සියළු පුවත්

නීතිවිරෝධී ධීවර කටයුතු සඳහා යොදාගන්නා පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3ක් අත්අඩංගුවට ගැනේ
 

ත්‍රිකුණාමලය, උල්ලක්කේලි කලපු ප්‍රදේශයේ සඟවා තිබූ "ගන් පවුඩර්" වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2.6ක් ශ්‍රී ලංකා නාවික නෞකා ලංකාපටුන ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (01) උදෑසන සොයා ගැනීමට සමත් වි...

2016-05-02

“විරුසර වරප්‍රසාද කාඩ්පත” ලබාදීමේ 6 වන අදියර හම්බන්තොට දී පැවැත්වේ
 

“විරුසර වරප්‍රසාද කාඩ්පත” ලබාදීමේ 6 වන අදියර ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (30) මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී උත්සවාකාරයෙන් පවත්වන ලදී.
...

2016-04-30

15 වන ආරක්ෂක සේවා ආසියානු ප්‍රදර්ශනය සහ සාමය සඳහා වූ ආරක්ෂක හා ආරක්ෂාව පිළිබද සමුළුවට නාවික හමුදාව නියෝජනය කරමින් නිලධාරීන් දෙදෙනෙක් සහභාගී වෙයි


2016 අප්‍රේල් මස 21 වන දින මැලේසියාවේ ක්වාලා-ලාම්පූර් හි පැවැත්වූ 15 වන ආරක්ෂක සේවා ආසියානු ප්‍රදර්ශනය සහ සාමය සඳහා වූ ආරක්ෂක හා ආරක්ෂාව පිළිබද සමුළුව සඳහා මැලේසියානු අග්‍රාමාත්‍ය ගරු දාටෝ සෙරි මොහොමඩ් නජිබ් බී...

2016-04-30

ප්‍රංශ නාවික හමුදා අකොනිට් නෞකාවේදී උත්කර්ෂවත් පිළිගැනීමේ උත්සවයක් පවත්වයි
 

දින 7 ක සුහද සංචාරයක් සඳහා මෙරටට පැමිණි ප්‍රංශ නාවික හමුදාවේ අකොනිට් නෞකාවේ ආගන්තුක සත්කාර පිළිබිඹු කරමින්, අද (29) දහවල් උණුසුම් පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කර තිබිණි.
...

2016-04-29

ප්‍රංශ නාවික හමුදාවේ “අකොනිට්” යුද නෞකාව සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙයි
 

ප්‍රංශ නාවික හමුදාවේ “අකොනිට්” යුධ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (29) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, එම නෞකාව නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පිළිගන්නා ලදී.
...

2016-04-29

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 16 දෙනෙකු නාවික හමුදාවේ අත්අඩංගුවට
 

නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 16 දෙනෙකු ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්විය.
...

2016-04-29

නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි ධීවරයින් 6 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 
 

උතුරු මැද නාවික විධානයට අයත් මන්නාරම, ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (28) කච්චතිව් දූපතට නිරිත දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ දී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ප්‍ර...

2016-04-29

කපිතාන් ප්‍රසාද් කාරියප්පෙරුම විසින් රචිත ˝A VIEW FROM THE INTERNATIONAL MARITIME BOUNDARY LINE INDIA – SRI LANKA˝ නම් කෘතිය එළි දැක්වේ


කපිතාන් ප්‍රසාද් කාරියප්පෙරුම මහතා විසින් රචනා කරන ලද ˝A View from the International Maritime Boundary line India – Sri Lanka˝ නමැති සිය කුළුදුල් කෘතිය එළිදැක්වීමේ උළෙල ඊයේ (28) ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණ...

2016-04-29

26 වන අන්තර්ජාතික මුහුදු සීමා සමුළුව සාගර නෞකාවේදී පවත්වයි
 
 

ශ්‍රී ලංකා - ඉන්දීය නාවික හමුදා සහ වෙරළාරක්ෂක බලකා නියෝජිතයින් අතර වාර්ෂික පවත්වනු ලබන අන්තර්ජාතික මුහුදු සීමා සමුළුව අද (28) කන්කසන්තුරයට උතුරින් වූ දෙරටෙහි මුහුදු සීමාවේදී ශ්‍රී ලංකා නාවික නෞකා සාගර හිදී පව...

2016-04-28

වයඹ මුහුදේ දී ඉන්දීය ධීවරයින් විසිඑක් දෙනෙකු අත්අඩංගුවට
 

තලෙයිමන්නාරමට නිරිත දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේදී ඉන්දීය ධීවරයින් 21 දෙනෙකු සහ කුඩා ධීවර යාත්‍රාවන් 3 ක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අද (27) අත්අඩංගුවට ...

2016-04-27

පාකිස්තානු ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නියෝජිතයන් පිරිසක් නාවික හමුදාධිපති හමුවෙයි
 

අධ්‍යයන චාරිකාවක් සඳහා පසුගිය 24 වන දින මෙරටට පැමිණි පාකිස්තානු ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ආඥාපති, ලුතිනන් ජෙනරාල් නසීර් අහමඩ් බට් මහතා ඇතුළු 19 දෙනෙකුගෙන් යුත් නියෝජිතයින් පිරිස අද (26) නාවික හමුදා මූලස්ථානය...

2016-04-26

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 7 දෙනෙකු නාවික හමුදාවේ අත්අඩංගුවට
 

නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 7 දෙනෙකු ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්විය.
...

2016-04-26

කේරළ ගංජා කිලෝග්‍රෑම් 8 ක් සමග පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරුමැද නාවික විධානයට අයත් මන්නාරම, ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (25) ඌරුමුනෙයි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 8 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය....

2016-04-25

මියගිය ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත හමුදා සාමාජිකයින් සිහිකිරීමේ ගුණ සමරු උත්සවය සඳහා නාවික හමුදාධිපතිතුමන් සහභාගී වෙයි

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්, අතිගරු බ්‍රයිස් හචසන් මහතාගේ ආරාධනයකට අනුව, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (25) අළුයම 0530 ට බොරැල්ල කනත්තේ ස්ථාපිත කර ඇති ඕස්ට්‍රේලියා...

2016-04-25