සියළු පුවත්
නික්ම යාමට නියමිත ශ්‍රී ලංකාවේ බංගලාදේශ ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ බංගලාදේශ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කර සිය රාජකාරී කාල සීමාව අවසන් වී ශ්‍රී ලංකාවෙන් නික්ම යාමට නියමිත කොමදෝරු, ශාහ් අස්ලාම් පර්වේස් මහතා අද දින (සැප්තැම්බර් 07) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද...
2017-09-07
ඉන්දියානු රජයෙන් ශ්‍රී ලංකාව වෙත තවත් නෞකාවක්

ඉන්දියානු වෙරළාරක්ෂක බලකායට අයත්ව පැවති, ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාවක් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත නිල වශයෙන් භාර ගැනීම ඊයේ (2017 සැප්තැම්බර් 05) ඉන්දියාවේ කොචින් වරායේදී උත්සවාකාරයෙන් සිදු විය. එය CG 60 වශයෙන් නම් කොට ශ්‍රී ලංකා වෙ...
2017-09-06
නීති විරෝධී ධීවර කටයුතුවල නිරත පුද්ගලයින් නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදාවට ලද තොරතුරක් මත බටහිර නාවික විධානයට අනුයුක්ත වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නාවිකයින් පිරිසක් සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් එක්ව ඊයේ (සැප්තැම්බර් 04) සිදු කළ වැටලීමක දී මීගමුව මාළු වෙළඳසැල...
2017-09-05
කේරළ ගංජා සමග පුද්ගලයන් තිදෙනෙකු (3) අත්අඩංගුවට

නාවික හමුදාව වෙත ලැබුණු බුද්ධි තොරතුරු මත ස්ථාන දෙකකදී කේරළ ගංජා සමග පුද්ගලයන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ...
2017-09-05
ජපාන ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමා හමුවෙයි

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් අට්සුහිරෝ මොරොරෙ මහතා සැප්තැම්බර් 04 වන දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමු විය....
2017-09-04
නාවික හමුදාධිපතිතුමන් ගරු කතානායකතුමා හමුවෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා අද (සැප්තැම්බර් 04) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක ගරු, කරූ ජයසූරිය මහතා හමු විය....
2017-09-04
ඉන්දු-ලංකා ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසය - SLINEX 2017 සඳහා සයුර සහ සාගර නෞකාවන් පිටත්වේ

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර වසර දෙකකට වරක් පැවැත්වෙන ඉන්දු-ලංකා ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසය (Sri Lanka India Naval Exercise - SLINEX 2017) සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා සයුර සහ සාගර යන නෞකාවන් අද (සැප්තැම්බර් 04) ත්‍රිකුණාම...
2017-09-04
කොරියානු තානාපතිතුමන් නව නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති චෑන්, වොන් -සෑම් මහතා අද (සැප්තැම්බර් 04) නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමු විය. ...
2017-09-04
ඉන්දීය ධීවරයින් 80 දෙනෙකු නැවතත් ඉන්දියාව බලා පිටත් වෙයි

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නියැලීම හේතුවෙන් අත්අඩංගුවට පත්ව සිටි ඉන්දීය ධීවරයින් 76 දෙනෙකු සහ අනතුරට පත්ව මුහුදේ ගිලෙමින් සිටියදී නාවික හමුදාව විසින් බේරා ගත් ඉන්දීය ...
2017-09-04
නව නාවික හමුදාධිපතිතුමන් පොලිස්පතිතුමා හමුවෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 21 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා අද (සැප්තැම්බර් 04) පොලිස් මූලස්ථානයේ දී පොලිස්පති, පූජිත් ජයසුන්දර මහතා හමුවිය....
2017-09-04
වෛද්‍ය රියර් අද්මිරාල් ඊඩබ් ජයසිංහ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්‍යක්ෂ නාවික වෛද්‍ය සේවා වශයෙන් රාජකාරී කළ වෛද්‍ය රියර් අද්මිරාල් ඊඩබ් ජයසිංහ මහතා සිය 32 වසරක නාවික සේවය නිමා කරමින් අද දින (සැප්තැම්බර් 04) විශ්‍රාම යන ලදී....
2017-09-04
ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු හා වෙළඳ දෙපාර්තමේන්තුවේ ලේකම් නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු හා වෙළඳ දෙපාර්තමේන්තුවේ ලේකම් ෆ්රාන්ස් ඇඩම්සන් මෙනවිය අද (සැප්තැම්බර් 02) නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමු විය....
2017-09-02
ඉංගිරිය ප්‍රදේශයේ සිදුවු තෙල් කාන්දුවීම වැලැක්විමට නාවික හමුදා සහය

ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් තෙල් බවුසරයක් ඊයේ (2017 සැප්තැම්බර් 01) මඩල, ඉංගිරිය ප‍්‍රදේශයේ දී පෙරලීමෙන් තෙල් කාන්දු වීමකට ලක්ව ඇත. ...
2017-09-02
නීති විරෝධී කෘමිනාශක තොගයක් සමග ඉන්දීය ජාතිකයින් 03 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරක් මත උතුරු මැද නාවික විධානයට අයත් නෞකාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (2017 සැප්තැම්බර් 01) කුදිරමලෛයි සිට නාවික සැතපුම් 33 ක් පමණ බටහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී මෙරටට රැගෙන එමින් සිටි ...
2017-09-02
නාවික හමුදාධිපතිතුමන් ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා හමුවේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 21 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා අද (2017 සැප්තැම්බර් 01) ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශයේ දී ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා හමුවිය....
2017-09-01