සියළු පුවත්

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ලාංකික ධීවරයින් 9 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරුමැද නාවික විධානයට අයත් මන්නාරම, ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (8) පල්ලෙමුනේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කට...

2016-11-08

කේරළ ගංජා කිලෝග්‍රෑම් 24 ක් නාවික හමුදාව සොයා ගනී
 

නාවික හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව, උතුරු නාවික විධානයට අයත්, චලෙයි නාවික අනුඛණ්ඩයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් සිදු කරන ලද වැටලීමකදී අද (7) චලෙයි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 24 ක් සොයැගැනී...

2016-11-08

අනුරාධපුරයේ ස්ථාපිත ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් විවෘත කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයකට අනුව නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් නිපදවන ලද තවත් ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් අද (7) අනුරාධපුර පිහිටි කොක්මාදු...

2016-11-08

උතුරු නාවික විධානය මගින් අනලතිව් දූපතේ ක්‍ෂෙත්‍ර වෛද්‍ය සායනයක් පැවැත් විය
 

නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයක් මත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරමින් සිටින ප්‍රජා සත්කාර සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් උතුරු නාවික විධාන මූලස්ථානය මගින...

2016-11-07

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ධීවරයින් 13 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අයත් වාකරෙයි හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා කාශ්‍යප ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (6) මුහතුවාරම් මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුත...

2016-11-07

රත්‍රන් කිලෝග්‍රෑම් 5 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

ධීවර බෝට්ටුවක් මගින් ඉන්දියාවට ප්‍රවාහනය කිරීමට උත්සාහ කළ රත්‍රන් කිලෝග්‍රෑම් 5 ක පමණ ප්‍රමාණයක් සමග ශ්‍රී ලාංකික පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (6) සවස නාවික හමුදා අත්අඩංගුවට පත් විය.
...

2016-11-07

වව්නියාව සහ නොච්චියාගම ප්‍රදේශවල ඉදිකළ ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් විවෘත කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත සිවිල් ජනතාව වෙනුවෙන් නාවික හමුදාව විසින් සිදු කරනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි එක් ව්‍යාපෘතියක් වශයෙන් වකුගඩු රෝගය පැතිරයාමේ අවද...

2016-11-07

නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ ධීවරයින් 5 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරුමැද නාවික විධානයට අයත් මන්නාරමෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (5) මාන්නාරම සවුත් බාර් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස පුපුරණ ද්...

2016-11-06

වෘත්තිමය සෞඛ්‍ය ආරක්ෂණ වැඩසටහනක් සහ උපදේශක වෛද්‍යවරුන්ගේ සුහද හමුවක් උතුරු නාවික විධානයේදී පවත්වයි
 
 

උතුරු විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ උපදෙස් මත වෘත්තීමය සෞඛ්‍ය හා ආරක්ෂණ වැඩසටහනක් 2016 නොවැම්බර් මස 1 සහ 2 යන දිනයන් හිදී කන්කසන්තුරෙයි පිහිටි උතුරු නාවික විධාන මුලස්ථානයේදී පවත් වන ලද...

2016-11-06

නාවික හමුදා ශ්‍රමයෙන් සහ දැනුමින් ඩෙල්ෆ් දූපතේ ජැටියේ ඉදි කිරීම් ආරම්භ කෙරේ
 
 

දිගු කාලයක සිට අවශ්‍යතාවයක්ව පැවැති ඩෙල්ෆ් දූපතේ නව ජැටියේ ඉදිකිරීම් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා විසින් කරන ලද ඉල්ලීමකට අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතාගේ උ...

2016-11-05

නීතිවිරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ලාංකික ධීවරයින් 11 දෙනෙකු අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අයත් කල්පිටි‍යෙහි පිහිටි විජය නාවික කඳවුරට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය 3 වන දින උඩප්පුව සහ මාම්පුරි අතර මුහුදු ප්‍රදේශයේදී නීතිවිරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි ශ්‍රී ලාංකික ධී...

2016-11-05

පොලිස් පිල පරදා නාවික හමුදා රග්බි පිල ජයග්‍රහනය කරයි
 
 

ඩයලොග් ලීග් රග්බි 2016/17 තරඟාවලිය සඳහා සහභාගි වන නාවික හමුදා රග්බි ක්‍රීඩකයන් හට නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් අද (4) නාවික හමුදා මුලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍ර...

2016-11-05

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සාගරික පාර්ශවකරුවන් අතර අන්තර් හැකියාව වැඩි දියුණු කිරීම යන තේමාව යටතේ සංවිධානය කළ Table top 2016 අභ්‍යාසය ත්‍රිකුණාමලයේදී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ප්‍රථම වරට සාගරික පාර්ශවකරුවන් අතර අන්තර් හැකියාව වැඩි දියුණු කිරීම යන තේමාව යටතේ සංවිධානය කළ Table top 2016 අභ්‍යාසය ඊයේ (3) සහ අද (4) ත්‍රිකුණාමලය අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේ...

2016-11-05

නිදහස ලැබූ ඉන්දීය ධීවරයින් 5 දෙනෙකු නැවත භාරදීමට නාවික හමුදාවේ සහාය
 

ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිට නිදහස් කෙරුණු ඉන්දීය ධීවරයින් 5 දෙනෙකු ඉන්දීය රජය වෙත භාරදීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහාය විය.
...

2016-11-04

නාවික හමුදාධිපතිතුමන් ‘ඉන්දු ශ්‍රී ලංකා ආරක්‍ෂක සහයෝගීතා කථිකාවට’ සහභාගී වෙයි
 

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ආරක්‍ෂක සහයෝගිතාවය සමාලෝචනය කිරීම සඳහා වාර්ෂිකව පවත් වනු ලබන ‘ඉන්දු ශ්‍රී ලංකා ආරක්‍ෂක සහයෝගීතා කථිකාව’ සිව්වන වරටත් ඊයේ (3) කොළඹදී පවත් වන ලදී.
...

2016-11-04