සියළු පුවත්

ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවකට සහ වෙරළාරක්ෂ බළකායට අයත් යාත්‍රාවකට අනුයුක්ත නාවික පුද්ගලයන් පිරිසක් විසින් ඊයේ (25) ඩෙල්ෆ් දූපතට වයඹ දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත ඉන්දීය ...

2017-03-26

නාවික හමුදාව ගාල්ල මෙහෙයුම් මධ්‍යස්ථානයෙන් රුපියල් බිලියන 3 ක ආදායමක් උපයයි
 

මීට මාස 16 කට පෙර ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සමුද්‍රීය ආරක්ෂක කණ්ඩායම් සඳහා ආරක්ෂක පහසුකම් සැපයීමේ රාජකාරී භාර ගත් අතර, මේ වන විට ගාල්ල මෙහෙයුම් මධ්‍යස්ථානයෙන් පමණක් රුපියල් බිලියන 3 ක ආදායමක් රජයට උපයාදී ඇත....

2017-03-26

දෙවන සැපයුම් සමුළුව ත්‍රිකුණාමලයේදී සාර්ථකව නිමා වේ
 

තුන්වන දීර්ඝ ප්‍රවර්ධන කළමනාකරණ පාඨමාලාවේ ශිෂ්‍ය නිලධාරීන් විසින් සංවිධානය කරනු ලැබූ 2017 සැපයුම් සමුළුව ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවනාගාරයේ දී අද (24) පැවැත්විණි....

2017-03-24

ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 3 ක් ජනතා අයිතියට පත් කෙරේ
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් ප්‍රජා සත්කාරක සේවාවන් රැසක් ක්‍රියාත්මක කරනු ලබන අතර, ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපිත කර පිරිසිදු පානීය ජලය ජනත...

2017-03-24

ලීමා 2017 ජාත්‍යන්තර නෞකා සංදර්ශනය සහ ආහාර ප්‍රදර්ශනයේදී සයුර නෞකාව විශේෂ ඇගයුමකට
 

මලයාසියාවේ මේ දිනවල පැවැත්වෙන ලීමා 2017 ජාත්‍යන්තර සාගරික හා ගුවන් ප්‍රදර්ශනයට සමගාමීව ඊයේ (23) පැවැත්වුණු නෞකා දැක්ම (Fleet Review) හා ජාත්‍යන්තර ආහාර ප්‍රදර්ශනය (Food Festival) සඳහා සයුර නෞකාව ද එක්විය....

2017-03-24

ජපාන විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ නියෝජ්‍ය ප්‍රධාන අධ්‍යක්ෂක නාවික හමුදාධිපති හමු වේ
 

ජපාන විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ නියෝජ්‍ය ප්‍රධාන අධ්‍යක්ෂ ගරු මසාටෝ සගිසාකා මහතා අද (23) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය....

2017-03-23

චීන තානාපති කාර්යාලයේ නව පත්වීම් ලද යුද, නාවික, ගුවන් උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
 

ශ්‍රී ලංකා මහජන චීන සමූහ ආණ්ඩු තානාපති කාර්යාලයේ යුද, නාවික, ගුවන් උපදේශක වශයෙන් නව පත්වීම් ලැබු ජ්‍යෙෂ්ඨ කර්නල් සූ ජියෑන්වි මහතා අද (23) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමු...

2017-03-23

ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් 16 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත ඉන්දීය ධීවරයින් 16 දෙනෙකු ස්ථාන දෙකකදී ඊයේ (22) අත්අඩංගුවට ගන්නා ලදී....

2017-03-23

අනවසරයෙන් මුහුදු ක්ෂීරපායීන් ඡායාරූප ගත කළ විදෙස් සහ ලාංකීක පුද්ගල‍යන් හයදෙනෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් යාත්‍රා දෙකකට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් අවසර නොමැතිව මුහුදු ක්ෂීරපායීන් අසල කිමිදුම් කටයුතු සිදු කර ඡායාරූප ලබාගත් විදේශිකයන් සිව් දෙනෙකු සහ ල...

2017-03-23

සැපයුම් සමුළුව 2017 - දෙවන වරටත් ත්‍රිකුණාමලයේදී පැවැත් වේ
 

තුන්වන දීර්ඝ ප්‍රවර්ධන කළමනාකරණ පාඨමාලාවේ ශිෂ්‍ය නිලධාරීන් විසින් සංවිධානය කරන ලද 2017 සැපයුම් සමුළුව සාර්ථකව දෙවන වරටත් ත්‍රීකුණාමලය නාවික සාගරික විද්‍යාපීඨයේ මෙම මස 24 වන දින පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත....

2017-03-22

මලයාසියාවේ දී ශ්‍රී ලංකීය සංස්කෘතික අංගයන්ගෙන්, සයුර රාත්‍රිය වර්ණවත් වෙයි
 

මලයාසියාවේ මේ දිනවල පැවැත්වෙන ලීමා 2017, සඳහා සහභාගී වී සිටින ශ්‍රීලංනානෞ සයුර නෞකාව ඊයේ (21) රාත්‍රී භෝජන සංග්‍රහයක් සංවිධානය කොට තිබුණි....

2017-03-22

නීති විරෝධී පොහොර තොගයක් සමග පුද්ගලයන්‍ දෙදෙනෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව උඩප්පුව පොලීසිය සමග කළ වැටළිමකදී ඊයේ (21) නීති විරෝධී පොහොර තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී....

2017-03-22

ඕමාන් ආරක්ෂක දුත පිරිසක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හමුවේ
 

ඕමාන් ජාතික ආරක්ෂක පාඨමාලාවේ උපාය මාර්ගික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කරන ගුවන් කොමදෝරු නසර් ජුමා අල් සජාලි මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු 17 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් නාවික හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී රිය...

2017-03-21

ශ්‍රී ලංකා නාවික නෞකා සයුර නෞකාව ලංග්කාවී වරායට සේන්දු වෙයි
 

මලයාසියාවේ පැවැත්වීමට නියමිත 14 වන ජාත්‍යන්තර සාගරික හා ගුවන් ප්‍රදර්ශණයට (ලීමා 2017) සහභාගීවීම සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත් වූ ශ්‍රීලංනානෞ සයුර නෞකාව ඊයේ (20) මලයාසියා‍වේ ලංග්කාවී වරායට සේන්දු විය....

2017-03-21

ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවකට අයත් නාවික පුද්ගලයන් විසින් ඊයේ (20) ඩෙල්ෆ් දූපතට දකුණින් වූ මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක්...

2017-03-21