සියළු පුවත්
පාකිස්තානු නාවික හමුදාධිපතිතුමන් අග්‍රාමාත්‍යතුමන් බැහැදකී

නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට සැපත්ව සිටින පාකිස්තානු නාවික හමුදාධිපති අද්මිරාල් මොහොමඩ් සකාඋල්ලා මහතා අද (ජූනි 14) ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන් අරලියගහ මන්දිරයේදී බැහැදකින ලදී....
2017-06-14
නාවික පවුල්වල දූ දරැවන් හට ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරේ

2015 හා 2016 වර්ෂවල පැවති අධ්‍යාපන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයන්ට පෙනී සිට, විශිෂ්ට ලෙස සමත් වූ නාවික පුද්ගලයින්ගේ දූ දරුවන් වෙත ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම නාවික හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද (ජූනි 14), උදේ 0900ට ශ්‍රී ලං...
2017-06-14
විශ්‍රාම යන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී වෙත නාවික හමුදා උත්තමාචාරය

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස රාජකාරී කළ එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා හෙට දින (ජූනි 15), විශ්‍රාම යාමට නියමිතය....
2017-06-14
නීති විරෝධී ධීවර කටයුතුවල නිරතවූ ධීවරයින් 15 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (13) ත්‍රිකුණාමලයේ, චැපල් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස තහනම් දැල් යොදා ගනිමින් ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 15 දෙනෙකු අත්අඩංගුවට ගන්නා...
2017-06-14
පාකිස්තානු නාවික හමුදාධිපතිතුමන් අතිගරු ජනාධිපතිතුමන් හමු වේ

මේ දිනවල ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නියුතු පාකිස්තානු නාවික හමුදාධිපති අද්මිරාල් මොහොමඩ් සකාඋල්ලා මහතා අද (ජූනි 13) අතිගරු ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් මහගමසේකර මාවතේ ජනාධිපති නිල න...
2017-06-13
ළිං 74 ක් පිරිසිදු කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බලකායේ සහ එක්සත් ජනපද නාවික හමුදාවේ සහාය

එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ලේක් ඊරි නෞකාවෙන් පැමිණි නාවික පුද්ගලයින් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් බළකායට අයත් නාවිකයන් සමග එක්ව කඩුවෙල, නවගමුව ප්‍රදේශයේ ළිං 74 ක් ඊයේ (ජුනි 13) පිරිසිදු කරන ලදි. ...
2017-06-13
පාකිස්තානු නාවික හමුදාධිපතිතුමන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා සහ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් තුමන් බැහැ දකී

තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින පාකිස්තානු නාවික හමුදාධිපති අද්මිරාල් මොහොමඩ් සකාඋල්ලා මහතා අද දින (ජූනි 13) ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන සහ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්ච...
2017-06-13
පාකිස්තානු නාවික හමුදාධිපතිතුමන් ජාතික යුද විරු ස්මාරකයට පුෂ්පෝපහාර දක්වයි

මේ දිනවල ශ්‍රී ලංකාවේ නිල සංචාරයක යෙදී සිටින පාකිස්තානු නාවික හමුදාධිපති අද්මිරාල් මොහොමඩ් සකාඋල්ලා මහතා, අද දින (ජූනි 13), බත්තරමුල්ලේ පිහිටි යුද විරු ස්මාරකයට පුෂ්පෝපාහාර දක්වා ගෞරවය පුද කරන ලදී....
2017-06-13
තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් ස්ථාපනය කෙරේ

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයකට අනුව නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් නිපදවන ලද තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර (RO Plant) 2 ක් දෙනියාය, මොරවක ප්‍රදේශයේ සහ අනුරාධපුර විද්‍ය...
2017-06-13
ඩයලොග් අන්තර් ක්‍රීඩා සමාජ සත් සාමාජික රග්බි ශුරතාව නාවික හමුදාවට

ඩයලොග් අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරඟාවලිය පසුගිය (ජූනි 11) වන දින කොළඹ තුරඟ තරඟ පිටියේ දී පැවති අතර, නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වතාවට එහි ජයග්‍රාහී කුසලානය හිමි කර ගැනීමට සමත් විය. ...
2017-06-13
නාවික හමුදා මැරීන් භටයින් එක්සත් ජනපද නාවික හමුදාවත් සමඟ ආපදා සහන කටයුතු වල නිරත වේ.

එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ලේක් ඊරි නෟකාවෙන් පැමිණි සියයකට අධික නාවික පුද්ගලයින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් බළකායට අයත් නාවිකයන් සමග එක්ව ගාල්ල සහ මාතර සහ කොළඹ දිස්ත්‍රික්ක වල මානුෂීය උපකාර සහ ආපදා සහන කටයුතුවල අද ...
2017-06-12
පාකිස්ථානු නාවික හමුදාධිපතිතුමන් ශ්‍රී ලංකා නාවික හමුදාධිපතිතුමන් බැහැදකී

තෙදින නිළ සංචාරයක් සදහා ලංකාවට පැමිණ සිටින පාකිස්තාන නාවික හමුදාධිපති මොහොමඩ් ශකාවුල්ලා මහතා ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (ජුනි 12) දින නාවික හමුදා මූලස්ථානයේදී බැහැ දකින ලදි....
2017-06-12
වව්නියාව විශ්ව විද්‍යාලයේ ස්ථාපිත ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් විවෘත කෙරේ

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයකට අනුව නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් නිපදවන ලද තවත් ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර (RO Plant) 2 ක් වව්නියාව විශ්ව විද්‍යාලයේ ඊයේ දින (ජුනි 12) විව...
2017-06-12
නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් 6 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ජුනි මස 11 දින තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 6 දෙනෙකු බෝල්ඩර් පොයින්ට් අසල මුහුදු ප්‍රදේශයේදී, අත්අඩංගුවට ගන්නා ලදී. ...
2017-06-12
කන්කසන්තුරේ මාවඩිපුරම් ප්‍රදේශයේ ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක්

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරනගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් 2017 ජුනි මස 10 වන දින කන්කසන්තුරේ මාවඩිපුරම් ගම්මානයේ ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වන ලදි. උතුරු නාවික විධානය භාර ආඥාපති, රි...
2017-06-12