සියළු පුවත්
උතුරු මුහුදේ මත්ස්‍ය අභිජනන ප්‍රදේශයන්ට හානි කළ පුද්ගලයින් 09 දෙනෙකු නාවික හමුදා අත්ඩංගුවට

උතුරු නාවික විධානයට අයත් වෙරළබඩ යාත්‍රාවන්ට අනුයුක්ත නාවිකයින් සහ වෙරළාරක්ෂක බළකායට අනුයුක්ත භට පිරිසක් එක්ව සිදු කළ මෙහෙයුමකදී පේදුරුතුඩුව, ඊශාන දිග මුහුදු ප්‍රදේශයේ මත්ස්‍ය අභිජනන ස්ථානවලට හානි කරමින් නීති විරෝධි ලෙස මස...
2017-08-15
නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 13 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අයත් ක්ෂණීක ක්‍රියාකාරි යාත්‍රා බලඝණයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (2017 අගෝස්තු 15) කෝකිලායි සහ කොක්කුතුඩුවායි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින...
2017-08-15
පළමු පොපි මල නාවික හමුදාධිපති වෙත ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදා සංගමය විසින් දියත් කරනු ලබන පොපි මල් සැමරුමේ ආරම්භය සනිටුහන් කරමින් එහි පළමු පොපි මල නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වෙත අද (2017 අගෝස්තු 15) ප්‍රදානය කරන ලදී. ...
2017-08-15
කැස්බෑ මස් කිලෝග්‍රෑම් 10 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරක් මත හලාවත ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත භට පිරිසක් සහ වෙන්නප්පුව පොලිසියට අනුයුක්ත නිලධාරින් පිරිසක් විසින් ඊයේ (2017 අගෝස්තු 15) සිදු කළ සෝදිසි කිරීමකදී උල්හිටියා...
2017-08-15
ශ්‍රීලංකා නාවික හමුදාඅන්තර් ස්කොෂ් තරගාවලිය - 2017

2017 වර්ෂය සඳහා වු ශ්‍රීලංකා නාවික හමුදාඅන්තර් විධාන ස්කොෂ් තරඟාවලිය 2017 අගෝස්තු මස 07 වන දින සිට 11 වන දින දක්වා නැගෙනහිර නාවික විධාන ස්කොෂ් ක්‍රීඩා පිටියේදි පවත්වන ලදී....
2017-08-15
යුද්ධ හමුදාධිපතිතුමන් නාවික හමුදාධිපති හමුවෙයි

යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා අද ( අගෝස්තු, 14) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය. ...
2017-08-14
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සිමාවේ නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 04 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක මුර යාත්‍රාවන්ට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (අගෝස්තු, 13) පේදුරුතුඩුවට නවික සැතපුම් 18 ක් පමණ උතුරු දෙසින් වු මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත ඉන්දීය ධීවරයින...
2017-08-14
ගම්පහ නව රණවිරු ස්මාරකය නාවික හමුදාධිපතිතුමන් අතින් විවෘත කෙරේ.

ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වියුක්තිකයන්ගේ සංගමය විසින් ගම්පහ - ජාඇල මාර්ගයේ ගුවන් පාලම සම්බන්ධවන වට රවුමේ ඉදි කරන ලද නව රණවිරු ස්මාරකය අද (අගෝස්තු, 13) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න ...
2017-08-13
‘Mr. Melwa’ ජාතික කායවර්ධන තරඟාවලියේ ජය ශ්‍රී ලංකා නාවික හමුදාවට

‘Mr. Melwa’ ජාතික කායවර්ධන තරඟාවලිය ඊයේ (අගොස්තු, 12) වන දින මීගමුව, නගර සභා ශාලාවේදී පැවැත්වුණු අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් කිලෝගෑම් 75 බර පංතිය යටතේ තරඟ කළ නායක සංඥා චතුරංග ඩයස් විසින් සමස්ථ තරඟාවලියේ ශූරතාවය හිමිකර ගැ...
2017-08-13
මෙරට නීති විරෝධී ලෙස රැඳි සිටි ඉන්දියානු ජාතිකයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට

නාවික හමුදාව වෙත ලැබුණු බුද්ධි තොරතුරක් මත ගිණිකොන නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ මරුදමුනායි, පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් පිරිසක් එක්ව ඊයේ (අගෝස්තු, 11) සිදු කළ විශේෂ සෝදිසි කිරීමකදී නින්දවුර් ප්‍රදේශය...
2017-08-12
අපි වෙනුවෙන් අපි නිවාස ව්‍යාපෘතිය මගින් තවත් රණවිරු පවුලක් වෙත නව නිවසක්

අපි වෙනුවෙන් අපි රණවිරු නිවාස ව්‍යාපෘතිය යටතේ ඉදි කරන ලද තවත් නව නිවසක් අද (11) නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අතින් නාවික රණවිරුවෙකු වූ ලුතිනන් උදය ඕවිටිගල මහතාගේ බිරිද වෙත ප්‍රදානය කෙරිණ...
2017-08-11
නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 6 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (අගෝස්තු,10) පුල්මුඩේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේ තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත....
2017-08-11
කේරළ ගංජා කිලෝග්‍රෑම් 30 ක් සමග පුද්ගලයන් තිදෙනෙකු (3) අත්අඩංගුවට

නාවික හමුදාව වෙත ලැබුණු බුද්ධි තොරතුරක් මත ක්‍රියාත්මක වූ බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ කොළඹ පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් පිරිසක් එක්ව අද (අගෝස්තු 11) උදෑසන සිදු කළ විශේෂ සෝදිසි කිරීමකදී මන්නාරම, එ...
2017-08-11
ශ්‍රී ලංකා නාවික හමුදා ජල ශාස්ත්‍රීය සේවා නව කාර්යාලය විවෘත කෙරේ

නාරා ආයතනය තුළ අභිනවයෙන් ස්ථාපනය කරන ලද ශ්‍රී ලංකා නාවික හමුදා ජල ශාස්ත්‍රීය සේවා කාර්යාලය අද (අගෝස්තු 10) ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ගරු මහින්ද අමරවීර මැතිතුමන් අතින් උත්සවාකාරයෙන් විවෘත කෙරිණි. ...
2017-08-10
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සිමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රා 3 ක් නාවික හමුදා අත්අඩංගුවට

උතුරු නාවික විධානයට අනුයුක්ත මුර සංචාරයේ නියුතු වේග ප්‍රහාරක යාත්‍රා මඟින් ඊයේ (අගෝස්තු 09) රාත්‍රී සහ අද අළුයම් කාල සීමාවේදී ඩෙල්ෆ්ට් දූපතට බටහිර දෙසින්, නාවික සැතපුම් 9.5 ක්, 6 ක් සහ 7 ක් පමණ වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවන් හිදී...
2017-08-10