සියළු පුවත්
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සිමාවේ නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 5 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට සහ ආපදාවට පත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සඳහා නාවික හමුදා සහාය

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (18) උදෑසන කච්චතිව් දූපතට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 5 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර...
2017-06-18
රුසියානු රුවල් නෞකාව කොළඹ වරායෙන් පිටත්ව යයි

පසුගිය ජූනි 14 දින ශ්‍රී ලංකාවට සේන්දු වූ රුසියානු නාවික හමුදාවට අයත් ‘නඩේස්ඩා’ යන නෞකාව අද (ජුනි 17) දින කොළඹ වරායෙන් පිටත්ව යන ලදි. ...
2017-06-17
නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත ලාංකික ධීවරයින් 15 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (ජූනි 16), ත්‍රිකුණාමලයේ නොර්වේ දූපත හා පරවි දූපතට ඔබ්බෙන් වූ නිලාවේලි මුහුදු ප්‍රදේශයේ දී තහනම් දැල් යොදා ගනිමින් නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ධීවරයින් 15 දෙන...
2017-06-17
විදේශ කටයුතු අමාත්‍යතුමා ඇමෙරිකානු නාවික හමුදාවේ ‘ලේක් ඊරි’ නෞකාවේ සංචාරයක නිරත වේ

ඇමෙරිකානු නාවික හමුදාවට අයත් ‘ලේක් ඊරි’ යුද නෞකාව පසුගිය ජූනි 11 වන දින කොළඹ වරායට සේන්දු වූ අතර එහි කාර්ය මණ්ඩලය පශ්චාත් සහන සැලසීමේ මෙහෙයුම් සඳහා දායක විය....
2017-06-16
රත්නපුර, අයගම පාලම ජනතා අයිතියට පත් කෙරේ

පසුගිය දිනවල ඇති වූ ගංවතුර තත්ත්වය හමුවේ විනාශ වූ රත්නපුර, අයගම ප්‍රදේශයේ මැද ගලතුර ග්‍රාම නිලධාරි වසමේ පිහිටි කවිට්ටිගොඩ, වැලමීරිය සංගිලි පාලම ප්‍රතිසංස්කරණය කර, අද (ජූනි 16) උත්සවාකාරයෙන් ජනතා අයිතියට පත් කරන ලදි....
2017-06-16
නාවික හමුදා මැරීන් භටයින් එක්සත් ජනපද නාවික හමුදාවත් සමග පශ්චාත් ආපදා සහන කටයුතුවල

එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ලේක් ඊරි යුද නෞකාවෙන් පැමිණි නාවික පුද්ගලයින් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් නාවිකයින් සමග එක්ව බස්නාහිර හා දකුණු පළාත් වල ආපදාවට ලක් වූ ජනතාව වෙනුවෙන් මානුෂීය උපකාර කටයුතු වල නිරත වෙමින් ස...
2017-06-16
වේදනා නාශක ඖෂධ තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

නාවික හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව, බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ පෑළියගොඩ පොලීසිය එක්ව සිදු කළ වැටලීමකදී ඊයේ (15) රාගම, පේරලන්ද ප්‍රදේශයේදී වේදනා නාශක ඖෂධ පෙති 1000 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ...
2017-06-16
කේරළ ගංජා කිලෝග්‍රෑම් 142 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව වයඹ නාවික විධානයට අනුයුක්ත නාවික පිරිසක් සහ මන්නාරම දිසා මත්ද්‍රව්‍ය නාශක කාර්යාලයේ සහය ඇතිව සිලාවතුර, කරදක්කුලිය, මරිච්චිකට්ටි වෙරළ තීරයේ සිදු කරන ලද වැටලීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 142 ...
2017-06-16
නාවික හමුදා මැරීන් භටයින්, එක්සත් ජනපද නාවික හමුදාවත් සමඟ ආපදා සහන කටයුතු වල

එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ලේක් ඊරි නෞකාවෙන් පැමිණි නාවික පුද්ගලයින් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් බළකායට අයත් නාවිකයන් සමග එක්ව ඊයේ (ජුනි 15) ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක වල මානුෂීය උපකාර සහ ආපදා සහන කටයුතුවල නිරත ව...
2017-06-16
ආපදාවකට ලක් වූ ධීවර යාත්‍රාවක් ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාවේ සහාය

ආපදාවකට ලක්ව උතුරු මුහුදේ අතරමංව තිබූ ‘සුදීප’ නැමති ධීවර යාත්‍රාව නිරුපද්‍රිතව යළි ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව අද (ජුනි 15) සහාය විය. ...
2017-06-15
නීති විරෝධී ධීවර කටයුතුවල නිරතවූ ධීවරයින් 13 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (14) ත්‍රිකුණාමලය, ඇතුළත වරායේ ෆිෂමන් රොක් ආසන්න මුහුදු ප්‍රදේශයේදී කරන ලද මුහුදු සංචාරයකදී නීති විරෝධි ලෙස තහනම් දැල් යොදා ගනිමින් ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවර...
2017-06-15
බලනැවි සිඑස් වීරක්කොඩි නාවිකයාගේ පවුලේ සාමාජිකයින් වෙත ‘නැවිරු සවියෙන්’ රු. මිලියනයක රක්ෂණ වන්දියක්

ශ්‍රී ලංකා නාවික හමුදා රාජකාරියේ නිරතව සිටියදී හදිසි රිය අනතුරකින් වියෝ වූ බලනැවි සිඑස් වීරක්කොඩි යන නාවිකයා වෙනුවෙන් ˝නැවිරු සවිය˝ නාවික සුවසහන රක්ෂණ අරමුදල මගින් රුපියල් මිලියනයක රක්ෂණ වන්දි මුදලක් ප්‍රදානය කරන ලදී. ...
2017-06-15
ශ්‍රී ලංකා සංචාරය නිමාකළ පාකිස්ථානු නාවික හමුදාධිපතිතුමන් සිය රට බලා පිටත් වෙයි

ශ්‍රී ලංකා සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් පාකිස්ථානු නාවික හමුදාධිපති අද්මිරාල් මොහොමඩ් සකාඋල්ලා මහතා අද (ජූනි14), බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් පාකිස්ථානය බලා පිටත් විය....
2017-06-14
නාවික හමුදා මැරීන් භටයින්, එක්සත් ජනපද නාවික හමුදාවත් සමඟ ආපදා සහන කටයුතු වල නිරත වේ

එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ලේක් ඊරි නෞකාවෙන් පැමිණි නාවික පුද්ගලයින් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් බළකායට අයත් නාවිකයන් සමග එක්ව අද (ජුනි 14) ගාල්ල, මාතර සහ කළුතර යන දිස්ත්‍රික්ක වල මානුෂීය උපකාර සහ ආපදා සහන කටයුතුවල ...
2017-06-14
රුසියානු රුවල් නෞකාවක් කොළඹ වරායට පැමිණේ

රුසියානු නාවික හමුදාවට අයත් රුවල් නෞකාවක් වන ‘නඩේස්ඩා’ සුහද සංචාරයක් සඳහා අද දින (ජූනි 14) කොළඹ වරායට සේන්දු විය. ...
2017-06-14