සියළු පුවත්

තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 10 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

උතුරු මැද නාවික විධානයට අයත් මාන්නාරම, තාල්පාඩුහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (26) තාල්පාඩු මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතව ස...

2016-08-27

කේරළ ගංජා කිලෝග්‍රෑම් 30 ක් සමග පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් කන්කසන්තුරේ හි පිහිටි, ශ්‍රීලංනානෞ උත්තර, කයිට්ස් හි පිහිටි, ශ්‍රීලංනානෞ කන්චදේව සහ මණ්ඩතිව් හි පිහිටි, ශ්‍රීලංනානෞ වේළුසුමන යන ආයතන වලට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඒකාබද්ධව ක...

2016-08-27

නාවික හමුදා පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් ටෙනිස් පුහුණු කඳවුරක් පැවැත්වේ
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් පරිදි, නාවික පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයන්ගේ ක්‍රීඩා කුසලතා ඉහළ නංවීමේ අරමුණින් ටෙනිස් ක්‍රීඩාව පිළිබඳ තුන්දින පුහුණු වැඩමුළුවක් ...

2016-08-27

කන්දක්කුලිය මුහුදු තීරයේ දී කේරළ ගංජා කිලෝග්‍රෑම් 25 ක් නාවික හමුදා අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අයත් කල්පිටියහි පිහිටි, ශ්‍රීලංනානෞ විජය ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ධීවරයෙකුගෙන් ලද තොරතුරකට අනුව, කල්පිටිය, කන්දක්කුලිය ප්‍රදේශය ආශ්‍රිත මුහුදු තීරයේදි පාවෙමින් තිබු කේරළ ...

2016-08-26

ඉන්දීය විදේශ කටයුතු රාජ්‍ය ඇමතිතුමන්, ඉන්දීය සාම සාධක හමුදා ස්මාරකය වෙත පුෂ්පෝහාර දක්වයි
 

ඉන්දීය විදේශිය කටයුතු රාජ්‍ය ඇමති ජෙනරාල් විජේ කුමාර් සිං මහතා, අද (26) උදෑසන, බත්තරමුල්ලේ පිහිටි ඉන්දීය සාම සාධක හමුදා ස්මාරකය වෙත පුෂ්පෝහාර දැක්වීම සඳහා එක්විය.
...

2016-08-26

“පිරිනිවන් මංගල්‍ය” බෞද්ධ කැන්ටාටාව එළිදැක්වීම අගමැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණේදී
 

හෙළයේ මහා සංගීතඥ ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ශූරීන්ගේ “පිරිනිවන් මංගල්‍ය” නම් වූ බෞද්ධ කැන්ටාටාව ඊයේ (25) නෙළුම්පොකුණ ‍රඟහලේදී පැවැත් වූණි.
...

2016-08-26

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 2 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු මැද විධානයට අයත් නච්චිකුඩා හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (25) වෙඩිතලතිව් මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නි...

2016-08-25

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි 8 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අයත් මුලතිව් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨාභය ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (24) නයාරු මුහුදු ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 8 ...

2016-08-25

නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි ධීවරයින් 2 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අයත් කල්පිටිය හි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (23) එරම්බුගොඩැල්ල වෙරළ තීරය අශ්‍රිත ප්‍රදේශයේ දී නීති විරෝධී ලෙස වියළි මුහුදු කූඩැල්ලන් කිලෝ...

2016-08-24

නාවික හමුදාවේ සහ වෙරළාරක්ෂක බළකායේ නාවිකයින් විසින් ගෝපාල්පුරම් මුහුදු ප්‍රදේශයේ දියේ ගිලෙමින් සිටි පුද්ගලයන් 3 දෙනෙකු බේරා ගැනේ
 

නිලාවේලි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බළකායට අයත් නාවිකයින් විසින් ඊයේ (23) ගෝපාල්පුරම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී දියේ ගිලෙමින් සිටි පුද්ගලයන් 3 දෙනෙකුගේ දිව...

2016-08-24

ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලේ සමාප්තිය අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්
 
 

ත්‍රිවිධ හමුදා ක්‍රීඩක ක්‍රීඩාකාවන්ගේ ක්‍රීඩා කුසලතා ඔප්නැංවීමේ අරමුණින් වර්ෂ දෙකකට වරක් පවත්වනු ලබන ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙල (2016) සමාප්ත කරමින් ජයග්‍රාහකයන් හට ත්‍යාග ප්‍රදානය කිරීම ඊයේ (22) අතිගරු ජනාධිපති...

2016-08-23

තහනම් දැල් භාවිතා කරමින් මසුන් මැරූ ලාංකික ධීවරයින් 22 දෙනෙකු අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයේ නිලාවේලි හි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (22), නිලාවේලි මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 22...

2016-08-23

අනවසරයෙන් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ලාංකික ධීවරයින් පිරිසක් නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත්, මන්ඩතිව් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමන ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (22) කල්මුණේ තුඩුව සහ මණ්ඩතිව් මුහුදු තී‍රය අතර බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් අල්ලමින්...

2016-08-23

එක්සත් ජනපද නාවික ලේකම් ත්‍රිකුණාමලය නාවික තඨාකාංගනයේ සංචාරයක
 
 

එක්සත් ජනපද නාවික ලේකම් ගරු රේ මේබස් මහතා අද (22) ත්‍රිකුණාමලය නාවික තඨාකාංගනයේ සංචාරයක නිරත විය.
...

2016-08-22

බස්නාහිර පළාත් සත්සාමාජික රග්බි තරඟාවලියේදි නාවික හමුදා කණ්ඩායම් විශිෂ්ඨ ජයග්‍රහණයන් වාර්ථා කරයි
 

ශ්‍රි ලංකා නාවික හමුදා රග්බි ‘ඒ’ පිල බස්නාහිර පළාත් සත්සාමාජික රග්බි තරඟාවලියේ දි හැව්ලොක්ස් ‘ඒ’ පිල ලකුණු 32 -10 ක් ලෙස පරාජයට පත් කරමින් පහසු ජයග්‍රහණයක් වාර්තා කරන ලදි.
...

2016-08-21