
2017-10-30
නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

දිවයිනේ ප්‍රදේශ කිහිපයක නීති විරෝධී ක්‍රියාවන් වල නිරත වූ පුද්ගලයන් 44 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් විය. ඒ අනුව, නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 41 දෙනෙකු සහ මත් පෙති ලඟ තබා ගත් පුද්ගලයින් 03 අත්අඩංග...
2017-10-30
කොරියානු නාවික හමුදාවට අයත් නාවික නෞකා දෙක කොළඹ වරායෙන් පිටත්ව යයි

පසුගිය ඔක්තෝබර් 26 වන දින කොළඹ වාරයට සේන්දු වූ කොරියානු නාවික හමුදාවට අයත් ‘කෑනග් ගම් චැන්’ සහ ‘හ්වාචන්’ නෞකාවන් අද (ඔක්තෝබර් 29) දින සිය සිව්දින නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත් විය....
2017-10-29
ඉන්දියානු නාවික හමුදා සාමාජිකයින් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනකට සහභාගි වේ

පසුගිය ඔක්තෝබර් 26 වන දින කොළඹ වාරයට සේන්දු වූ ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘සුට්ලෙජ්’ නෞකාවේ කාර්ය මණ්ඩලය විසින් ඊයේ (ඔක්තෝබර් 28) මට්ටක්කුලිය, කාක දුපත වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනකට සහභාගී විය....
2017-10-29
ඇමෙරිකානු නාවික හමුදාවට අයත් ‘නිමිට්ස්’ නෞකාව ඇතුළු ප්‍රහාරක නෞකා 06 ක් කොළඹ වරායට

ඇමෙරිකානු නාවික හමුදාවට අයත් විශාලතම සහ පැරණිතම නෞකාව වන ‘නිමිට්ස්’ නෞකාව ඇතුළු ඇමෙරිකානු ප්‍රහාරක නෞකාවන් වන ‘ප්‍රින්ස්ටන්’, ‘හොවාර්ඩ්’, ‘ශවුප්’, ‘පින්ක්නේ’ සහ ‘කිඩ්’ යන නෞකාවන් සුහද සංචාරයක් සඳහා අද (ඔක්තෝබර් 28) කොළඹ වරාය...
2017-10-28
නාවික හා සාගරික විද්‍යාපිඨයේ 20 වන කණිෂ්ඨ නාවික මාණ්ඩලික පාඨමාලාව සාර්ථකව නිමා වේ

නාවික හා සාගරික විද්‍යාපීඨයේ 20 වන කණිෂ්ඨ නාවික මාණ්ඩලික පාඨමාලාව සාර්ථකව හැදැරු නිලධාරින් 16 දෙනෙකු හට සහතික ප්‍රදානය කිරීම ඊයේ (ඔක්තෝබර් 27) ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපිඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදි...
2017-10-28
ඉන්දියානු නාවික නෞකා ‘සුට්ලෙජ්’ නෞකාව කොළඹ වරායට පැමිණේ

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘සුට්ලෙජ්’ නෞකාව මෙරට මුහුදු සීමාව සිතියම් ගත කිරීමේ එකාබද්ධ වැඩසටහනට සහභාගීවිම සඳහා ඊයේ (ඔක්තෝබර් 26) කොළඹ වරායට සේන්දු විය....
2017-10-27