සියළු පුවත්
මුහුදේ ගසාගෙන යමින් සිටි තවත් අලි දෙදෙනෙකු (02) නාවික හමුදාව විසින් බේරා ගැණේ.

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (ජූලි 23) උදෑසන ත්‍රිකුණාමලය, රවුන්ඩ් දුපතට සහ කෙවුලියා තුඩුව අතර වු මුහුදු ප්‍රදේශයේ සැඩ පහරකට හසුව මුහුදේ ගසාගෙන යමින් සිටි අලි දෙදෙනෙකු (02) බේරා ගෙන ඇත. ...
2017-07-23
ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපිත කිරීමේ දෙවන අදියරය ඇරඹේ

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් ප්‍රජා සත්කාරක සේවාවන් කීපයක් සිදු කරගෙන යනු ලබයි....
2017-07-23
ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායේ යුද නෞකාවන් කොළඹ වරායෙන් පිටත්ව යයි

පසුගිය ජූලි 20 දින කොළඹ වාරයට සේන්දු වූ ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් (JMSDF) ඉසුමෝ සහ සසනමි නෞකාවන් දෙක අද (ජුලි 23) දින සිය තෙදින නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත් විය....
2017-07-23
ශ්‍රී ලංකා නාවික හමුදාව සිය විශාලතම අධිතාක්ෂණික ගැඹුරු මුහුදු නිරික්ෂණ නෞකාව භාර ගනි

ඉන්දියාවේ ගෝවා නැව් තඨාකාංගණයේදි ශ්‍රීලංකා නාවික හමුදාව වෙනුවෙන් නිෂ්පාදනය කරන ලද ප්‍රථම අධිතාක්ෂණික ගැඹුරු මුහුදු නිරික්ෂණ නෞකාව නිල වශයෙන් භාර දීම අද දින (ජුලි, 22) සිදු කරන ලදි. ...
2017-07-23
නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (ජුලි,22) නයාරු සහ කෝකිලායි මුහුදු ප්‍රදේශයන්හිදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත....
2017-07-23
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් අටදෙනෙකු (08) අත්අඩංගුවට

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (ජූලි 21) රාත්‍රියේ පෙදුරුතුඩුවට නාවික සැතපුම් 15 ක් පමණ උතුරින් වු මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරය...
2017-07-21
ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමන් ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකා ඉසුමෝ නෞකාවේ සංචාරයක නිරත වෙයි

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු, රුවන් විජයවර්ධන මහතා අද (ජූලි 21) සුහද සංචාරයක් සඳහා ඊයේ කොළඹ වරායට පැමිණි ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ධජ නෞකාව වන ඉසුමෝ යුද නෞකාවේ සංචාරයක නිරත විය....
2017-07-21
නීති විරෝධීව අල්ලන ලද කස මෝරු 5 ක් සමග පුද්ගලයන් 7 දෙනෙකු අත්අඩංගුවට

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරක් මත දකුණු නාවික විධානයට අනුයුක්ත වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නාවිකයින් පිරිසක් විසින් ඊයේ (ජූලි 20) තංගල්ල ධිවර වරාය ආසන්නයේදී කස මෝරුන් 5 දෙනෙකු සමග පුද්ගලයන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත....
2017-07-21
ශ්‍රීලංනානෞ තම්බපන්නි ආයතනයේ නව නිලධාරී නිවස්නය නාවික හමුදාධිපතිතුමන් අතින් විවෘත කෙරේ

පුත්තලම, ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපන්නි ආයතනයේ අභිනවයෙන් ඉදි කරන ලද නිලධාරී නිවස්නය අද (ජූලි 20) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අතින් විවෘත කෙරිණි. ...
2017-07-20
ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි

සුහද සංචාරයක් සඳහා අද (20) මෙරටට පැමිණි ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකා ඉසුමෝ සහ සසනමි යන නෞකාවන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනෙකු නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හ...
2017-07-20
ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායේ යුද නෞකාවන් 2 ක් කොළඹ වරායට

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් (JMSDF) ඉසුමෝ සහ සසනමි නෞකාවන් දෙක සුහද සංචාරයක් සඳහා අද (ජුලි 20) කොළඹ වරායට සේන්දු විය....
2017-07-20
වේදනා නාශක ඖෂධ තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

නාවික හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව, බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ පෑලියගොඩ පොලිස් විමර්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ වැටලීමකදී ඊයේ (ජූලි 18) මීගමුව, බටුවත්ත ප්‍රදේශයේදී වේදනා නාශක ඖෂධ පෙත...
2017-07-19
නීති විරෝධී දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

නාවික හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව, බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ කොළඹ පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ වැටලීමකදී ඊයේ (ජූලි 18) මට්ටක්කුලිය, අළුත්මාවත ප්‍රදේශයේදී නීති විරෝ...
2017-07-19
ගාල්ල මෙහෙයුම් මධ්‍යස්ථානය සමුද්‍රීය ආරක්ෂක රාජකාරී සේවා ගමන් වාර 10,000 සම්පූර්ණ කරයි

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සමුද්‍රීය ආරක්ෂක කණ්ඩායම් සඳහා සමුද්‍රීය ආරක්ෂක පහසුකම් සැපයීමේ රාජකාරී භාර ගැනීමෙන් අනතුරුව, මේ දක්වා ගාල්ල මෙහෙයුම් මධ්‍යස්ථායෙන් සිදු කළ සේවා ගමන් වාර සංඛ්‍යාව අද දහවල් වන විට 10,000 ඉක්මවා ඇත. ...
2017-07-18
කතරගම දක්වා පාද යාත්‍රාවේ යෙදෙන බැතිමතුන්ට නාවික හමුදාවෙන් සත්කාර

කතරගම දේවාලය වන්දනා කිරීම සඳහා උතුරේ සිට පා ගමනින් පැමිණෙන බැතිමතුන් හට සංග්‍රහ කටයුතු සහ අවශ්‍ය පහසුකම් සැලසීමට නාවික හමුදාව පියවර ගෙන ඇත....
2017-07-18