සියළු පුවත්
ශ්‍රීලංනානෞ රත්නදීප නෞකාව වෙත ඕස්ට්‍රේලියාවෙන් ආදේශන එන්ජිමක් ප්‍රදානය කෙරේ

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ඉල්ලීමකට අනුව ඕස්ට්‍රේලියානු රජය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවට ප්‍රදානය කරන ලද රත්නදීප නෞකාව සඳහා ආදේශන එන්ජිමක් ප්‍රධානය කිරීමේ උත්සවය අද (15) කොළඹ වරාය පරිශ්...
2017-03-15
ලීමා - 2017 ට සහභාගී වීම සඳහා සයුර නෞකාව මැලේසියාව බලා පිටත්ව යයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නීරීක්ෂණ නෞකා අතරින් විශාලතම නෞකාව වන ශ්‍රී ලංකා නාවික නෞකා සයුර, මැලේසියාවේ ලන්කාවි දූපතේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර සාගරික හා ගුවන් ප්‍රදර්ශණයට (ලීමා - 2017) සහභාගී වීම සඳහා අද (14) සවස ...
2017-03-14
ඉන්දීය ධීවරයින් 77 කට සහ ශ්‍රී ලාංකික ධීවරයින් 12 කට නිදහස

ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිට නිදහස් කෙරුණු ඉන්දීය ධීවරයින් 77 දෙනෙකු ඉන්දීය රජය වෙත භාරදීම සහ ඉන්දීය අත්ඩංගුවේ සිට නිදහස ලැබූ ශ්‍රී ලාංකික ධීවරයින් 12 දෙනෙකු යලි මෙරටට භාරදීම අද (14) ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිව සිදු කෙරිණි. ...
2017-03-14
පාකිස්තානු නාවික නෞකාවන්හි අණදෙන නිලධාරීන් නාවික හමුදාධිපති හමුවෙයි

සුහද සංචාරයක් සඳහා පසුගිය 12 වන දින මෙරටට පැමිණි පාකිස්තානු නාවික හමුදාවට අයත් “සයිෆ්” සහ “නසර්” යන නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් වන කපිතාන් ශේත්සාඩ් ඉක්බාල් සහ කපිතාන් සඛීබ් ඉලියාස් යන නිලධාරීන් අද (14) නාවික හමුදා මූලස්ථානයේදී නා...
2017-03-14
නයිජීරියානු ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් තිදෙනෙක් නාවික හමුදාධිපතිතුමා හමුවෙයි

නයිජීරියානු නාවික හමුදාවේ රාජකාරී නියුතු රියර් අද්මිරාල් ටී. ඩික්, කොමදෝරු ඉඕ ෆෙරීරෙ සහ කොමාණ්ඩර් ඒජේ බෙල්ලෝ යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අද (14) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහත...
2017-03-14
තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 13 ක් ජනතා අයිතියට පත් කෙරේ

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයකට අනුව නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් නිපදවන ලද තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 13 ක් මාතලේ විල්ගමුව ප්‍රදේශයේ ස්ථාපිත කරන ලද අතර, එම ය...
2017-03-14
නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ලාංකික ධීවරයින් 13 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පුපුරණ ද්‍රව්‍ය භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ලාංකික ධීවරයින් 13 දෙනෙකු ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගෙන ඇත....
2017-03-14
ආපදා කළමණාකරනය පිළිබඳ පුහුණු වැඩමුළුවක් හම්බන්තොටදී

ශාන්තිකර සහයෝගිතා වැඩසටහන - 2017 ට සමගාමීව හම්බන්තොට වරාය කේන්ද්‍ර කර ගනිමින් සිදු කරගෙන යනු ලබන ක්‍රියාකාරකම් හි තවත් එක් අංගයක් ලෙස ආපදා කළමණාකරනය පිළිබඳ පුහුණු වැඩසටහනක් අද (13) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ...
2017-03-13
පාකිස්තානු නාවික නෞකාවන්හි අණදෙන නිලධාරීන් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි

සුහද සංචාරයක් සඳහා ඊයේ (12) මෙරටට පැමිණි පාකිස්තානු නාවික හමුදාවට අයත් “සයිෆ්” සහ “නසර්” යන නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් වන කපිතාන් ශාහිඩ් ඉක්බාල් සහ කපිතාන් සඛීබ් ඉලියාස් යන නිලධාරීන් අද (13) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදා ම...
2017-03-13
කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය උත්කර්ශවත් ලෙස නිමාවට පත්වෙයි

ශ්‍රී ලංකාවේ හා ඉන්දියානු ජාතික කතෝලික බැතිමතුන් විසින් මහත් භක්තියෙන් යුතුව පුද පූජා පවත්වන ඉන්දු-ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ පිහිටි ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපතේ ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්...
2017-03-12
පාකිස්තානු නාවික හමුදාවට අයත් නෞකා දෙකක් කොළඹ වරායට

පාකිස්තානු නාවික හමුදාවට අයත් “සයිෆ්” සහ “නසර්” යන නෞකාවන් සුහද සංචාරයක් සඳහා අද (12) කොළඹ වරායට සේන්දු විය....
2017-03-12
නාවික හමුදාධිපතිතුමාගේ උතුරු නාවික විධාන සංචාරයට සමගාමීව විවෘත කිරීම් රැසක්

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (11) උතුරු නාවික විධානයේ සංචාරයක නිරත වන ලදී....
2017-03-11
හම්බන්තොට සුචී ජාතික පාසලේ වෛද්‍ය සායනයක් පැවැත් වේ

ශාන්තිකර සහයෝගීතාවය 2017 වැඩසටහනට සමගාමීව හම්බන්තොට වරාය කේන්ද්‍ර කර ගනිමින් දකුණු පළාත ආවරණය වන පරිදි ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන් රාශියක් ක්‍රියාත්මක කරමින් පවතී....
2017-03-11
ශාන්තිකර සහයෝගීතාවය - 2017 වැඩසටහනට සමගාමීව ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන් රැසක්

ශාන්තිකර සහයෝගීතාවය (PACIFIC PARTNERSHIP) 2017 වැඩසටහනට සමගාමීව හම්බන්තොට වරාය කේන්ද්‍ර කර ගනිමින් ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන් රාශියක් මේ වන විට සිදු කරමින් පවතී. ...
2017-03-10
ඕස්ට්‍රේලියානු නාවික නිලධාරිනියක් දරු ප්‍රසූතියක් සඳහා සහාය වෙයි

ශාන්තිකර සහයෝගිතා වැඩසටහන 2017 ට සමගාමීව හම්බන්තොට වරාය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන සමාජ සත්කාරක සේවාවන්හි එක් අංගයක් ලෙස වෛද්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහන් කළ හැක....
2017-03-10