සියළු පුවත්

ඉන්දීය අත්අඩංගුවේ සිටි ලාංකීක ධීවරයින් දෙදෙනෙකු (02) නිදහස් කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය වෙරළාරක්ෂක බළකාය සහාය වෙයි
 

ඉන්දියානු මුහුදු සීමාව උල්ලංඝණය කිරීම හේතුවෙන් ඉන්දීය වෙරළාරක්ෂක බළකායේ අත්අඩංගුවට පත් වූ ශ්‍රී ලාංකික ධීවරයින් දෙ‍දෙනෙකු (02) යළි මෙරටට භාර දීමේ කර්තව්‍ය ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිව අද (අගෝස්තු, 09) දින සිදු කෙරිණි....

2017-08-09

චීන නාවික හමුදා රෝහල් නෞකාව ‘හෙපින්ග්ෆැන්ග්ශු’ (Ark Peace) සාර්ථක සංචාරයකින් පසු කොළඹ වරායෙන් පිටත්වෙයි
 

සුහද සංචාරයක් සඳහා පසුගිය අගෝස්තු 06 වන දින මෙරටට පැමිණි චීන නාවික හමුදාවට අයත් රෝහල් නෞකාවක් වන ‘හෙපින්ග්ෆැන්ග්ශු’ (Hepingfangzhou) නෞකාව අද (අගෝස්තු 09) උදෑසන කොළඹ වරායෙන් පිටත් විය. එහිදී, නාවික හමුදා සම්ප්‍රදානුකූලව ශ්‍රී ලංකා නාවික හම...

2017-08-09

අනතුරට පත් යාත්‍රාවක සිටි ධීවරයින් 6 දෙනෙකු ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදා සහාය
 

ශ්‍රී ලංකාවට දකුණු දිග මුහුදු ප්‍රදේශයේ අනතුරකට ලක්ව මුහුදේ පාවෙමින් තිබූ ‘දිනූ පුතා 1’ නමැති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් 6 දෙනෙකු නිරුපද්‍රිතව ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව අද (අගෝස්තු 09) අළුයම කටයුතු කරන ලදී....

2017-08-09

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට
 

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (අගෝස්තු 09) උදෑසන නච්චිකුඩා මුහුදු ප්‍රදේශයේ තහනම් දැල් සහ පුපුරණ ද්‍රව්‍ය භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගල‍යින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇ...

2017-08-09

කේරළ ගංජා කිලෝග්‍රෑම් 2 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ පුත්තලම පොලිස් විශේෂ කාර්යය බලකායට අනුයුක්ත නිලධාරීන් පිරිසක් එක්ව ඊයේ (අගෝස්තු 08) සිදු කළ සෝදිසි කිරීමකදී පුත්තලම, නැදුන්කුලම් ප්‍රදේශයේ...

2017-08-09

චීන නාවික හමුදාවේ ‘හෙපින්ග්ෆැන්ග්ශු’ (Ark Peace) නෞකාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

සිව් දින සංචාරයක් සඳහා පසුගිය අගෝස්තු 06 වන දින කොළඹ වරායට සේන්දු වූ, චීන නාවික හමුදාවට අයත් රෝහල් නෞකාවක් වන ‘හෙපින්ග්ෆැන්ග්ශු’ (Hepingfangzhou) නෞකාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අද (අගෝස්තු 08) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අ...

2017-08-08

නාවික හමුදාධිපතිතුමන් ‘සයුරළ’ නෞකාවේ සංචාරයක නිරතවෙයි
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (අගෝස්තු 08) නාවික හමුදාවට අළුතින් එක් වූ අධි තාක්ෂණික ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාව වන ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාවේ නිරීක්ෂණ චාරිකා වාරයක නිරත විය....

2017-08-08

නාවික හමුදාධිපතිතුමන් ගාල්ල සමුද්‍රිය ආරක්ෂක මෙහෙයුම් මධ්‍යස්ථානයේ නිරික්ෂණ චාරිකාවක
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඊයේ (අගෝස්තු 07) ගාල්ල සමුද්‍රිය ආරක්ෂක මෙහෙයුම් මධ්‍යස්ථානයේ ඉදිවෙමින් පවතින පහසුකම් පිළිබඳව අධ්‍යනය කිරිමේ නිරික්ෂණ චාරිකා වාරයක නිරත විය....

2017-08-08

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 49 දෙනෙකු සමග ට්‍රෝලර් යාත්‍රා 12 ක් අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් මුර සංචාරක වේග ප්‍රහාරක යාත්‍රාවන් මගින් ඊයේ (අගෝස්තු 07) රාත්‍රියේ සහ අද උදෑසන මුර සංචාරක කටයුතු අතරතුරදී ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස ධීවර කටයු...

2017-08-08

නීති විරෝධී ලෙස වැලි ගොඩ දැමූ පුද්ගලයින් 9 දෙනෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද තොරතුරක් මත උතුරු නාවික විධානයට අයත් විශේෂ යාත්‍රා බලඝණයට සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (අගෝස්තු 07) නීති විරෝධී ලෙස වැලි ගොඩ දැමීමේ නිරත වූ පුද්ගලයින් 9 දෙනෙකු සහ ට්‍රැක්ට...

2017-08-08

ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 3 ක් ජනතා අයිතියට
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මඟපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් අධියරක් අද (අගෝස්තු 07) නිමාවට පත් විය....

2017-08-07

ඩයිනමයිට් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අයත් විශේෂ යාත්‍රා බලඝණයේ සෙඩ්රික් යාත්‍රාවන්ට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (අගෝස්තු 06), කෝකිලායි මුහුදු තීරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය (ඩයිනමයිට්) භාවිතා කරමින් නීති විරෝ...

2017-08-07

චීන නාවික හමුදාවේ රෝහල් නෞකාවක් වන ‘හෙපින්ග්ෆැන්ග්ශු’ (Ark Peace) නෞකාව කොළඹ වරායට පැමිණෙයි
 

චීන නාවික හමුදාවට අයත් රෝහල් නෞකාවක් වන ‘හෙපින්ග්ෆැන්ග්ශු’(Hepingfangzhou)නෞකාව සුහද සංචාරයක් සඳහා අද (අගෝස්තු 06) උදෑසන කොළඹ වරායටසේන්දු වූ අතර,එහිදී, නාවික සම්ප්‍රදානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවපිළිගන්නා ලදී....

2017-08-06

නාවික කුසලානය - 2017, 14 න් පහළ සත් සාමාජික පාපන්දු අවසන් තරඟාවලිය යාපනයේදී
 

උතුරු නාවික විධානය මගින් සංවිධානය කරනු ලබන නාවික කුසලාන 2017, 14 න් පහල සත් සාමාජික පාපන්දු තරඟාවලියේ අවසන් තරඟ ඊයේ (අගෝස්තු 05) යාපනය දුරෙයප්පා ක්‍රීඩාංගනයේදී උත්කර්ශවත් අයුරින් පැවැත්විණි. ...

2017-08-06

ජාතික ඩෙංගු මර්ධන වැඩසහන සඳහා නාවික හමුදා සහාය
 

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ සම්බන්ධිකරණයෙන් දැනට ක්‍රියාත්මක ඩෙංගු මර්ධන වැඩසටහන් සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් සක්‍රීය දායකත්වය ලබා දෙමින් සිටි....

2017-08-04