සියළු පුවත්

අනුරාධපුර ප්‍රදේශයේ ඉදිකළ ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් ජනතා අයිතියට පත් කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත සිවිල් ජනතාව වෙනුවෙන් නාවික හමුදාව ප්‍රජා සත්කාරක සේවාවන් රැසක් ක්‍රියාත්මක කරමින් පවතී.
...

2016-11-15

බලපත්‍ර රහිතව මසුන් ඇල්ලූ ධීවරයින් 4 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අයත්, කල්පිටිය හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (14) නොරෙච්චෝලෙයි වෙරළ තීරයේදී බලපත්‍ර රහිතව නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධ...

2016-11-15

සමුද්‍රීය ආරක්ෂක රාජකාරී කටයුතු සඳහා වසරක් සපිරිරේ; නාවික හමුදාව කෝටි 233 ක ආදායමක් රජයට උපයා දෙයි
 

සමුද්‍රීය ආරක්ෂක රාජකාරී කටයුතු 2015 නොවැම්බර් මස 13 වන දින ඇවන්ගාඩ් සමාගමෙන් භාර ගැනීමෙන් අනතුරව වසරක් ගත වී මේ දක්වා රුපියල් කෝටි 233 කට අධික මුදලක් රජයට උපයා දීමට නාවික හමුදාව සමත් විය.
...

2016-11-14

නීති විරෝධී ධීවර ක‍ටයුතුවල නිරත වූ පුද්ගලයන් 3 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අයත්, කුච්චවේලි හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා වලගම්බා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (13) පොඩුවකට්ටු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස පුපුරණ ද්‍...

2016-11-14

සීආර් ඇන්ඩ් එෆ්සී පිල පරදා නාවික හමුදා රග්බි පිල ජයග්‍රහණය කරයි
 

ඩයලොග් ලීග් රග්බි 2016/17 තරඟාවලියේ ප්‍රථම අධියරේ, අද (13) පස්වරුවේ වැලිසර නාවික හමුදා ක්‍රීඩා පිටියේ පැවති තරඟයෙන් සීආර් ඇන්ඩ් එෆ්සී පිල පරදවා ලකුණු 21 - 13 ක් ලෙස නාවික හමුදා රග්බි පිල ජයග්‍රහණය ලබා ගැනීමට හැකි විය.
...

2016-11-14

සටනේදී දිවිදුන් රණවිරුවන් අනුස්මරණය කෙරේ
 

මව් බිම වෙනුවෙන් ජීවිත පුජා කළ විරෝධාර රණවිරුවන් අනුස්මරණය කිරීමේ උත්සවය අද (13) කොළඹ, විහාර මහා දේවී උද්‍යානය අසල පිහිටි රණවිරු ස්මාරකය අභියස දී පැවැත්විණි.
...

2016-11-13

227 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයන් 297 දෙනෙකු විසිර යති
 

ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ 227 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් 297 දෙනෙකු සිය මුලික පුහුණුව නිමකොට ඊයේ (12) විසිර යන ලදී. පූනෑව, ශ්‍රීලංනානෞ ශික්ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ පැවති එම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආ...

2016-11-13

නාවික හමුදාව අසාධ්‍ය ධීවරයෙකු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන එයි
 

මීගමුව ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ “අමිත් පුතා” නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු අසාධ්‍ය රෝගාබාධයක් හේතුවෙන් ඊයේ (11) සවස කඩිනමින් වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික ...

2016-11-12

නීති විරෝධී ලෙස කැස්බෑවන් ඇල්ලූ පුද්ගලයන් 4 දෙනෙකු අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් මන්ඩතිව් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමණ ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (11) සිදු කරන ලද සෝදිසි කිරීමකදී ගුරුනගර් ජැටියේ නවතා තිබූ ධීවර යාත්‍රාවක් තුල තිබී කැස්බ...

2016-11-12

අනතුරට පත් ධීවර යාත්‍රාවක් සහ එහි සිටි ධීවරයින් 7 දෙනෙකු ‍බේරා ගැනේ
 

ධීවර කටයුතු සඳහා ගාල්ල ධීවර වරායෙන් පිටත් වූ “ජනත පුතා 2” නමැති බහු දින ධීවර යාත්‍රාව අද (11) උදෑසන වෙළඳ නෞකාවක ගැටී අනතුරකට ලක් වූ අතර, එහි සිටි ලාංකික ධීවරයින් 7 දෙනෙකු නිරුපද්‍රිතව බේරා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවි...

2016-11-11

50 වැනි ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයකට අනුව නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් නිපදවන ලද තවත් ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 6 ක් අද (10) විවෘත කෙරිණි.
...

2016-11-10

නාවික නිවාඩු නිකේතනයේ ඉදිකිරීම් වෙනුවෙන් ක්‍රිස්තියානි සංගමයෙන් මූල්‍ය පරිත්‍යාගයක්
 

ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයින්ගේ ප්‍රයෝජනය සඳහා නාවික හමුදා බෞද්ධ සංගමය විසින් අනුරාධපුර මිහින්තලය ප්‍රදේශයේ ඉදිකරමින් පවතින නිවාඩු ‍නිකේතන සංකීර්ණය වෙනුවෙන් නාවික හමුදා ක්‍රිස්තියානි සංගමය ද මූල්‍ය...

2016-11-10

සුර්ය බලයෙන් ආලෝකමත් වන ශ්‍රී ලංකා නාවික හමුදාව
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මැතිතුමාගේ සංකල්පයකට අනුව නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන අංශය තම දැනුම හා තාක්‍ෂණික ඥානය ප්‍රයෝජනයට ගනිමින් තවත් ඵලදායි වැඩ පිළිවෙලක් නාවික හමුදාව ...

2016-11-10

නාවික රණවිරුවන් වෙත නාවික හමුදාධිපති තුමන් අතින් වීර පදක්කම් ප්‍රදානය කෙරේ
 

නාවික හමුදා පුද්ගලයින් වෙත වීර පදක්කම් ප්‍රදානය කිරීමේ උත්සවය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (9) නාවික හමුදා මූලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණ...

2016-11-09