සියළු පුවත්
නීති විරෝධී ලෙස පොකිරිස්සන් ඇල්ලූ පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනේ

බුද්ධි තොරතුරක් මත ක්‍රියාත්මක වූ කිරින්ද වෙරළාරක්‍ෂක ස්ථානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (2) බූන්දල වෙරළ ආශ්‍රිත ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස බිත්තර සහිත පොකිරිස්සන් 62 ක් ඇල්ලූ පුද්ගලයන් 4 දෙනෙකු අත...
2016-11-03
නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ධීවරයින් 7 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අයත් වාකරෙයි හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා කාශ්‍යප ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පෙරේදා (31) පණ්ඩතිව්මුනෙයි මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත ...
2016-11-02
“සෙඩ්රික්” යාත්‍රාවක් නාවික කෞතුකාගාරයේ තැන්පත් කරයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු “සෙඩ්රික්” (Cedric) යාත්‍රාවක් ත්‍රිකුණාමලය නාවික තඨාකංගනයේ පිහිටි නාවික කෞතුකාගාරයේ තැන්පත් කර එය නිල වශයෙන් විවෘත කිරීම ඊයේ (31) උදෑසන ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය, ගරු රුවන් විජේවර්ධන මැත...
2016-11-01
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගැනේ

ඩෙල්ෆ් දූපතට නිරිත දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 4 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අද ...
2016-11-01
නාවික හමුදාවේ සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නාවිකයින් විසින් දියේ ගිලෙමින් සිටි පුද්ගලයන් 2 දෙනෙකු බේරා ගැනේ

ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් නාවිකයින් විසින් ඊයේ (31) ගොපාල්පුරම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී දියේ ගිලෙමින් සිටි පුද්ගලයන් 2 දෙනෙකුගේ දිවි බේරා ...
2016-11-01
කේරළ ගංජා කිලෝග්‍රෑම් 80 ක් සමග පුද්ගලයන් සිවි දෙනෙක් අත්අඩංගුවට

උතුරු නාවික විධානයට අයත්, පි 424 යත්‍රාවට අනුයුක්ත නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් විසින් කච්චතිව් දුපතට උතුරින් වු මුහුදෙදී සැක කටයුතු යාත්‍රාවක් පරික්ෂා කිරීමේදී මෙරටට රැගෙන එමින් තිබු කේරළ ගංජා කිලෝග්‍රෑම...
2016-11-01
ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී පුහුණුව නිමකළ මධ්‍ය නිලධාරීන් විසිඅට දෙනෙකු අධිකාරියට පත් කෙරේ

54 වන බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරීන් 28 දෙනෙකු සිය මූලික පුහුණුව අවසන් කිරීමෙන් පසු අද (30) ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ප්‍රධාන සරඹ පිටියේ පැවැත්වූ ඉතා විචිත්‍රවත් අධිකාරියට පත් කිරීමේ උළෙලකින් ...
2016-10-31
“දෝස්ති XIII” වෙරළාරක්ෂක බලකා අභ්‍යාසයට එක්වූ ශ්‍රී ලංකා නාවික නෞකා ‘සාගර’ කොළඹ වරායට පැමිණේ

පුහුණු සංචාරයක් සඳහා පසුගිය 23 වන දින මාලදිවයිනේ මාලේ වරාය වෙත පිටත්ව ගිය ශ්‍රී ලංකා නාවික නෞකා ‘සාගර’ නෞකාව සාර්ථකව සිය සංචාරය නිමා කරමින් අද (30) කොළඹ වරායට ළගා විය.
...
2016-10-30
ඉන්දීය සංචාරය නිමා කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා සයුර සහ සුරනිමිල නෞකාවන් කොළඹ වරායට පැමිණෙයි

පුහුණු සහ සුහද සංචාරයක් සඳහා පසුගිය 24 වන දින ඉන්දියාවේ කොචින් වරාය වෙත පිටත්ව ගිය ශ්‍රී ලංකා නාවික නෞකා සයුර සහ සුරනිමිල යන නෞකාවන් සාර්ථක සංචාරය නිමා කරමින් අද (29) කොළඹ වරායට ළගා විය.
...
2016-10-29
නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 9 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අයත්, ත්‍රිකුණාමලය හි පිහිටි 4 වන වේග ප්‍රහාරක මුර යාත්‍රා බලඝණයට අනුයුක්ත පී 4446 යාත්‍රාවේ රාජකාරීයේ නියුතු නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් විසින් ඊයේ (27) පුල්මුඩේ මුහුදු ප්‍රදේශයේදී නී...
2016-10-28
ඩෙටනේටර් 7,500 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව, උතුරු මැද නාවික විධානයට අයත් මන්නාරම හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (27) පල්ලිමුනෙයි ප්‍රදේශයේදී ඇසුරුම් 100 ක සඟවා තිබූ ...
2016-10-28
නාවික හමුදා විරුවන් වීර පදක්කම් වලින් පිදුම් ලබයි

ත්‍රිවිධ හමුදා සාමාජිකයන් හට වීර පදක්කම් ප්‍රදානය කිරීම අතිගරු ජනාධිපති, සේනාධිනායක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වි...
2016-10-28
නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ධීවරයින් 2 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අයත් කල්පිටියෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පුත්තලම කලපුව අශ්‍රිතව සිදු කරන ලද මුහුදු මුර සංචාරයකදී, පුල්ලුපිඩ්ඩි දුපතට ඔබ්බෙන් වු මුහුදු ...
2016-10-27
“සයුර” නෞකාවේ දී වර්ණවත් පිළිගැනීමේ උත්සවයක් පවත්වයි

ඉන්දියාවේ පුහුණු හා සුහද සංචාරයක නිරත වී සිටින ශ්‍රී ලංකා නාවික නෞකා “සයුර” සහ “සුරනිමිල” යන නෞකා ද්විත්වයේ කාර්යය මණ්ඩල එක්ව “සයුර” නෞකාවේ දී නාවික සම්ප්‍රදායානුකූල පිළිගැනීමේ උත්සවයක් ඊයේ (26) සන්ධ්‍යාවේ ස...
2016-10-27
හෙරොයින් කිලෝග්‍රෑම් 2 ක් සමග ඉන්දීය පුද්ගලයන් තිදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අයත් මුල්ලීකුලම් හි පිහිටි, ශ්‍රීලංනානෞ භරණ ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් සිදු කරන ලද විශේෂ මෙහෙයුමක දී අද (27) අරිප්පු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී ධීවර කටයුතු වල නිරතව...
2016-10-27