සියළු පුවත්
කේරළ ගංජා කිලෝග්‍රෑම් 33 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

උතුරු නාවික විධානයට අයත් කයිට්ස් හි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා කන්චදේව ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (20) අයියකච්චි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 33 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැ...
2016-08-20
ආපදාවට පත්ව තිබූ ධීවර යාත්‍රාවක සිටි ධීවරයන් 5 දෙනෙකු ගේ දිවි බේරා ගැනේ

සාගරික මුදවා ගැනිමේ සම්බන්ධිකරණ මධ්‍යස්ථානයෙන් ලද තොරතුරකට අනුව පැනමා රාජ්‍යයට අයත් වෙළද නෞකාවක් වන “MV ඉටනිටි” නෞකාව මගින් අගොස්තු 18 වන දින කුඩා රාවණා ප්‍රදීපාගාරයේ සිට මුහුදු සැතපුම් 168 ක් දුරින් අනතුරට පත...
2016-08-20
කේරළ ගංජා කිලෝග්‍රෑම් 101 ක් සමග පුද්ගලයන් තිදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

උතුරු නාවික විධානයට අයත් කන්කසන්තුරෙයි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයට අනුයුක්ත විශේෂ යාත්‍රා බලඝණයට අයත් නාවිකයන් පිරිසක් විසින් අද (20) මානල්කාඩු ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 101 ක් ප්‍රවාහන...
2016-08-20
කේරළ ගංජා කිලෝග්‍රෑම් 3 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

උතුරු මැද නාවික විධානයට අයත් වන්කාලේ පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා ඵුස්සදේව ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් නච්චිකුඩා හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයේ නාවික පිරිසක්ගේ ද සහය ඇතිව ඊයේ (19) ම...
2016-08-20
ඉන්දීය වෙරළ ආරක්ෂක බලකා අධ්‍යක්ෂ ජෙනරාල් ශ්‍රී ලංකා නාවික හමුදාධිපති හමුවෙයි

ඉන්දීය වෙරළ ආරක්ෂක බලකා අධ්‍යක්ෂ ජෙනරාල්, රාජේන්ද්‍ර සිං මහතා අද (19) නාවික හමුදා මූලස්ථානයේ චාරිකා වාරයක නිරත වූ අතර, නාවික හමුදා සම්මාන ආචාර මුරයක් මගින් එතුමා ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදි.
...
2016-08-19
කේරළ ගංජා කිලෝග්‍රෑම් 4 ක් සමග පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

උතුරු නාවික විධානයට අයත් කයිට්ස් හි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා කන්චදේව සහ මණ්ඩතිව් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමන යන ආයතන වලට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඒකාබද්ධව කරන ලද වැටලීමකදී ඊයේ (18) තිර...
2016-08-19
කේරළ ගංජා කිලෝග්‍රෑම් 26 .75 ක් නාවික හමුදා අත්අඩංගුවට

උතුරු නාවික විධානයට අයත් නාවික ස්ථානගත කිරීම් වෙත්තලකේනි හි රාජකාරී නියුතු නාවිකයන් පිරිසක් විසින් ඊයේ (17) සිදු කරන ලද සෝදිසි කිරීමක දී චැම්පියන්පත්තු ප්‍රදේශයේදී අතහැර දමා ගිය, ඇසුරුම් 13 ක බහා තිබූ කේරළ ගංජා...
2016-08-18
ඉන්දියානු වෙරළාරක්ෂක බළකායේ “සමාර්ත්” නෞකාව කොළඹ වරායට පැමිණෙයි

ඉන්දියානු වෙරළාරක්ෂක බළකායට අයත් “සමාර්ත්” නෞකාව අද (18) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණි අතර, නාවික සම්ප්‍රදායන්ට අනුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.
...
2016-08-18
කේරළ ගංජා කිලෝග්‍රෑම් 2 ක් සමග පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අයත් මුල්ලිකුලම් හි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා භරණ ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (17) මරිච්චුකඩ්ඩි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 2 ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අ...
2016-08-18
ප්‍රථම ජංගම ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය ජනතාවට ප්‍රදානය කෙරේ

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් නිෂ්පාදනය කරන ලද ප්‍රථම ජංගම ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය හම්බේගමුව ප්‍රදේශයේ වෙ...
2016-08-18
බංගලාදේශ ජාතික ආරක්ෂක විද්‍යාලයේ දූත පිරිසක් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක

මේජර් ජෙනරාල් හමිදූර් රහමන් චොව්දූරි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් බංගලාදේශ, ජාතික ආරක්ෂක විද්‍යාලයේ නිලධාරීන් පිරිසක් අද (16) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න ...
2016-08-17
ගිලෙමින් තිබූ ධීවර යාත්‍රාවක සිටි ධීවරයන් 3 දෙනෙකු ගේ දිවි බේරා ගැනේ

ගිණිකොන නාවික විධානයට අයත්, පානම හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (15) ඔකඳ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේදී යාත්‍රාවේ බද ප්‍රදේශය කැඩීයාම හේතුවෙන් ගිලෙමින් තිබූ ...
2016-08-16
ආරක්ෂක සේවා හොකී තරඟාවලියේ සමස්ථ ජය නාවික හමුදාවට

9 වන වරටත් පවත්වනු ලැබූ ආරක්ෂක සේවා හොකී තරඟාවලිය පසුගිය 9 වන දින සිට 12 වන දින දක්වා කොළඹ, ක්‍රීඩා අමාත්‍යංශ හොකී ක්‍රීඩා පිටියේදී පැවැත්වූ අතර, එහිදී ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකා නාවික හමුදා පිරිමි හා කාන්ත...
2016-08-16
නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට යාමට උත්සාහ කළ ලාංකිකයින් 18 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නීති විරෝධී ලෙස මුහුදු මගින් ඕස්ට්‍රේලියාවට යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් 18 දෙනෙකු ඊයේ (15) උදෑසන මඩකලපුවේ සිට නාවික සැතපුම් 40 ක් පමණ නැගෙනහිරින් වූ මුහුදු ප්‍රදේශයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංග...
2016-08-16
ප්‍රංශ නාවික හමුදාවේ “රෙවි” යුද නෞකාව ත්‍රිකුණාමලයට පැමිණෙයි

ප්‍රංශ නාවික හමුදාවට අයත් “රෙවි” යුද නෞකාව සුහද සංචාරයක් සඳහා අද (15) උදෑසන ත්‍රිකුණාමලය වරායට සේන්දු විය.
...
2016-08-15