සියළු පුවත්
ශ්‍රීලංනානෞ සයුර සහ සුරනිමිල යන නෞකාවන් පුහුණු අභ්‍යාසයක සහ ඉන්දියාවේ පුහුණු චාරිකාවක නිරත වේ

පුහුණු සහ සුහද සංචාරයක් සදහා ඉන්දියාව බලා පිටත් වූ ශ්‍රී ලංකා නාවික නෞකා සයුර සහ සුරනිමිල යන නෞකාවන් 2016 ඔක්තෝබර් මස 24 වන දින උදෑසන ඉන්දියාවේ කොචින් වරායට සේන්දු වුනු අතර, එම ගමන් වාරය අතරතුර දී නෞකාවන් ද්විත්වය ...
2016-10-27
හම්බෙගමුව ප්‍රදේශයේ ඉදිකරන ලද ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කෙරේ

නාවික හමුදාව මගින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් ව්‍යාපෘතියක් මොණරාගල, හම්බෙගමුව ප්‍රදේශයේදී ක්‍රියාත්මක කෙරිණි.
...
2016-10-26
ඒකාබද්ධ කාර්ය සාධක බළකායේ අණදෙන නිලධාරී නාවික හමුදාධිපති හමුවෙයි

ඒකාබද්ධ කාර්ය සාධක බළකායේ ‘CTF 150’අණදෙන නිලධාරී, කොමදෝරු බිලාල් අබ්දුල් නසීර් මහතා අද (25) නාවික හමුදා මුලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
...
2016-10-25
බංගලාදේශ වෙරළාරක්ෂක බලකායට අයත් “සෙයිඩ් නස්රුල්” සහ “තාජුඩීන්” යන නෞකාවන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නාවික හමුදාධිපති හමුවෙයි

සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වූ බංගලාදේශ වෙරළාරක්ෂක බලකායට අයත් “සෙයිඩ් නස්රුල්” සහ “තාජුඩීන්” යන නෞකා ද්විත්වයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා වන බංගලාදේශ වෙරළාරක්ෂක බලකායේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්, කොම...
2016-10-25
නීති විරෝධී දැල් සමඟ පුද්ගලයන් 5 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අයත් මුල්ලිකුලම් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා භරණ ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පෙරේදා (23) පලුගහතුරේයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නි...
2016-10-25
බංගලාදේශ වෙරළ ආරක්ෂක බළකායට අයත් නෞකා දෙකක් කොළඹ වරායට පැමිණේ

බංගලාදේශ වෙරළ ආරක්ෂක බළකායට අයත් නෞකා දෙකක් වන “සෙයිඩ් නස්රුල් ” සහ “තාජුඩීන්” යන නෞකාවන් අද (25) කොළඹ වරායට සේන්දු විය.
...
2016-10-25
ශ්‍රී ලංකා නාවික නෞකා “සයුර” සහ “සුරනිමල” ඉන්දියාවේ කොචින් වරායට සේන්දු වේ

ඉන්දියාවේ පුහුණු හා සුහද සංචාරයක් සඳහා පිටත්ව ගිය ශ්‍රී ලංකා නාවික නෞකා “සයුර” සහ “සුරනිමල” යන නෞකාවන් අද දින (24) ඉන්දියාවේ කොචින් වරායට සේන්දු විය.
...
2016-10-24
ශ්‍රී ලංකා නාවික නෞකා සාගර “දෝස්ති XIII” වෙරළාරක්ෂක බලකා අභ්‍යාසයට එක්වීම සඳහා දිවයිනෙන් පිටත් වේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගැඹුරු මුහුදු ප්‍රදේශ මුරසංචාරක නෞකාවක් වන සාගර නෞකාව “දෝස්ති XIII” ත්‍රෛයි පාර්ශ්වික වෙරළාරක්ෂක පුහුණු අභ්‍යසයට සහභාගී වීම සඳහා අද (23) කොළඹ වරයෙන් පිටත් වූ අතර, ඔක්තතෝබර් 25 වන දින මාලදි...
2016-10-23
ග්‍රෙගරි වැව ප්‍රදේශයේ ඉදිකළ ජ්‍යෙෂ්ඨ නිලධාරී නිවාඩු නිකේතනය නාවික හමුදාධිපතිතුමන් විසින් විවෘත කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ග්‍රෙගරි වැව ප්‍රදේශයේ අභිනවයෙන් ඉදිකරන ලද නවීන පහසුකම් වලින් සමන්විත කාමර 2 කින් යුත් ජ්‍යෙෂ්ඨ නිලධාරී නිවාඩු නිකේතනය ඊයේ (22) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේග...
2016-10-23
ගෝමරංකඩවල රංගිරි උල්පත් රජමහා විහාරයේ අභිනවයෙන් ඉදිකළ දෙමහල් ධාතු මන්දිරය සහ දාන ශාලාව ජනාධිපතිතුමන් අතින් විවෘත කෙරේ

ත්‍රිකුණාමලය, ගෝමරංකඩවල රංගිරි උල්පත් රජමහා විහාරයේ අභිනවයෙන් ඉදිකළ දෙමහල් ධාතු මන්දිරය සහ දාන ශාලව සඝසතු කොට පූජා කිරීමේ මහෝත්සවය ඊයේ (21) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැව...
2016-10-23
පරිසර සමුළුව සහ වනරෝපා ජාතික රුක්රෝපණ වැඩසටහනට නාවික හමුදාධිපතිතුමන් එක්වේ

පරිසර සමුළුව සහ වනරෝපා ජාතික රුක්රෝපණ වැඩ සටහනට සමගාමීව ජාතික රුක්රෝපණ දිනය නිමිත්තෙන් දිවයින පුරා ගිනිසීරියා පැළ බිලියනයක් සිටුවීමේ ජාතික වැඩසටහන අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත...
2016-10-22
ශ්‍රී ලංකා නාවික නෞකා “සයුර” සහ “සුරනිමල” ඉන්දියාවේ පුහුණු සංචාරයක

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගැඹුරු මුහුදු ප්‍රදේශ මුරසංචාරක නෞකාවක් වන “සයුර” සහ වේග ප්‍රහාරක මිසයිල නෞකාවක් වන “සුරනිමල” යන නෞකාවන් 2016 ඔක්තෝබර් මස 22 වන දින සිට 28 වන දින දක්වා ඉන්දියාවේ පුහුණුවීමේ කටයුතු සහ සුහද ...
2016-10-22
නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ලාංකික ධීවරයින් 21 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අයත් සිලාවතුර හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පෙරේදා (20) සහ ඊයේ (21) සිලාවතුර මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධී...
2016-10-22
27 වන අන්තර්ජාතික මුහුදු සීමා සමුළුව උතුරු මුහුදේදී පවත්වයි

ශ්‍රී ලංකා - ඉන්දීය නාවික හමුදා සහ වෙරළාරක්ෂක බලකා නියෝජිතයින් අතර පවත්වනු ලබන අන්තර්ජාතික මුහුදු සීමා සමුළුව අද (21) කන්කසන්තුරයට උතුරින් වූ දෙරටෙහි මුහුදු සීමාවේදී ඉන්දියානු නාවික හමුදාවට අයත් කාඩ්මට් නෞකා...
2016-10-22
නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයන් තිදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

උතුරු නාවික විධානයට අයත් පුන්කුඩුතුවු හි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨයිම්බර ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (20) කුරිකට්ටුවාන් ප්‍රදේශයට උතුරින් වූ මුහුදේදී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන්...
2016-10-21