සියළු පුවත්
ඇමරිකානු නාවික හමුදාවේ "නිව් ඔර්ලීන්ස්" යුද නෞකාව කොළඹ වරායට පැමිණෙයි

ඇමරිකානු නාවික හමුදාවට අයත් නිව් ඔර්ලීන්ස් යුද නෞකාව සුහද සංචාරයක් සඳහා අද (24) කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.
...
2016-07-24
රාජකීය ඕමාන් නාවික හමුදාවේ 'ඛාසබ්' නෞකාව කොළඹ වරායට පැමිණේ

රාජකීය ඕමාන් නාවික හමුදාවේ 'ඛාසබ්' නෞකාව අද (24) සැපයුම් අවශ්‍යතා ලබා ගැනීම සඳහා කොළඹ වරායට පැමිණි අතර, නාවික සම්ප්‍රදායන්ට අනුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.
...
2016-07-24
ජපන් නාවික හමුදාවට අයත් නෞකා දෙකක් කොළඹ වරායට පැමිණේ

ජපාන නාවික හමුදාවට අයත් “ඉනසුමා” සහ “සුසුට්සුකි” යන නෞකාවන් සුහදතාවය වර්ධනය කරගැනීම හා සැපයුම් අවශ්‍යතා ලබා ගැනීම සඳහා අද (24) කොළඹ වරායට සේන්දු විය.
...
2016-07-24
කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 156 ක් නාවික හමුදා අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අයත් සිලාවතුර හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනයේ රේඩාර් මැදිරියේ රාජකාරී නියුතු නාවිකයන් පිරිසක් විසින් ඊයේ (22) අරිප්පු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී සැක කටයුතු යාත්‍ර...
2016-07-23
නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ලාංකික ධීවරයින් 3 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

උතුරුමැද නාවික විධානයට අයත් මන්නාරම, ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (22) සවුත්බාර් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර ක...
2016-07-23
පොලිස්පතිතුමා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (22) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
...
2016-07-22
අසාධ්‍ය රෝගීයෙකු බේරා ගැනීම සඳහා නාවික හමුදාව සහාය වෙයි

ශ්‍රී ලංකාවට අයත් දකුණු දිග ගැඹුරු මුහුදේ ධීවර කටයුතුවල යෙදී සිටි සුබෝධා III නමැති බහුදින ධීවර යාත්‍රාවේ සිටි රෝගියෙකු රෝහල කරා රැගෙන යාම සඳහා ගොඩබිමට ගෙන ඒමට නාවික හමුදාව ඊයේ (19) කටයුතු කර ඇත.
...
2016-07-20
බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ලාංකික ධීවරයින් පිරිසක් නාවික හමුදා අත්අඩංගුවට

උතුරු නාවික විධානයට අයත්, මන්ඩතිව් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමන ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (19) මන්ඩතිව් මුහුදු තීරයේ බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි ලාංකික ධීවරයි...
2016-07-20
කුමන ජාතික වනෝද්‍යානය අවට පිරිසිදු කිරීමට නාවික හමුදාව කටයුතු කරයි

ගිණිකොන නාවික විධානය භාර ආඥාපති කොමදෝරු සුමිත් වීරසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ පානම ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනයට අනුයුක්ත නාවික පුද්ගලයන් පිරිසක් විසින් ඊයේ (18) ඔකඳ සිට කුඹුක්කන්ඔය දක්වා කුමන ජාතික වනෝ...
2016-07-19
නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ලාංකික ධීවරයින් 4 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

උතුරුමැද නාවික විධානයට අයත් නච්චිකුඩාහි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා බුවනක ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (18) මුඩ්ඩලම්පිඩ්ඩි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී තහනම් දැල් භාවිතා කරමින් නීත...
2016-07-19
ආරක්ෂක සේවා තුන්ප්‍රයාම තරඟාවලියේ ජයග්‍රහනය නාවික හමුදාව සතු වෙයි

2016 ආරක්ෂක සේවා තුන්ප්‍රයාම තරඟාවලිය නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතාගේ ප්‍රධානත්වයෙන් පසු ගිය 16 වන දින කුච්චවේලිහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා වළගම්බා ආයතනයට ආසන්...
2016-07-18
නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 5 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

උතුරු මැද නාවික විධානයට අයත් මාන්නාරම, තාල්පාඩුහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (15) කොන්ඩම්පිඩ්ඩි තුඩුවට ඔබ්බෙන් වු මුහුදු සීමාවේ තහනම් දැල් (තංගුස්) යොදාගනිමි...
2016-07-16
බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ලාංකික ධීවරයින් පිරිසක් නාවික හමුදා අත්අඩංගුවට

උතුරු නාවික විධානයට අයත්, මන්ඩතිව් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමන ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (14) මන්ඩතිව් හා කල්මුණේ තුඩුව මුහුදු තීරය අතර බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් අල්ලමින්...
2016-07-15
නාවික හමුදාධිපති එක්සත් ජනපද ශාන්තිකර නාවික බලකා අණදෙන නිලධාරී හා ඇමරිකානු මැරීන් බලකායේ අණදෙන නිලධාරී සහ ඇමරිකානු ශාන්තිකර මැරීන් දියත් බලකායේ ආඥාපති මුණ ගැසෙයි

මේ දිනවල ඇමරිකාවේ නිළ සංචාරයක යෙදී සිටින, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, ඇමරිකානු ශාන්තිකර නාවික බලකායේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්කොට් එච් ස්විෆ්ට් මහතා සහ ඇමරිකානු මැරීන් බල...
2016-07-15
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගැනේ

මන්නාරමට දකුණු දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධිවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 4 දෙනෙකු සහ ධීවර යාත්‍රාවක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අද (15) අත්අඩ...
2016-07-15