සියළු පුවත්

හම්බෙගමුව ප්‍රදේශයේ ඉදිකරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කෙරේ‍
 

නාවික හමුදාව මගින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් ව්‍යාපෘතියක් මොණරාගල ප්‍රදේශයේදී ක්‍රියාත්මක කෙරිණි.
...

2016-09-24

නාවික හමුදා රුවල් යාත්‍රා සංචිතයට ජයග්‍රහන රැසක්
 

කොළඹ කුඩා යාත්‍රා සංගමය (Colombo Motor Yacht Club) මගින් සංවිධානය කරන ලද ලේසර් අංශයේ හා එන්ටප්‍රයිසස් අංශයේ රුවල් ඔරු තරඟාවලිය 18 දින බොල්ගොඩ ජලාශයේදී පැවැත්වුනු අතර, එයින් ජයග්‍රහන රැසක් අත්කර ගැනීමට නාවික හමුදා කණ්ඩායමට හැ...

2016-09-24

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත පුද්ගලයින් 14 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අයත්, කින්නියා හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගෝකණ්න ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (22) උප්පාරු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විර...

2016-09-23

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ධීවරයින් 19 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 19 දෙනෙකු ස්ථාන තුනකදී අත්අඩංගුවට ගැනීමට ඊයේ (22) නාවික හමුදාව සමත්විය.
...

2016-09-23

“පිරිනිවන් මංගල්‍ය” බෞද්ධ කැන්ටාටාව ඉදිරිපත් කළ ශිල්පීන්හට සහතිකපත් ප්‍රදානය කෙරේ
 

හෙළයේ මහා සංගීතඥ ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ශූරීන්ගේ “පිරිනිවන් මංගල්‍ය” නම් වූ බෞද්ධ කැන්ටාටාව, ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් පසුගිය අගෝස්තු මස 25 වන දින නෙළුම්පොකුණ ‍රඟහලේද...

2016-09-23

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයන් 12 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරුමැද නාවික විධානයට අයත්, මන්නාරම හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (21) කොන්දම්පිඩ්ඩි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති...

2016-09-22

ඇමරිකා එක්සත් ජනපදයේ පැවති ජාත්‍යන්තර මුහුදු බලතල සම්මන්ත්‍රණයට නාවික හමුදාධිපතිතුමා සහභාගී වෙයි

ඇමරිකා එක්සත් ජනපදයේ නිව්පෝට් රෝඩ් දූපතේ පිහිටි නාවික යුද විද්‍යාලයේදී 22 වන ජාත්‍යන්තර මුහුදු බලතල සම්මන්ත්‍රණය ඊයේ (21) ආරම්භ වූ අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න ...

2016-09-22

අනුරාධපුර බසවක්කුලම වැවෙහි කැලිකසල ඉවත් කිරිමට නාවික හමුදාව එක්වෙයි
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මඟපෙන්විම යටතේ සිදු කෙරෙන ජාතික සමාජ සත්කාර මෙහෙවරෙහි තවත් එක් වැඩසටහනක් ලෙස අනුරාධපුර බසවක්කුලම වැව ශුද්ධ පවිත්‍ර කිරිම නාවික හමුදාව විසින...

2016-09-21

නාවික හමුදාධිපතිතුමා ඇමරිකා එක්සත් ජනපදයේ නාවික මෙහෙයුම් ප්‍රධානී සහ ශාන්තිකර කලාපයේ නාවික බලඇණි අණදෙන නිලධාරී හමුවෙයි

2016 සැප්තැම්බර් මස 21 වන දින සිට 23 වන දින දක්වා ඇමරිකා එක්සත් ජනපදයේ නිව්පෝට් රෝඩ් දූපතේ පැවැත්වෙන 22 වන ජාත්‍යන්තර මුහුදු බලතල සම්මන්ත්‍රණයට සහභාගී වීම සඳහා එහි ගොස් සිටින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්...

2016-09-21

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරුමැද නාවික විධානයට අයත්, මන්නාරමෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (20) එරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් න...

2016-09-21

දියකාවා යුද මෙහෙයුම සාර්ථකව නිමාවට පත්වෙයි
 
 

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන දියකාවා යුද අභ්‍යාසය අද (20) ත්‍රිකුණාමලය කෝකිලායි මුහුදු ප්‍රදේශයේදී සාර්ථකව නිමාවට පත්විය.
...

2016-09-20

ඔයාමඩුව, මහා කාශ්‍යප විද්‍යාලයේ සිසු දරු දැරියන්හට පාවහන් පරිත්‍යාග කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ අදහසකට අනුව ඔයාමඩුව මහා කාශ්‍යප විද්‍යාලයේ 1 වසරේ සිට 5 වසර දක්වා ඉගනුම ලබන දරු දැරියන් හට පාවහන් ප්‍රදානය කිරීමේ දෙවන අදියර ඊ‍යේ (19) දින සිදු කෙරි...

2016-09-20

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරුමැද නාවික විධානයට අයත්, මන්නාරම හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (19) කොන්දම්පිඩ්ඩි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති ව...

2016-09-19

මියගිය නාවිකයා වෙනුවෙන් නාවික හමුදාවෙන් රුපියල් මිලියනයක්
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරි‍යේ නිරතව සිටි ඉංජිනේරු කාර්මික ජීඑස්එස් අබේවීර යන නාවිකයාගේ හදිසි මරණය වෙනුවෙන් ˝නැවිරු සවිය˝ නාවික සුවසහන රක්ෂණ අරමුදල මගින් රුපියල් මිලියනයක රක්ෂණ වන්දි මුදලක් ලබාදෙන ලද...

2016-09-16