සියළු පුවත්
නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 14 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 14 දෙනෙකු ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගැනීමට ඊයේ (5) නාවික හමුදාව සමත්විය.
...
2016-08-06
නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ලාංකික ධීවරයින් 23 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අයත් ත්‍රිකුණාමලය, නාවික තඨාකංගනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (5) සාම්පූර් වෙරළ තීරයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත ...
2016-08-05
පළමු පොපි මල නාවික හමුදාධිපති වෙත ප්‍රදානය කෙරේ

නාවික හමුදා සංගමය මගින් දියත් කරනු ලබන පොපි මල් සැමරුමේ ආරම්භය සනිටුහන් කරමින් එහි සභාපති කපිතාන් (විශ්‍රාමික) ඩීඒ විජේගුණවර්ධන මහතා විසින් අද (4) දින නාවික හමුදා මූලස්ථානයේදී සමස්ථ නාවික හමුදාව වෙනුවෙන්, නාව...
2016-08-04
නාවික හමුදාව SLT ස්පීඩ් අප් පාපැදි සවාරියේ ශූරතාවය දිනාගනියි

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ අනුග්‍රාහකත්වයෙන් ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය විසින් සංවිධානය කරන ලද SLT ස්පීඩ් අපි පා පැදි සවාරියේ සමස්ථ ශූරතාවය දිනා ගැනීමට නාවික හමුදාවේ සාමාන්‍ය නාවික දර්ශන ප්‍රසාද් සමත් විය.
2016-08-03
නව පත්වීම් ලද ශ්‍රී ලංකාවේ ජපාන ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ජපාන ආරක්ෂක උපදේශක වශයෙන් නව පත්වීම් ලද ලුතිනන් අට්සුබිරෝ මොරොරෙ මහතා අද (3) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
...
2016-08-03
අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ රචනා තරඟාවලියේ ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්‍රදානය කෙරේ

නාවික පර්යේෂණ ඒකකය විසින් සංවිධානය කරන ලද, 2015 වර්ෂය සඳහා වූ අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ රචනා තරඟාවලියේ ජයග්‍රාහකයන් වෙත මුදල් ත්‍යාග සහ සහතිකපත් බෙදාදීම අද (3) උදෑසන නාවික හමුදා මූලස්ථානයේදී සිදු ක...
2016-08-03
නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ලාංකික ධීවරයින් 19 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අයත් මුලතිව් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨාභය ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (2) කොක්කුතුඩුවායි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී තහනම් දැල් භාවිතා කරමින් නීති ව...
2016-08-02
සේවා වනිතා ඒකකය මගින් ආබාධිත වූ හා තුවාළ ලැබූ නාවික පුද්ගලයන් වෙනුවෙන් නිවාඩු නිකේතන 2 ක් විවෘත කෙරේ

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි යමුනා විජේගුණරත්න මහත්මියගේ සංකල්පයකට අනුව සටනේදී තුවාළ ලැබූ හා ආබාධිත වූ නිලධාරීන් සහ නාවිකයන්ගේ සුභසාධනය වෙනුවෙන් දියතලාව ප්‍රදේශයේ නිවාඩු නිකේතන 2 ක් ස්ථාපිත ක...
2016-08-01
ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී පුහුණුව නිමකළ නිලධාරීන් පිරිසක් අධිකාරියට පත් කෙරේ

2016 පළමු වන ඉදුරාම බඳවා ගැනිමට අයත් නිලධාරීන් 12 දෙනෙකු සහ සේවා ප්‍රවේශ නිලධාරීන් 5 දෙනෙකු සිය මූලික පුහුණුව අවසන් කිරීමෙන් පසු අද (30) ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ප්‍රධාන සරඹ පිටියේ පැවැත්වූ ඉතා විචිත්‍රවත් අධිකාරි...
2016-07-30
කේරළ ගංජා කිලෝග්‍රෑම් 8 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

උතුරු නාවික විධානයට අයත් වෙත්තලකේනි හි පිහිටි, නාවික ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (29) අයියකච්චි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 8 ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැන...
2016-07-30
නාවික හමුදාධිපතිතුමන් විසින් තලාවේ ස්ථාපිත ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කෙරේ

වකුගඩු රෝග වළකාලීම සඳහා නාවික හමුදාව මගින් සිවිල් ජනතාව වෙනුවෙන් ප්‍රජා සත්කාරක සේවාවේ තවත් එක් ව්‍යාපෘතියක් වශයෙන් තලාව ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රයෝජනය සඳහා තලාව මහා විද්‍යාලයේ ස්ථාපනය කරන ලද ප්‍රති ආශ්‍රැත ...
2016-07-29
නිදහස ලැබූ ඉන්දීය ධීවරයින් 77 දෙනෙකු නැවත භාරදීමට නාවික හමුදාව සහාය වෙයි

ඉන්දියානු රජය විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙරට මුහුදු සීමාව උල්ලංගනය කරමින් ධීවර කටයුතු වල නිරතවීම හේතුවෙන් ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවූ ඉන්දීය ධීවරයන් 77 දෙනෙකු නිදහස් කර ඉන්දීය රජය වෙත භාරදීම අද (28) ශ්‍රී ලංක...
2016-07-28
රුසියානු නාවික හමුදා "ඉගෝර් බෙලොසෝව්" නෞකාවේ අණදෙන නිලධාරී සහ නෞකා බලඝණ අණදෙන නිලධාරී නාවික හමුදාධිපති හමුවෙයි

සුහද සංචාරයක් සඳහා මෙරටට පැමිණි රුසියානු නාවික හමුදාවට අයත් ඉගෝර් බෙලොසෝව් නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් ඇලෙස්කි ඒ.නේහුඩ්සෙව් මහතා සහ නෞකා බලඝණයේ අණදෙන නිලධාරී කපිතාන් මැක්සිම් එස්.අලලිකින් මහතා අද (27) නාවි...
2016-07-27
කේරළ ගංජා කිලෝග්‍රෑම් 9.3 ක් සමග පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සහාය වෙයි

කේරළ ගංජා කිලෝග්‍රෑම් 9.3 සමග පුද්ගලයන් සිව් දෙනෙකු ස්ථාන 3 කදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව ඊයේ (26) සමත් විය.
...
2016-07-27
රුසියානු නාවික හමුදාවේ "ඉගෝර් බෙලොසෝව්" නෞකාව කොළඹ වරායට පැමිණෙයි

රුසීයානු නාවික හමුදාවට අයත් සෝදිසි කිරීමේ හා මුදවාගැනීමේ නෞකාවක් වන ඉගෝර් බෙලොසෝව් නෞකාව සුහද සංචාරයක් සඳහා අද (27) කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදානුකූලව එම නෞකාව පිළිගන...
2016-07-27