සියළු පුවත්
නාවික හමුදාව අසාධ්‍ය ධීවරයෙකු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන එයි

තංගල්ල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ “විසල් පුතා” නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු අසාධ්‍ය රෝගාබාධයක් හේතුවෙන් ඊයේ (20) රාත්‍රීයේ කඩිනමින් වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව කටය...
2017-03-21
අන්තර් විධාන මළල ක්‍රීඩා තරඟාවලිය ත්‍රිකුණාමලයේදී පැවැත්වෙයි

අන්තර් විධාන මළල ක්‍රීඩා තරඟාවලිය 2017, පසුගිය 17 සහ 18 යන දෙදින පුරා ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේදී උත්කර්ශවත් අයුරින් පැවැත්විණි....
2017-03-20
පලෙයිතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ශික මංගල්‍යය පැවැත්වීමට උතුරු නාවික විධානයේ සහාය

පලෙයිතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ශික දේව මංගල්‍යය ඊයේ (19) උත්කර්ශවත් අයුරින් පැවැත්විණි. ඒ සඳහා යාපනය සහ කිලිනොච්චි යන දිස්ත්‍රික්කයන් හි වෙසෙන කතෝලික බැතිමතුන් විශාල පිරිසක් සහභාගී විය....
2017-03-20
ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් ජනතා අයිතියට පත් කෙරේ

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් ප්‍රජා සත්කාරක සේවාවන් රැසක් ක්‍රියාත්මක කරනු ලබන අතර, ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපිත කර පිරිසිදු පානීය ජලය ජනත...
2017-03-20
උතුරු නාවික විධානය විසින් යාපනය, මාවඩිපුරම් හි ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වයි

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් ඊයේ (19) යාපනය අර්ද්වීපයේ, මාවඩිපුරම් ආදර්ශ ගම්මානයේ නැවත පදිංචි කරන ලද පුද්ගලයන් වෙනුවෙන් ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත් වන ...
2017-03-20
අන්තර් සමාජ ගොල්ෆ් ශූරතාවලියේ සමස්ථ ජයග්‍රහණය නාවික හමුදාවට

ශ්‍රී ලංකා අන්තර් සමාජ ගොල්ෆ් ශූරතාවලිය 2017 හි සමස්ථ ජයග්‍රහණය අත්කර ගැනීමට නාවික හමුදාව පසුගිය 18 වන දින සමත් විය....
2017-03-20
ඇමරිකානු නාවික හමුදාවට අයත් ෆෝල් රිවර් නෞකාව හම්බන්තොට වරායෙන් නික්ම යයි.

ඇමරිකානු එක්සත් ජනපද නාවික හමුදාවේ පැසිෆික් විධානයට අයත් ෆෝල්රිවර් නෞකාව පසුගිය මාර්තු 7 වන දින හම්බන්තොට වරායට ළඟා විය....
2017-03-18
නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් 17 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අයත්, කල්පිටියෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (17) සින්නපාඩු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී බලපත්‍ර රහිතව නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධ...
2017-03-18
ගංජා කිලෝග්‍රෑම් 3 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

ලද බුද්ධි තොරතුරකට අනුව නාවික හමුදා බුද්ධි අංශය සහ පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් එක්ව සිදු කළ වැටලීමක දී ඊයේ (17) ගංජා කිලෝග්‍රෑම් 3.150 ක් සමග පුද්ගලයෙකු, තණමල්විල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත....
2017-03-18
ශාන්තිකර සහයෝගීතාව - 2017 වැඩසටහන් හම්බන්තොටදී සාර්ථක ලෙස නිමාවට පත් වෙයි

ශාන්තිකර සහයෝගීතාව - 2017 වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා පළමු නැවතුම්පොළ වශයෙන් හම්බන්තොට වරාය තෝරා ගනිමින් ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ ෆෝල් රිවර් නෞකාව පසුගිය මාර්තු 7 වන දින ශ්‍රී ලංකාවට සේන්දු විය....
2017-03-17
මිශ්‍ර සටන් කලාව ප්‍රථම වරට නාවික හමුදාවට හදුන්වා දෙයි

ලොව සීග්‍රයෙන් ප්‍රචලිත වන සටන් කලාවක් වන මිශ්‍ර සටන් කලාව නිරූපනය කිරීමේ වැඩසටහනක් ඊයේ (16) කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි....
2017-03-17
තණමල්විල, වටමඩකදන් පාලම ජනතා අයිතියට පත් කෙරේ

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයක් මත නාවික හමුදා ප්‍රජා සත්කාරක වැඩසටහන යටතේ මේ වන විට සමාජ සත්කාරක සේවාවන් රැසක් සිදු කරමින් පවතී. ...
2017-03-17
මුහුදු සීමා උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින් 8 කට නිදහස

ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිට නිදහස් කෙරුණු ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු යලි එරටට භාර දීම අද (16) ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිව සිදු කෙරිණි....
2017-03-16
‘නාවික ජර්නලය’ (Navy Journal) තුන්වන කලාපය එළිදකී

නාවික හමුදා පර්යේෂණ ඒකකය විසින් ප්‍රකාශයට පත් කෙරෙන ‘නාවික ජර්නලය’ (Navy Journal) තුන්වන කලාපයේ පළමු පිටපත එහි ප්‍රධාන කතෘ කොමදෝරු ප්‍රියන්ත පෙරේරා මහතා විසින් අද (16) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද...
2017-03-16
ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 9 ක් ජනතා අයිතියට පත් කෙරේ

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයකට අනුව නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් නිපදවන ලද තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 9 ක් අනුරාධපුර, යාපනය, පොළොන්නරුව යන දිස්ත්‍රික්කයන්...
2017-03-16