සියළු පුවත්

ආපදා සහන කටයුතු සඳහා ඕස්ට්‍රේලියානු රජයෙන් තවත් පරිත්‍යාගයන්
 

පසුගිය දින කීපය තුළ දිවයිනට බලපා තිබූ අයහපත් කාලගුණික තත්ත්වයෙන් පීඩා විදින ජනතාවට සහන සැළසීමේ අරමුණින් ඕස්ට්‍රේලියානු රජය විසින් අද (01) දිනයෙත් පරිත්‍යාගයන් කීපයක් සිදු කරන ලදී....

2017-06-01

රටවල් 3 ක නෞකා 7 ක් ආපදා සහන සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි
 

2003 වර්ෂයෙන් පසුව ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණුතම ගංවතුර තත්ත්වය හමුවේ රටවල් 3 කට අයත් නෞකා 7 ක් මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ ඇත....

2017-06-01

ඕස්ට්‍රේලියානු සහනාධාර නාවික හමුදාව‍ට භාර කෙරේ
 

ශ්‍රී ලංකාවට බලපා තිබූ අයහපත් කාලගුණික තත්ත්වයෙන් විපතට පත්ව සිටින ජනතාව වෙත සහන සැළසීම සඳහා ඕස්ට්‍රේලියානු රජය මගින් පරිත්‍යාග කරන ලද ආපදා සහන යාත්‍රා සහ අනෙකුත් උපකරණ නාවික හමුදාවට භාර දීම අද (1) කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා රං...

2017-06-01

චීන රජයට අයත් නාවික නෞකා 3 ක් කොළඹ වරායට
 

චීන නාවික හමුදාවට අයත් නෞකා 3 ක් අද (31) දින කොළඹ වරායට සේන්දු විය. ශ්‍රී ලංකාව මේ දින වල මුහුණ පා තිබෙන අවධානම් තත්ත්වය හමුවේ සුහද සංචාරයක් සඳහා පැමිණෙමින් සිටියදී වහා ක්‍රියාත්මක වූ ඔවුන් මෙරට ජනතාවට සහන සැළසීම සඳහා ඉදිරිපත් වූහ....

2017-05-31

චීන නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නාවික හමුදාධිපති හමුවෙයි
 

අද (31) දින, මෙරටට පැමිණි චීන සමූහාන්ඩුවට අයත් නෞකාවන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය....

2017-05-31

ආපදා සහන කටයුතු සඳහා ඕස්ට්‍රේලියානු රජයෙන් කඩිනම් පරිත්‍යාග
 

පසුගිය දින කීපය තුළ දිවයිනට බලපා තිබූ අයහපත් කාලගුණික තත්ත්වයෙන් පීඩා විදින ජනතාවට සහන සැළසීමේ අරමුණින් ඕස්ට්‍රේලියානු රජය විසින් අද (31) කඩිනම් පරිත්‍යාගයන් කීපයක් සිදු කෙරිණි. ...

2017-05-31

තල්මසුන් රැලක් සාම්පූර් වෙරළට
 

ත්‍රිකුණාමලය, සාම්පූර් පැරණි ජැටිය ආසන්නයේ වෙරළ තීරයට අද (31) තල්මසුන් 20 කට අධික ප්‍රමාණයක් ගොඩගසා තිබේ....

2017-05-31

ජ්‍යෙෂ්ඨ නාවිකයන් 50 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ
 

ජ්‍යෙෂ්ඨ නාවිකයින් වෙනුවෙන් පොළි රහිත රු. 500,000.00 ක ණය මුදල ප්‍රදානය කිරීමේ වැඩසටහනේ තවත් එක් අධියරක් අද (31) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතන...

2017-05-31

අයහපත් කාලගුණයෙන් පීඩා විදි ජනතාව වෙනුවෙන් නාවික හමුදා මානුෂීය මෙහෙවර තවදුරටත්
 

පසුගිය දින කීපය තුළ ශ්‍රී ලංකාවට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ආපදාවන්ට ලක්වූ ජනතාව වෙනුවෙන් නාවික හමුදාව තවදුරටත් සහන සළසමින් සිටී....

2017-05-31

නාවික හමුදාව විපතට පත් ජනතාව වෙනුවෙන් වෛද්‍ය සායනයක් පවත්වයි
 

ගංවතුරින් විපතට පත්ව සිටින ජනතාව වෙනුවෙන් නාවික හමුදාව විසින් අද (30) මාතර, පිටබැද්දර ප්‍රදේශයේ ශ්‍රී දුමින්දාරාම විහාරස්ථානයේ දී විශේෂ වෛද්‍ය සායනයක් පවත්වන ලදී....

2017-05-30

රෝගාබාධයකින් මියගිය ගබඩා සහකාර එම්කේ කහවිටගේ පවුලේ සාමාජිකයින් වෙත “නැවිරූ සවියෙන්” රු. මිලියනයක රක්ෂණ වන්දියක්
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරි‍යේ නිරතව සිටි ගබඩා සහකාර එම්කේ කහවිට යන නාවිකයා කාලයක් තිස්සේ පැවති පිළිකා රෝගාබාධයක් හේතුවෙන් අභාවයට පත් වූ අතර, ඔහු වෙනුවෙන් ˝නැවිරු සවිය˝ නාවික සුවසහන රක්ෂණ අරමුදල මගින් රුපියල් මිලියනයක ර...

2017-05-30

සහනාධාර රැගත් පාකිස්තානු නාවික නෞකා සුල්ෆිකර් කොළඹ වරායට
 

අයහපත් කාලගුණික තත්ත්වයෙන් විපතට පත් ශ්‍රී ලාංකික ජනතාවට සහන සැළසීම සඳහා සහනාධාර රැගත් පාකිස්තානු නාවික හමුදාවට අයත් සුල්ෆිකර් නෞකාව අද (30) සවස කොළඹ වරාය‍ට සේන්දු විය. ...

2017-05-30

සහනාධාර රැගත් තුන්වන ඉන්දියානු නෞකාව කොළඹ වරායට
 

පසුගිය දින කීපය තුළ ශ්‍රී ලංකාවට බලපෑ අයහයපත් කාලගුණික තත්ත්වයෙන් විපතට පත් වී සිටින ජනතාවට සහන සැළසීම සඳහා ඉන්දියානු නාවික හමුදාවට අයත් ජලෂ්වා නෞකාව අද (30) කොළඹ වරායට සේන්දු විය....

2017-05-30

අවහිර වූ සහ හානි වූ පාලම් 2 ක් පිළිසකර කිරීමේ නාවික හමුදා මෙහෙයුම්
 

පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ 2 ක පාලම් 2 කට හානි සිදු වී තිබූ අතර, ඒවා පිළිසකර කිරීමේ කටයුතු සඳහා නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයට සහ මැරීන් බලකායට අනුයුක්ත නාවික භට පිරිස් යො...

2017-05-30

ගංවතුරින් විපතට පත් ප්‍රදේශ වල ජනතාව මුදවා ගැනීමේ නාවික මෙහෙයුම් තවදුර‍ටත්
 

මේ දින වල ශ්‍රී ලංකාවට බලපා ඇති අයහපත් කාළගුණික තත්ත්වයෙන් විපතට පත් ජනතාව ඉන් මුදවා ගැනීම සඳහා නාවික හමුදාව කටයුතු කරමින් සිටී....

2017-05-29