සියළු පුවත්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඇරෝ යාත්‍රා “සෙඩ්රික්” ලෙස නම් කරයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු විශේෂ යාත්‍රා බලඝණයේ සම නිර්මාතෘ වශයෙන් නාවික ඉතිහාසයට එක්ව සිටින දිවංගත කොමාණ්ඩර් සෙඩ්රික් මාර්ටෙන්ස්ටයින් එන්වීඑක්ස් 5068 නිලධාරියාට සිදු කරන ‍ගෞරවයක් වශයෙන් පසුගිය ඔක්තෝබර් 5 ...

2016-10-07

නාවික හමුදාව විසින් උතුරේ දූපත්වාසී ජනතාව වෙනුවෙන් ඩෙංගු හා පිළිකා රෝග නිවාරණ වැඩසටහන්

උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ උපදෙස් මත වේලනි සහ කයිට්ස් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සහාය ඇතිව ඩෙංගු සහ පිළිකා නිවාරණ වැඩසටහනක් පසුගිය සැප්තැම්බර් මස 28 සහ 29 යන ද...

2016-10-06

වසර 34ක සේවය නිමා කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
 

නාවික හමුදා මූලස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් සේවා වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් එරික් ජයකොඩි සහ ධජ නිලධාරී නාවික දියත් විධානය වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් දයානන්ද නානායක්කාර යන ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරී...

2016-10-06

නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයන් 6 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත්, කන්කසන්තුරයෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (5) පේදුරුතුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී තහනම් කිමිදුම් ක්‍රම සහ උපකරණ භාවිතා කර...

2016-10-06

නයිජීරියානු නාවික හමුදාවේ “යුනිටි” යුද නෞකාව කොළඹ වරායට පැමිණෙයි
 

නයිජීරියානු නාවික හමුදාවට අයත් “යුනිටි” යුද නෞකාව සුහද සංචාරයක් සඳහා අද (5) උදෑසන කොළඹ වරායට සේන්දු විය.
...

2016-10-05

ගංජා කිලෝග්‍රෑම් 2 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනේ
 

‍බුද්ධි තොරතුරක් මත ක්‍රියාත්මක වූ කිරින්ද වෙරළාරක්ෂක ස්ථානයට අනුයුක්ත නාවික හමුදා බුද්ධි අංශ නාවිකයන් පිරිසක් සහ කතරගම පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් පිරිසක් එක්ව ඊයේ (4) බලහරුව ප්‍රදේශයේ සිදු කළ සෝද...

2016-10-05

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 3 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

‍උතුරුමැද නාවික විධානයට අයත් මන්නාරමෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (4) කොන්දම්පිඩ්ඩි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීත...

2016-10-04

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනේ

‍ඩෙල්ෆ් දූපතට උතුරින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 5 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අද (4) උද...

2016-10-04

ගංජා කිලෝග්‍රෑම් 4 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනේ
 

‍බුද්ධි තොරතුරක් මත ක්‍රියාත්මක වූ කිරින්ද වෙරළාරක්ෂක ස්ථානයට අනුයුක්ත නාවික හමුදා බුද්ධි අංශ නාවිකයන් පිරිසක් සහ කතරගම පොලිස් විශේෂ කාර්යය බළකායේ සෙබලුන් පිරිසක් එක්ව ඊයේ (3) තණමල්විල ප්‍රදේශයේ සිදු කළ සෝද...

2016-10-04

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 9 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

‍තහනම් දැල් භාවිතා කරමින් නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 9 දෙනෙකු ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව ඊයේ (3) සමත් විය.
...

2016-10-04

නාවික හමුදා කිමිදුම්කරුවන් ගිලීගිය වාලම්පූරි යාත්‍රාව ‍සොයා ගනී
 

‍ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් 1998 වර්ෂයේ පෙබරවාරි මස 23 වන දින කොටි ත්‍රස්තවාදීන්ගේ මරාගෙන මැරෙන බෝට්ටු ප්‍රහාරයකට ලක්ව පේදුරුතුඩුව මුහුදු ප්‍රදේශයේදී ගිලීගිය වාලම්පූරි යාත්‍රාව අද (3) සොයා ගන...

2016-10-03

නීති විරෝධී ධීවර ක‍ටයුතුවල නිරත වූ පුද්ගලයන් 8 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

‍උතුරු නාවික විධානයට අයත්, නාවික ස්ථානගතකිරීම් වෙත්තලකේනි වලට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (3) නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය භාවිතා කරමින් මසුන් ඇල්ලූ ලාංකික ධීවරයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත...

2016-10-03

යාපනය විශ්වවිද්‍යාලයේ ස්ථාපිත ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් ජනාධිපතිතුමන් අතින් විවෘත කෙරේ

‍නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයකට අනුව නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් නිපදවන ලද තවත් ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර (RO Plant) 2 ක් යාපනය විශ්වවිද්‍යාලයේ ස්...

2016-10-03

තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයන් 6 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

‍උතුරුමැද නාවික විධානයට අයත්, මන්නාරම හි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (1) තලෙයිමන්නාරම වැලිපර හය සහ හත අතර ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝ...

2016-10-02