සියළු පුවත්
ජපන් නාවික හමුදාවට අයත් නෞකා දෙකක් කොළඹ වරායට පැමිණේ

ජපාන නාවික හමුදාවට අයත් “උරගා” සහ “ටකාෂිමායාඑයාමා” යන නෞකාවන් සුහදතාවය වර්ධනය කරගැනීම හා සැපයුම් අවශ්‍යතා ලබා ගැනීම සඳහා අද (11) කොළඹ වරායට සේන්දු විය.
...
2016-05-11
නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික පුද්ගලයින් 14 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ශ්‍රී ලාංකික පුද්ගලයින් 14 දෙනෙකු ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්විය.
...
2016-05-11
සෝමාලියානු වෙරළ තීරය සහ ඒඩ්න් බොක්ක ප්‍රදේශයන් හි මුහුදු මංකොල්ලකෑම් මැඩළීම බලගැන්වීම සඳහා ස්ථාපිත ගුවන් බලඝණයේ අණදෙන නිලධාරී නාවික හමුදාධිපති හමුවෙයි

සෝමාලියානු වෙරළ තීරය සහ ඒඩ්න් බොක්ක ප්‍රදේශයන් හි මුහුදු මංකොල්ලකෑම් මැඩළීම බලගැන්වීම සඳහා ස්ථාපිත ගුවන් බලඝණයේ අණදෙන නිලධාරී, ජපාන ස්වයං ආරක්ෂක බලකායේ කපිතාන් මසහිෂා මොටමුරා මහතා අද (10) නාවික හමුදා මූලස්ථා...
2016-05-10
කච්චතිව් දූපතේ නව දේවස්ථානයට මුල්ගල තැබේ

කච්චතිව් දූපතේ ඉදිකිරීමට නියමිත නව දේවස්ථානයට මුල්ගල තැබීමේ උත්සවය මැයි මස 09 වන දින යාපනය දියෝකීසියේ අනුනායක පී.ජේ. ජෙබරත්නම් පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
...
2016-05-10
තහනම් ධීවර ක්‍රම යොදා ගනිමින් මසුන් ඇල්ලූ ලාංකික ධීවරයින් සිව් දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

උතුරු මැද නාවික විධානයට අයත් තලෙයිමන්නාරම, ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (9) තලෙයිමන්නාරමට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී තහනම් ධීවර ක්‍රම යොදා ගනිමින් (Bottom Trawling) ධී...
2016-05-10
ප්‍රති ආශ්‍රැත ජල පද්ධති නිර්මාණකරුවන් නාවික හමුදාධිපතිතුමන්ගේ ඇගයුමට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් වකුගඩු රෝගය මැඩලීමේ අරමුණින් යුතුව එම රෝගය බහුලව පවතින ප්‍රදේශයන්හි ජනතාව වෙනුවෙන් පසුගිය කාල සීමාව තුළ ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු පද්ධතීන් රැසක් නිර්මාණය කර ස්ථාපිත කිරීම ස...
2016-05-09
නීති විරෝධී ක්‍රම යොදාගනිමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ලාංකික ධීවරයින් දසදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයේ පී 4445 වේග ප්‍රහාරක යාත්‍රාවට අනුයුක්ත නාවිකයින්, චලෙයි ප්‍රදේශයට නැගෙනහිරින් වූ මුහුදු ප්‍රදේශයේ දී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගුවට ගැ...
2016-05-09
ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙරට නාවික හමුදාව මගින් නිෂ්පාදනය කරන ලද යාත්‍රා 9ක් නයිජීරියාවට අලෙවි කෙරේ

වැලිසර නාවික කඳවුරේ පිහිටුවා ඇති වෙරළ මුර යාත්‍රා තැනීමේ ව්‍යාපෘති වැඩපලෙහි (Inshore Patrol Craft Construction Project) නිෂ්පාදනය කරන ලද යාත්‍රා නවයක් (9) නයිජීරියානු රජය වෙත අලෙවි කිරීම අද (6) එම පරිශ්‍රයේ දී සිදු කෙරිණි. විදේශ රටකට මෙලෙ...
2016-05-06
“ට්‍රින්කො බ්ලූ - 2016” රුවල් යාත්‍රා තරඟාවලියේ සමස්ථ ශුරතාවය නාවික හමුදාවට

කොළඹ රාජකීය රුවල් යාත්‍රා සංගමය (Royal Colombo Yacht Club – RCYC) විසින් සංවිධානය කරනු ලැබූ “ට්‍රින්කො බ්ලූ - 2016” රුවල් යාත්‍රා තරඟාවලිය පසුගිය අප්‍රේල් මස 29 සහ 30 යන දිනයන් හි ත්‍රිකුණාමළය “Trinco Blu” හෝටලය ඉදිරිපස වෙරළතීරයේ දී පැවැත්...
2016-05-06
සිලාවතුර හා මුල්ලිකුලම් අතර මුහුදු තීරයේ දී කේරළ ගංජා තොගයක් නාවික හමුදා අත්අඩංගුවට

සිලාවතුර හා මුල්ලිකුලම් අතර ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ අනවසරයෙන් යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ඉන්දීය යාත්‍රාවක් පරීක්ෂා කිරීමේ දී කිලෝග්‍රෑම් 120ක පමණ බරින් යුත් කේරළ ගංජා තොගයක් සමග ඉන්දීය ජාතිකය...
2016-05-05
කන්කසන්තුරය, ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ අළුත්වැඩියා කටයුතු වලට නාවික හමුදාව සහාය වෙයි

කන්කසන්තුරය, ශාන්ත අන්තෝනී මුනිඳුන්ගේ දේවස්ථානයේ අළුත්වැඩියා කටයුතු පසු ගියදා සිදු කෙරුණු අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ දායකත්වය ද සපයන ලදී.
...
2016-05-05
ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපතිතුමන් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාව සහ මාලදිවයින යන දෙරටෙහි ප්‍රංශ තානාපතිවරයා වශයෙන් කටයුතු කරන අතිගරු ජීන්-මරින් ස්කූබ් මහතා අද (4) නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
...
2016-05-04
නීති විරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ලාංකික ධීවරයින් 14 දෙනෙකු අත්අඩංගුවට

මන්නාරම, වෙඩිතලතිව් හා මඩ්ඩලම්පිඩ්ඩි මුහුදු ප්‍රදේශයේ දී නීති විරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ධීවරයින් පස් දෙනෙකු සමග කුඩා ඔරු (වල්ලම්) 5ක් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයට අනුයුක්ත නාවි...
2016-05-04
රාජකීය විද්‍යාලයෙන් නාවික හමුදාධිපතිතුමන් හට උපහාර

කොළඹ, රාජකීය විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වන නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හට උපහාර පිදීමේ උත්සවයක් අද (3) එම විද්‍යාලයේ දී පැවැත්විණි.
...
2016-05-03
තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර බෙදාදීමේ පස්වන අදියර අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ

තැලසීමියා රෝගීන් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර 275ක් නොමිළේ බෙදාදීම අද (02) කොළඹ, ජනාධිපති නිල නිවසේ දී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙ...
2016-05-02