සියළු පුවත්

‘අන්තර් සමාජ සුපර් සෙවන්ස්’ කාන්තා රග්බි ශූරතාවලියේ ජයග්‍රහනය හිමි කර ගත් නාවික හමුදා කණ්ඩායම නාවික හමුදාධිපතිතුමාගේ විශේෂ ඇගැයුමට
 

‘අන්තර් සමාජ සුපර් සෙවන්ස්’ කාන්තා රග්බි ශූරතාවලියේ සමස්ථ ශූරතාවය දිනාගත් නාවික හමුදා කාන්තා රග්බි කණ්ඩායම අද (18) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය....

2017-07-18

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ධීවරයින් 3 දෙනෙකු අත්අඩංගුවට
 

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (17) නච්චිකුඩා ප්‍රදේශයට අයත් මුහුදු සීමාවේ තහනම් දැල් යොදා ගනිමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගල‍යින් 3 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී....

2017-07-18

මුහුදේ ගසාගෙන යමින් සිටි අලියාගේ දිවි බේරා ගත් නාවික පුද්ගලයන් ඇගැයුමට
 

පසුගිය ජූලි මස 11 වන දින සැඩ පහරට හසුව මුහුදේ ගසාගෙන යමින් සිටි අලියෙකු බේරා ගැනීමේ මෙහෙයුම් සඳහා දායක වූ නාවික පුද්ගලයන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ඇගයුමට ලක් විය. ...

2017-07-17

වැලිසර ආපදා ප්‍රතිචාර මධ්‍යස්ථානය සඳහා ඩිජිටල් ශබ්ද විකාශණ යන්ත්‍ර සහ එල්ඊඩී විදුලි ලාම්පු ප්‍රදානය කෙරේ
 

චීනයේ යුහාන් විශ්වවිද්‍යාලයේ පාඨමාලාවන් කීපයක් හැදෑරූ ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් පිරිසක් විසින් වැලිසර ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ අළුතින් ස්ථාපනය කරන ලද ආපදා ප්‍රතිචාර මධ්‍යස්ථානයේ ප්‍රයෝජනය සඳහා පරිත්‍යා...

2017-07-17

ඇමෙරිකා එක්සත් ජනපද ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

ශී‍්‍ර ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කර එම ධූරයෙන් විශ්‍රාම යාමට නියමිත කර්නල් රොබට් නොක්ස් රෝස් මහතා අද (17) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්...

2017-07-17

ප්‍රවාහන සහායක ආර්එස්එම්පීඑන් කුමාර නාවිකයාගේ පවුලේ සාමාජිකයින් වෙත ‘නැවිරු සවියෙන්’ රුපියල් මිලියනයක රක්ෂණ වන්දියක්
 

ශ්‍රී ලංකා නාවික හමුදා රාජකාරි‍යේ නිරතව සිටියදී හදිසි අනතුරකින් වියෝ වූ ප්‍රවාහන සහායක ආර්එස්එම්පීඑන් කුමාර වෙනුවෙන් ˝නැවිරු සවිය˝ නාවික සුවසහන රක්ෂණ අරමුදල මගින් රුපියල් මිලියනයක රක්ෂණ වන්දි මුදලක් ප්‍රදානය කරන ලදී....

2017-07-17

නීති විරෝධී ලෙස මෙරට මුහුදු සිමාවේ ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 4 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (ජූලි 16) කෝවිලන් මුහුදු ප්‍රදේශයට වයඹ දෙසින්, නාවික සැතපුම් 9 ක් පමණ වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව ස...

2017-07-16

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ධීවරයින් 6 දෙනෙකු අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (15) කල්පිටිය, කිළිතිව් සහ නෙදුන්තිව් මුහුදු ප්‍රදේශයේ තහනම් දැල් යොදා ගනිමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගල‍යින් 6 දෙනෙකු සහ ඔවුන්ට අයත් ඩිංගි යාත්‍රා 3 ක් අ...

2017-07-16

නාවික තක්සලාවේ අභිමානවක් ස්වර්ණ ජයන්ති සැමරුම අදයි
 

ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨය ආරම්භ කර අදට (ජූලි 15) වසර 50 ක් සපිරේ. මෙම විද්‍යාපීඨය 1967 ජුලි මස 15 වන දින අධිකාරීත්වයට පත්කරන ලද අතර, එම දිනය නාවික හා සාගරික විද්‍යාපීඨයෙහි ආරම්භක දිනය ලෙසත් නාවික හා සාගරික විද්‍යාපීඨ දින...

2017-07-15

ඩොල්ෆින් මසුන් දෙදෙනෙකු මරා රැ‍ගෙන යමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
 

දකුණු නාවික විධානයට අනුයුක්ත වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් නාවිකයන් පිරිසක් විසින් අද (ජූලි 15) ඇල්ලීමට තහනම් මුහුදු ක්‌ෂීරපායී ගණයට අයත් ඩොල්ෆින් මසුන් දෙදෙනෙකු මරා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙ...

2017-07-15

කේරළ ගංජා කිලෝග්‍රෑම් 6 ක් සමග පුද්ගලයින් තුන්දෙනෙකු (3) අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් පිරිසක් එක්ව සිදු කරන ලද සෝදිසි කිරීමකදී අද (14) කොළඹ, හැව්ලොක්සිටි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑ...

2017-07-14

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ධීවරයින් 21 දෙනෙකු අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (14) නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 21 දෙනෙකු ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත....

2017-07-14

රියර් අද්මිරාල් ඩග්ලස් පෙරේරා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්‍යක්ෂ (දන්ත වෛද්‍ය) වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් ඩග්ලස් පෙරේරා මහතා සිය 31 වසරක නාවික සේවය නිමා කරමින් අද (14) විශ්‍රාම යන ලදී. ...

2017-07-14

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ධීවරයින් 11 දෙනෙකු අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ජූලි මස 12 වන දින නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 11 දෙනෙකු ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත. ...

2017-07-14

මහනුවර ශික්ෂණ රෝහලේ වකුගඩු රෝග ශල්‍ය ඒකකය විවෘත කිරීමේ අවස්ථාව සඳහා නාවික හමුදාධිපතිතුමන් සහභාගී වෙයි
 

මහනුවර ශික්ෂණ රෝහලේ අභිනවයෙන් ඉදිකරන ලද වකුගඩු රෝග ශල්‍ය ඒකකය ගරු සෞඛ්‍ය පෝෂණ හා දේශිය සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද දින (13) විවෘත කෙරිණ. ...

2017-07-13