සියළු පුවත්
මාරාන්තික නොවන ආයුධ භාවිතය පිළිබඳ විධායක සම්මන්ත්‍රණය සාර්ථකව නිමාවට පත්වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව, ඇමරිකා එක්සත් ජනපද ශාන්තිකර කළාප මැරීන් බලකාය හා එක්ව පසුගිය අගෝස්තු 30 වන දින කොළඹ ගලදාරී හෝටලයේදී ආරම්භ කරන ලද මාරාන්තික නොවන ආයුධ භාවිතය සම්බන්ධයෙන් වු විධායක සම්මන්ත්‍රණය, අද (සැප්තැම්බර් 1) දින සාර්...
2017-09-01
සැම්බ්යානු යුද හමුදාධිපති වැලිසර වෙරළ ආරක්ෂක මුර යාත්‍රා තැනීමේ ව්‍යාපෘති වැඩපලෙහි සංචාරයක

යුද හමුදාව විසින් සංවිධානය කොට තිබූ, කොළඹ ආරක්ෂක සමුළුවට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි සැම්බියානු යුද හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් පෝල් හිහෝවා මහතා අද ( 2017 සැප්තැම්බර් 01) වැලිසර නාවික හමුදා පරිශ්‍රයේ පිහිටි වෙරළ ආරක්ෂක මුර...
2017-09-01
නාවික හමුදා හෙද විදුහල් ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබේ

කොළඹ, නාවික මහ රෝහලෙහි ස්ථාපිත කර ඇති නාවික හෙද විදුහලෙහි පරිපාලන ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම ඊයේ (2017 අගෝස්තු 31) වැලිසර නාවික හමුදා පරිශ්‍රයේදී අධ්‍යක්ෂ නාවික දන්ත වෛද්‍ය සේවා ඩිඑච් කුලරත්න මහතා අතින් සිදුවිය....
2017-09-01
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 4 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන්ට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පසුගිය අගෝස්තු 30 වන දින ඩෙල්ෆ්‍ට් දූපතට නාවික සැතපුම් 11.2 ක් පමණ වයඹ දෙසින් වු ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයු...
2017-09-01
රියර් අද්මිරාල් සිසිර ජයකොඩි නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්‍යක්ෂ ජෙනරාල් (පුද්ගල) සහ ප්‍රධාන ජල මානක විද්‍යා නිලධාරී වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් සිසිර ජයකොඩි මහතා සිය 35 වසරක නාවික සේවය නිමා කරමින් අද (අගෝස්තු 31) විශ්‍රාම යන ලදී. ...
2017-08-31
යුක්රේනියානු ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ඉන්දියාවේ යුද, ගුවන් සහ නාවික කටයුතු පිළිබඳ යුක්රේන ආරක්ෂක උපදේශක ඔලෙ හුලැක් මහතා අද (අගෝස්තු 31) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමු විය. ...
2017-08-31
සැම්බ්යානු යුද හමුදාධිපති නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

සැම්බියානු යුද හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් පෝල් හිහෝවා මහතා අද (අගෝස්තු 31) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමු විය....
2017-08-31
මුහුදේ ගිලෙමින් සිටි ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු නාවික හමුදාව විසින් බේරා ගැනේ

උතුරු නාවික විධානයට අනුයුක්ත පී 494 වේග ප්‍රහාරක යාත්‍රාව මගින් අද අළුයම (අගෝස්තු 31) අනතුරකට ලක්ව මුහුදේ ගිලෙමින් සිටි ඉන්දීය ධීවරයින් 4 දෙනෙකුගේ දිවි බේරා ගැනීමට සමත් විය....
2017-08-31
මාරාන්තික නොවන අවි පිළිබඳ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාස මාලාව (NOLES – 2017) වැලිසර නාවික පරිශ්‍රයේදී සාර්ථක ලෙස නිමාවට පත් වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව, ඇමරිකා එක්සත් ජනපද ශාන්තිකර කළාප මැරීන් බලකාය හා එක්ව පසුගිය අගෝස්තු 21 වන දින වැලිසර පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේදී ආරම්භ කරන ලද මාරාන්තික නොවන ආයුධ භාවිතය සම්බන්ධයෙන් වු ප්‍රායෝගික ක්ෂේ...
2017-08-30
බ්‍රිතාන්‍ය මහකොමසාරිස්තුමන් උතුරු මැද නාවික විධානය භාර ආඥාපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් අතිගරු ජේම්ස් ඩවුරිස් මහතා අද (අගෝස්තු 30) උතුරු මැද නාවික විධාන මූලස්ථානයේදී විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතා හමුවිය....
2017-08-30
නාවික හමුදා රුවල් යාත්‍රා සංචිතයට ජයග්‍රහණ රැසක්

කොළඹ රාජකීය රුවල් යාත්‍රා සංගමය මගින් සංවිධානය කරන ලද ‘RCYC Commodore’s Race Sailing Championship – 2017’ රුවල් යාත්‍රා තරඟාවලිය පසු ගිය අගෝස්තු මස 26 වන දින බොල්ගොඩ ජලාශයේ දී පැවැත්විණි. ...
2017-08-29
ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ අද්මිරාල් (විශ්‍රාමික) විලියම් ජේ ෆැලන් මහතා නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ අද්මිරාල් (විශ්‍රාමික) විලියම් ජේ ෆැලන් මහතා අද (අගෝස්තු 29) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමුවිය. ...
2017-08-29
නාවික හමුදාධිපතිතුමන් ආරක්ෂක ලේකම් හමුවෙයි

නව නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා අද (අගෝස්තු 29) ආරක්ෂක අමාත්‍යාංශයේදී, ආරක්ෂක අමාත්‍යංශ ලේකම්, ජනාධිපති නීතීඥ කපිල වෛද්‍යරත්න මහතා හමුවිය....
2017-08-29
නාවික හමුදාධිපතිතුමන් ගුවන් හමුදාධිපතිතුමා හමුවෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 21 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා අද (අගෝස්තු 29) ගුවන් හමුදා මූලස්ථානයේදී, ගුවන් හමුදාධිපති එයාර් මාෂල් කපිල ජයම්පති මහතා හමුවිය....
2017-08-29
මාරාන්තික නොවන ආයුධ භාවිතය පිළිබඳ විධායක සම්මන්ත්‍රණයට සමගාමීව පුහුණු අභ්‍යාස සාර්ථකව පැවැත්වේ

මාරාන්තික නොවන ආයුධ භාවිතය පිළිබඳ විධායක සම්මන්ත්‍රණයට (NOLES) සමගාමීව පැවැත්වෙන ක්ෂේත්‍ර අභ්‍යාස සාර්ථකව 8 වැනි දිනටත් වැලිසර නාවික පරිශ්‍රයේදී පැවැත්වේ. ...
2017-08-29