සියළු පුවත්
නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් 3 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (ජූනි 05) වෙඩිතලතිව් මුහුදු ප්‍රදේශයේදී, තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී....
2017-06-05
නාවික හමුදාව කළ වැටලීමකදී නීතිවිරෝධී ලෙස ඉන්දියාවට ගමන් කිරිමට උත්සාහ ගත් අයෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව නිති විරෝධී ලෙස මුහුදු මගින් ඉන්දියාවට යෑමට තැත් කළ ශ්‍රී ලාංකිකයෙකු ඊයේ (ජූනි 04), අත්අඩංගුවට ගෙන ඇත....
2017-06-05
තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 3 ක් ජනතා අයිතියට පත් කෙරේ

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මඟපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරමින් සිටින ප්‍රජා සත්කාරක සේවාව යටතේ ස්ථාපනය කරන ලද තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 3 ක්...
2017-06-05
නාවික හමුදාව සමුද්‍රීය ආරක්ෂක රාජකාරී මගින් සේවා ගමන් වාර 10000 ඉක්මවයි

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සමුද්‍රීය ආරක්ෂක කණ්ඩායම් සඳහා සමුද්‍රීය ආරක්ෂක පහසුකම් සැපයීමේ රාජකාරී භාර ගැනීමෙන් අනතුරුව, මේ දක්වා කොළඹ සහ ගාල්ල යන මෙහෙයුම් මධ්‍යස්ථානයන් ගෙන් සිදු කළ සේවා ගමන් වාර සංඛ්‍යාව 10,000 ඉක්මවා ඇත....
2017-06-04
නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් 14 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (ජුනි 04) තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 14 දෙනෙකු නෝර්වේ දූපත අසල මුහුදු ප්‍රදේශයේදී, අත්අඩංගුවට ගන්නා ලදී....
2017-06-04
කේරළ ගංජා කිලෝග්‍රෑම් 6 ක් සමග පුද්ගලයන් 5 දෙනෙකු අත්අඩංගුවට

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව හලාවත වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත නාවික පිරිසක්, මාරවිල පොලිසීයේ සහය ඇතිව (ජූනි 2) කළ වැටලීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 6 ක් සමඟ පුද්ගලයින් 5 දෙනෙකු මීගමුව තොඩුවාව පාලම අසල දී අත්අඩං...
2017-06-04
නාවික හමුදාවට ගුරුවරයෙක් (TEACHER TO THE NAVY) නම් කෘතිය එළි දැක්වේ

ආචාර්ය අජිත් සීඑස් පෙරේරා මහතා විසින් සම්පාදනය කළ ‘නාවික හමුදාවට ගුරුවරයෙක්’(TEACHER TO THE NAVY) නම් කෘතිය එළි දැක්වේ, උත්සවය ඊයේ (ජුනි 02) අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී....
2017-06-03
චීන රජයට අයත් නාවික නෞකා 3 ක් කොළඹ වරායෙන් පිටත්ව යයි

පසුගිය මැයි 31 දින ශ්‍රී ලංකාවට සේන්දුවූ චීන නාවික හමුදාවට අයත් ‘චෑන් චුන්’, ‘ජින් ශොව්’ සහ ‘චාඕ හු’ යන නෞකාවන් අද (ජුනි 3) දින කොළඹ වරායෙන් පිටත්ව යන ලද අතර එහිදී නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව වෙ...
2017-06-03
නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් තිදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (2) උතුරු මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස පුපුරණ ද්‍රව්‍ය යොදා ගනිමින් ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් තිදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. ...
2017-06-03
කැලණිය ප්‍රදේශයේ ඇල මාර්ග පිරිසිදු කිරීමට නාවික හමුදා සහාය

කැලණිය ප්‍රදේශයේ අපවිත්‍ර වී තිබූ ඇල මාර්ග කීපයක් පිරිසිදු කිරීම සඳහා නාවික හමුදාව යොදවා ඇත....
2017-06-03
නාවික හමුදා මැරීන් භටයන් මොරවක ප්‍රදේශයේ පිරිසිදු කිරීම්වල

පසුගිය දිනවල පැවති ගංවතුර තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් මාතර දිස්ත්‍රික්කයේ මොරවක ප්‍රදේශයේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා නාවික හමුදා මැරීන් බලකායට අයත් නාවිකයන් මේ වන විට එම ප්‍රදේශයේ පිරිසිදු කිරීම් වල නිරත වෙමින් ස...
2017-06-02
ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක් ජනතා අයිතියට පත් කෙරේ

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයකට අනුව නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් නිපදවන ලද තවත් එක් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක්, වයඹ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් රසි...
2017-06-02
සුරියවැව, මීගහජදුර ගම්මානයේ වැව ප්‍රතිසංස්කරණය කිරීමට නාවික හමුදාවේ සහාය

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මඟපෙන්විම යටතේ සිදු කරගෙන යනු ලබන සමාජ සත්කාර මෙහෙවරේ තවත් එක් වැඩසටහනක් නිමාවට පත් කරමින් අද (2) සුරියවැව, මීගහජදුර ගම්මානයේ පිහිටි වැවෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ...
2017-06-02
සැකකටයුතුධීවරයින් 4 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (1) කන්කසන්තුරයට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේදී දී ඩිංගි යාත්‍රාවක් සමග ධීවරයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. ...
2017-06-02
පෑලියගොඩ ප්‍රදේශයේ ඇල මාර්ගයක් පිරිසිදු කිරීමට නාවික හමුදා සහාය

පෑලියගොඩ අධිවේගී පිවිසුම් මාර්ගය අසල ඇති මීගහවත්ත ඇල මාර්ගයේ පිරිසිදු කිරීම් කටයුතු සඳහා නාවික හමුදාව සහාය දැක්වීය....
2017-06-02