සියළු පුවත්
බංගලාදේශ නාවික හමුදා “සෝමුද්‍රා අවිජාන් ” සහ “සෝමුද්‍රා ජෝයි” යන නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් නාවික හමුදාධිපති හමුවෙයි

බංගලාදේශ නාවික හමුදාවට අයත් “සෝමුද්‍රා අවිජාන් ” සහ “සෝමුද්‍රා ජෝයි” යන නෞකාවන් සුහද සංචාරයක් සඳහා ඊයේ (29) කොළඹ වරායට සේන්දු විය.
...
2016-09-30
කේරළ ගංජා සමග පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට

උතුරු මැද නාවික විධානයට අයත් මාන්නාරමෙහි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයන් සහ මන්නාරම පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් එක්ව කළ මෙහෙයුමක් මගින්, මන්නාරම ප්‍රදේශයේ කේරළ ගංජා කිලෝග්...
2016-09-30
නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයෙකු සහ තහනම් දැල් තොගයක් අත්අඩංගුවට

දකුණු නාවික විධානයට අයත් තංගල්ල හි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා රුහුණ ආයතනයට අනුයුක්ත නාවිකයන් සහ තංගල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් එක්ව කළ වැටලීමකදී, නාකුලුගමුව ප්‍රදේශයේදී නීති විරෝධී තහනම් දැල් සමග පුද්ග...
2016-09-30
වේදනා නාශක ඖෂධ තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

නාවික බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව, බටහිර නාවික විධානයට අයත් උස්වැටකෙයියාවේ හි පිහිටි, ශ්‍රි ලංකා නාවික නෞකා කැලණි ආයතනයට අනුයුක්ත නාවිකයන්, ගම්පහ ඖෂධ හා ආහාර අන්තර් මණ්ඩලය සහ මිගමුව පොලිසිය හා එක්ව කළ මෙ...
2016-09-30
බංගලාදේශ නාවික හමුදාවට අයත් නෞකා දෙකක් කොළඹ වරායට

බංගලාදේශ නාවික හමුදාවට අයත් “සෝමුද්‍රා අවිජාන් ” සහ “සෝමුද්‍රා ජෝයි” යන නෞකාවන් අද (29) කොළඹ වරායට සේන්දු විය.
...
2016-09-29
අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලයේ ඉදිකළ ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර භික්ෂු අයිතියට පත් කෙරේ.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත සිවිල් ජනතාව වෙනුවෙන් නාවික හමුදාව ප්‍රජා සත්කාරක සේවාවන් රැසක් ක්‍රියාත්මක කරමින් පවතී.
...
2016-09-29
නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා පැරකුම්බා ආයතනයට අයත් කුඩා යාත්‍රාවන්හි මුර සංචාරයේ යෙදි සිටි නාවිකයන් පිරිසක් විසින් ඊයේ (28) සාම්පුර් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ නීති විරෝධී ලෙස ධීවර කටයු...
2016-09-29
නාවික හමුදාධිපතිතුමන් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී නිශා බිස්වාල් මහත්මිය හමු වේ

මේ දිනවල ඇමෙරිකාවේ නිල සංචාරයක යෙදී සිටින, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඇමෙරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු කාර්යාංශයේ සහකාර ලේකම් නිශා බිස්වාල් මහත්මිය එක...
2016-09-28
කොරල් පර අධීක්ෂණ සහ නැවත වගා කිරීමේ වැඩසටහනක් ත්‍රිකුණාමලයෙන් ආරම්භ වේ

බ්ලූ රිසෝසස් සංවිධානය සහ වනජීවී පර්යේෂණ හා සංරක්ෂණ භාරය, ලංකා ටෝකියෝ සිමෙන්ති පුද්ගලික සමාගම සමග එක්ව ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම් අංශයේ නාවික පුද්ගලයන් වෙනුවෙන් සංවිධානය කරන ලද, කොරල් පර මිණුම් සහ සිතිය...
2016-09-28
නාවික හමුදාධිපතිතුමන් පෙන්ටගනයේදී ජ්‍යෙෂ්ඨ එක්සත් ජනපද හමුදා නිලධාරීන් පිරිසක් හමුවේ

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඊයේ (26) එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර පෙන්ටගනයේදී ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු හමුවන ලදී.
...
2016-09-27
නිදහස ලැබූ ඉන්දීය ධීවරයින් 4 දෙනෙකු නැවත භාරදීමට නාවික හමුදාවේ සහාය

ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිට නිදහස් කෙරුණු ඉන්දීය ධීවරයින් 4 දෙනෙකු ඉන්දීය රජය වෙත භාරදීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහාය විය.
...
2016-09-27
එප්පාවල ප්‍රදේශයේ ඉදිකරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කෙරේ

නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් ව්‍යාපෘතියක් අනුරාධපුර, එප්පාවල ප්‍රදේශයේදී ක්‍රියාත්මක කෙරිණි.
...
2016-09-26
කේරළ ගංජා කිලෝග්‍රෑම් 89 ක් නාවික හමුදා සහ පොලිස් අත්අඩංගුවට

උතුරු නාවික විධානයට අයත් නාවික ස්ථානගත කිරීම් වෙත්තලකේනි හි රාජකාරී නියුතු නාවිකයන් පිරිසක් සහ මරදන්කර්නි පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් අද (26) සිදු කරන ලද සෝදිසි කිරීමක දී මරදන්කර්නි ප්‍රදේශයේ සඟවා තිබු, ඇ...
2016-09-26
ඩෙල්ෆ් ප්‍රාදේශිය රෝහලේ සහ ගිලන් යාත්‍රාවේ පරිහරනය සඳහා වෛද්‍ය උපකරණ පරිත්‍යාග කෙරේ

ඩෙල්ෆ් දූපතේ සිට යාපනය දක්වා ගිලන් වූ රෝගීන් ප්‍රවාහනය කරනු ලබන ගිලන් යාත්‍රාවේ හා ඩෙල්ෆ් ප්‍රදේශිය රෝහලේ පරිහරණය කිරිම සඳහා වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීම ඩෙල්ෆ් දූපතේ පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා වස...
2016-09-24
කේරළ ගංජා කිලෝග්‍රෑම් 77.5 ක් නාවික හමුදා සහ පොලිස් අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අයත්, මුලතිව් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨාභය ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ මුලතිව් පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඒකාබද්ධව සිදු කරන ලද වැටලීමකදී ඊයේ (23) පුදුකුඩිරිප්පු...
2016-09-24